ගෝටා ට පුලුවන්ද ?
ඇත්තටම ලංකාවට අපිට ඕන විදියේ නායකයෙක් පෙනෙන තෙක්මානය ක නැ . දෙපැත්තේම ඉන්න නායකයන්ගේ වටේ ඉන්න බලුරැල ඉන්න කම් මේ රට කොහොමත් දියුණු කරන්න අමාරුයි .
දැනට ඉදිරි පත් වෙලා ඉන්න නායකයන්ගෙන් සුදුසු කම් බලද්දී මට පෙනෙන විදියට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ට ඉන්නේ ගෝටා . එත් ඔහුට තියන චෝදනා බලද්දී පිරිසිඳු නායකයෙක් ද කියලත් හිතෙනවා . නමුත් දැනට ඉදිරි පත් වෙලා ඉන්න අය එක්ක බලද්දී අපිට දැනට තෝරා ගන්න ඉන්නේ මොහු විතරයි . මොන අඩු පාඩු තිබ්බත් විකල්පයක් පෙනෙන තෙක් මානයකවත් නැති නිසා .
UNP එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . මුළු රටම දන්නවා .එත් ලංකාවේ ඉන්න බහුතරයක් ජනතාව කැපුවත් කොළ මතයේ ඉන්න පිරිසක් ඉන්නවා . දෙමල සහ මුස්ලිම් චන්ද වලින් බහුතරයක් ලැබෙන්නේ UNP අඅපේක්ෂකයා ට . ඊට අමතරව My3 ට ඇති චන්ද UNP එකට ලැබුනොත් ගෝටා ට දිනන්න පුලුවන්ද ?
UNP අපේක්ෂකයා දින්නොත් ලංකාව ගැන තියන අන්තිම බලාපොරෝත් තුව නැතිවී යනවා .
පක්ෂ පාට අත ඇරලා ලංකාව ගැන මොහොතකට හිතුවොත් අපෙ ලංකාව තව දුරටත් ඉතුරු වෙයි ද ?