ගෝටා ජනපති , my3 අගමැති
2020
මහා මතිවරනේදී එහම වෙන්නත් බැරි නෑ මේ යනවිදියට
කරුණාකර රතු මල්ලිලා form වීමෙන් වලකින්න ,
ඔබට මනාපය නොලැබේ
2020
මහා මතිවරනේදී එහම වෙන්නත් බැරි නෑ මේ යනවිදියට
නාවුක හමුදා සේවයෙන් වැඩ තහනම් කර සිටි යෝෂිත රාජපක්‍ෂ මහතා නැවතත් සේවයේ පිහිටුවා තිබේ.
යෝෂිත රාජපක්‍ෂ මහතා නැවතත් ලුතිනන් ධුරයෙහි එසේ පිහිටුවා ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ලද නියෝගයක් මතයි.
ඒ අනුව මෙම සේවයේ පිහිටුවීම 2016 පෙබරවාරි මස 28 වෙනිදා සිට ක‍්‍රියාත්මකය.
CSN නාලිකාව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත යෝෂිත රාජපක්ෂ මහතාගේ රාජකාරිය නාවුක හමුදාව විසින් අත්හිටුවනු ලැබීය.
කරුණාකර රතු මල්ලිලා form වීමෙන් වලකින්න ,
ඔබට මනාපය නොලැබේ



ඔව් ඉතින් දැන් ඉතින් උඹ කියන දෙයක් පිළිගන්න වෙනවා 

