ගෝටා ජනාධිපතිකමට

ගෝටා ජනාධිපතිකම&

  • ගෝටා හොඳයි

    Votes: 144 70.6%
  • ගෝටා හොඳ නෑ

    Votes: 47 23.0%
  • ඕන එකෙක් ජනාධිපති උනාට මට කමක් නෑ

    Votes: 13 6.4%

  • Total voters
    204

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්සරහට යනව කියන්නෙ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව, නිර් ආගමිකත්වය, භෞතිකවාදය කියන ගුණාංගවලින් ඉස්සරහට යන එක. නැතුව අපේ සල්ලි වලින් උන් සැප විද විද හයිවේ එයාර් පෝර්ට් හදන එක නෙමේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීලා මහ දවාලේ මිනිස්සු උස්සනවා.ඒකද මානව හිමිකම් රැකෙනවා කියන්නේ?

    කොහේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයක් ගැනද උඹ කථා කරන්නේ.කෝ ඡන්දේ තිබ්බද?

    සමානාත්මතාවය?
    අපිට පටි තදකරගන්න කියලා උන් සුරසැප ගන්න එකටද සමානාත්මතාවය කියන්නේ?නැත්නම් උන් ෆයිස්ටාර් හොටෙල් වලින් කනගමන් අපිට කොස්,ක්‍රෝටන් කොල කවන්න හදන එකද?

    නිර් ආගමික? භෞතිකවාදය කියන්නේ මොකක්ද?

    රුපියල බාල්දු වෙලා.රාජ්‍ය දේපල විකුණනවා.මහ බැංකුව හොරා කනවා.අලුතින් කිසිම ආයෝජනයක් ඇවිත් නෑ.ඉන්න උන් ටිකත් ගිහිල්ලා.මෙහෙමද රට ඉස්සරහාට ගිහින් තියෙන්නේ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඉතිං බං සුද්දියො ගොඩක් සමාජවාදය පිලිගන්නෑනෙ ? :oo: :oo:
    ලස්සන සුද්දියො ඉන්න රටවල් බහුතරයක් ධනවාදීනෙ ? :baffled: :baffled:
    එහෙම එකේ ඇයි උඹ සුද්දියො අඩු වාදෙකට කැමති ? :baffled: :baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ඇගයීම නිර් ආගමිකත්වය භෞතිකවාදය කියන ගුණාංග සුද්දියො ළග අඩු නැතුව තියනව. ලංකාවෙ මේ දේවල් හොදටම තියන පක්ෂෙ තමා ජවිපෙ. සුද්දියො සමාජවාදී නැත්තන් පාරට බැහැල බය නැතුව උද්ගෝෂණය කරයිද? ලංකාවෙ වගේ පොලීසියෙන් ගෑනුන්ව හුරතල් කරන්නෙත් නෑ ඒ රටවල්. අඩු නැතුව කන්න වෙනව පිකට් කරාම. ඒත් සුද්දියො ගුටිකන්න නෙමේ මැරෙන්නවත් බය නෑ ලංකාවෙ ගෑනු වගේ කදුලු ගෑස් ටිකක් වැදුනම අඩාගෙන දුවන්නෙ නෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ඇගයීම නිර් ආගමිකත්වය භෞතිකවාදය කියන ගුණාංග සුද්දියො ළග අඩු නැතුව තියනව. ලංකාවෙ මේ දේවල් හොදටම තියන පක්ෂෙ තමා ජවිපෙ. සුද්දියො සමාජවාදී නැත්තන් පාරට බැහැල බය නැතුව උද්ගෝෂණය කරයිද? ලංකාවෙ වගේ පොලීසියෙන් ගෑනුන්ව හුරතල් කරන්නෙත් නෑ ඒ රටවල්. අඩු නැතුව කන්න වෙනව පිකට් කරාම. ඒත් සුද්දියො ගුටිකන්න නෙමේ මැරෙන්නවත් බය නෑ ලංකාවෙ ගෑනු වගේ කදුලු ගෑස් ටිකක් වැදුනම අඩාගෙන දුවන්නෙ නෑ.

    අනේ පලයං බං බොරු නොකිය උඹ සුද්දියන්ගෙ මායම් වලට අහුවෙලා ඉන්නෙ සිරියාවෙ ඉරාකෙ යුද්ධ වල පෙරමුණට ගිය එක සුද්දියන්ගෙන් හැදුන කණ්ඩායමක් පෙන්නපංකො උන් ඔච්චර භය නැත්තං ? :angry: :angry:
    සුද්දියො මෙහෙ ගෑණුන්ට වඩා භයයි පේන්නැද්ද උන්ට වංගෙඩියයි මෝල්ගහයි දුන්නාම මෝල් ගහ උස්සන්නෙත් නිකං අත පය රබර් වගේ මෙලෝ පණක් නෑ :no: :no:
    උඹ කියන ඔය එක ගුණාංගයක්වත් සුද්දියො ගාව නෑ එලකිරියෙම thread එකක් දාල තිබ්බ සුද්දියෙක්ගෙන් අහනව පැයට කිලෝමීටර් 80 වේගෙන් යන කාර් එකකට කිලෝමීටර් 80ක් යන්න යන වෙලාව උන් අහනව මං දන්නෙ කොහොමද කියල විනාඩි 45ක් කියලත් කියනව :lol: :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    :rofl::rofl:රිදෙයීයීයීයීයී:rofl:
     
    රුසියන් ආමි එකේ කෙල්ලො ISIS කාරයින්ට බෝම්බ ගහනව කියල දන්නෙ නැද්ද? බලපන් ඊශ්‍රායල් රටේ ආමි එකේ ඉන්න කෙල්ලො ගැන. එයාල ISIS කාරයො එක්ක මූනට මූන හැප්පෙන්නෙ. ඊශ්‍රායල් කෙල්ලන්ට සුද්දියොම කියන්න බෑ ඒත් මම සුද්දියන්ට තරම් ගරු කරන කෙල්ලො ටිකක් ඊශ්‍රායල් වල ඉන්නෙ. වටේම හතුරො ඉදලත් ඒ රට මෙහෙම ඉතුරු වෙලා තියෙන්නෙ ඒ කෙල්ලො හින්ද. මාරම කෙල්ලො ටිකක්. ලංකාවෙ ඔච්චර දරුණු යුද්ධයක් කරා අපේ ආමි එකේ ගෑනු ටික යුද්ධෙ තිබ්බ කලාපෙකටවත් ගිහින් නැතුව ඇති.
    අනිත් එක සුද්දියො කොතනද අතපය පන නැති රබර් වගේ මෝල්ගස් ඉස්සුවෙ. නිකන් හිතට එන කතා කියල අපහාස කරන්න එපා. සුද්දියො ළමයි වඩාගෙන සිරීපාදෙ නගිනව ඒත් ලංකාවෙ කෙල්ලන්ට තනියම සිරීපාදෙ නැගගන්න බෑ කොල්ලෙක්ගෙ අතින් එල්ලිලා යන්නෙ.
     
    රුසියන් ආමි එකේ කෙල්ලො ISIS කාරයින්ට බෝම්බ ගහනව කියල දන්නෙ නැද්ද?
    ඒ රුසියන් එවුන් නෙවි - පෙෂ්මර්ගා කියල කුර්දි යුනිට් එකක් , ටිකක් රුසියන් පෙනුම තිබුණට උන් රුසියන් නෙවි.
    බලපන් ඊශ්‍රායල් රටේ ආමි එකේ ඉන්න කෙල්ලො ගැන.
    ඊශ්‍රායෙල් ආමි එකේ කෙල්ලො හිටියට උන්ව යවන්නෙ නෑ ලයින් වලට - ගොඩක්ම ඉන්නෙ US වගේ පිටරට වල ඉපදුන අන්තවාදී යුදෙව්වෝ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,054
    3,890
    113
    රුසියන් ආමි එකේ කෙල්ලො ISIS කාරයින්ට බෝම්බ ගහනව කියල දන්නෙ නැද්ද? බලපන් ඊශ්‍රායල් රටේ ආමි එකේ ඉන්න කෙල්ලො ගැන. එයාල ISIS කාරයො එක්ක මූනට මූන හැප්පෙන්නෙ. ඊශ්‍රායල් කෙල්ලන්ට සුද්දියොම කියන්න බෑ ඒත් මම සුද්දියන්ට තරම් ගරු කරන කෙල්ලො ටිකක් ඊශ්‍රායල් වල ඉන්නෙ. වටේම හතුරො ඉදලත් ඒ රට මෙහෙම ඉතුරු වෙලා තියෙන්නෙ ඒ කෙල්ලො හින්ද. මාරම කෙල්ලො ටිකක්. ලංකාවෙ ඔච්චර දරුණු යුද්ධයක් කරා අපේ ආමි එකේ ගෑනු ටික යුද්ධෙ තිබ්බ කලාපෙකටවත් ගිහින් නැතුව ඇති.
    අනිත් එක සුද්දියො කොතනද අතපය පන නැති රබර් වගේ මෝල්ගස් ඉස්සුවෙ. නිකන් හිතට එන කතා කියල අපහාස කරන්න එපා. සුද්දියො ළමයි වඩාගෙන සිරීපාදෙ නගිනව ඒත් ලංකාවෙ කෙල්ලන්ට තනියම සිරීපාදෙ නැගගන්න බෑ කොල්ලෙක්ගෙ අතින් එල්ලිලා යන්නෙ.

    මචං උඹ මෙහෙමත් හිතපන්. අපේ රටේ ගෑනු කවදාවත් ළමය හදාගන්න පිට එවුන් ගත්තේ නෑ. බ්‍රෙස්ට් පම්ප් වලින් කිරි දුන්නේ නෑ. ලොකු වෙනකම් ඇහේ තියාගෙන හදන්නේ. උඹ කියන උනුත් එහෙමද? අපේ රටේ ත්‍රස්තවාදයක් තිබුනා. (දැන් නම් උඹලට මතක නැතුව ඇති). ඒත් මෙහෙ කොල්ලෝ ඉස්සරහට ගියා. කෙල්ලෝ පස්සේ හැංගිලා හිටියේ නෑ. කෙල්ලෝ යවල ගෙදෙට්ට වෙලා හිටියේ නෑ. උඹ කියන ඔය රටවල් වල සදාකාලික යුද්ද තියෙද්දී අපේ කොල්ලෝ උන්ව ඉවර කරා. දැන් උඹ කියන විදිහට නම් කෙල්ලෝ යුද්දෙට යැව්වේ නැති හින්දා අපේ රට විනාස එවලා තියෙන්න ඕන නේ.
    දැන් නම් ඔන්න එක කෙරීගෙන යනවා කොන්ද පන නැති හිටං හින්ද.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;21233214 said:
    ඒ රුසියන් එවුන් නෙවි - පෙෂ්මර්ගා කියල කුර්දි යුනිට් එකක් , ටිකක් රුසියන් පෙනුම තිබුණට උන් රුසියන් නෙවි.[/COLOR][/SIZE]
    ඔය කියන කුර්දි කෙල්ලො ටික ගැන තමා මන් කතා කරේ. කොහොමද ලංකාවෙ කෙල්ලෙක්ට හිතන්නවත් පුලුවන්ද එහෙම කරන්න. අපේ ආමි එකේ උන් යුද්ද කරන කොට ආමි කෙල්ලො ටික පැත්තකට වෙලා ආරක්ෂිතව ඇඩ්මින් වැඩ කර කර හිටිය. ඒත් බලපන් කුර්දි කෙල්ලො මූනට මූන හැප්පෙන්නෙ.
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ඉස්සරහට යනව කියන්නෙ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව, නිර් ආගමිකත්වය, භෞතිකවාදය කියන ගුණාංගවලින් ඉස්සරහට යන එක. නැතුව අපේ සල්ලි වලින් උන් සැප විද විද හයිවේ එයාර් පෝර්ට් හදන එක නෙමේ.

    Jvp ponnayo mahinda hadapu highway eka amatilata witarak newe haduwe me rete janathawata .thopilage kale kare rajya depala winasa karapu ekane.ubalata kohomat deyak hadanawata wada eka winasa karanna dakshai.
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    මචං උඹ මෙහෙමත් හිතපන්. අපේ රටේ ගෑනු කවදාවත් ළමය හදාගන්න පිට එවුන් ගත්තේ නෑ. බ්‍රෙස්ට් පම්ප් වලින් කිරි දුන්නේ නෑ. ලොකු වෙනකම් ඇහේ තියාගෙන හදන්නේ. උඹ කියන උනුත් එහෙමද? අපේ රටේ ත්‍රස්තවාදයක් තිබුනා. (දැන් නම් උඹලට මතක නැතුව ඇති). ඒත් මෙහෙ කොල්ලෝ ඉස්සරහට ගියා. කෙල්ලෝ පස්සේ හැංගිලා හිටියේ නෑ. කෙල්ලෝ යවල ගෙදෙට්ට වෙලා හිටියේ නෑ. උඹ කියන ඔය රටවල් වල සදාකාලික යුද්ද තියෙද්දී අපේ කොල්ලෝ උන්ව ඉවර කරා. දැන් උඹ කියන විදිහට නම් කෙල්ලෝ යුද්දෙට යැව්වේ නැති හින්දා අපේ රට විනාස එවලා තියෙන්න ඕන නේ.
    දැන් නම් ඔන්න එක කෙරීගෙන යනවා කොන්ද පන නැති හිටං හින්ද.
    Aniwa mchan
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඒකට සුදුසුම කෙනා අනුර කුමාර == JVP == ජාතික වේසීගේ පුතා