ගෝටා ට පුලුවන්ද ?

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ගෝටා ට පුලුවන්ද ?

    ඇත්තටම ලංකාවට අපිට ඕන විදියේ නායකයෙක් පෙනෙන තෙක්මානය ක නැ . දෙපැත්තේම ඉන්න නායකයන්ගේ වටේ ඉන්න බලුරැල ඉන්න කම් මේ රට කොහොමත් දියුණු කරන්න අමාරුයි .

    දැනට ඉදිරි පත් වෙලා ඉන්න නායකයන්ගෙන් සුදුසු කම් බලද්දී මට පෙනෙන විදියට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ට ඉන්නේ ගෝටා . එත් ඔහුට තියන චෝදනා බලද්දී පිරිසිඳු නායකයෙක් ද කියලත් හිතෙනවා . නමුත් දැනට ඉදිරි පත් වෙලා ඉන්න අය එක්ක බලද්දී අපිට දැනට තෝරා ගන්න ඉන්නේ මොහු විතරයි . මොන අඩු පාඩු තිබ්බත් විකල්පයක් පෙනෙන තෙක් මානයකවත් නැති නිසා .

    UNP එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . මුළු රටම දන්නවා .එත් ලංකාවේ ඉන්න බහුතරයක් ජනතාව කැපුවත් කොළ මතයේ ඉන්න පිරිසක් ඉන්නවා . දෙමල සහ මුස්ලිම් චන්ද වලින් බහුතරයක් ලැබෙන්නේ UNP අඅපේක්ෂකයා ට . ඊට අමතරව My3 ට ඇති චන්ද UNP එකට ලැබුනොත් ගෝටා ට දිනන්න පුලුවන්ද ?

    UNP අපේක්ෂකයා දින්නොත් ලංකාව ගැන තියන අන්තිම බලාපොරෝත් තුව නැතිවී යනවා .
    පක්ෂ පාට අත ඇරලා ලංකාව ගැන මොහොතකට හිතුවොත් අපෙ ලංකාව තව දුරටත් ඉතුරු වෙයි ද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චෝදනා තිබ්බනම් ඒවා ඔප්පු වෙන්න ඕනෙනේ...ඒවා ඔප්පු කලාද...නෑ....ඉතින් දැන් ඒවා මඩ විතරයි...

    ඔව් ගෝටට පුළුවන්
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    චෝදනා තිබ්බනම් ඒවා ඔප්පු වෙන්න ඕනෙනේ...ඒවා ඔප්පු කලාද...නෑ....ඉතින් දැන් ඒවා මඩ විතරයි...

    ඔව් ගෝටට පුළුවන්

    නෑ එහෙම නම් නැහැ. හැමෝම දූෂිත් උනාම ලීගල ඇක්ෂන් ස්ලෝ කරලා නවත්වලා දමනවා. එකින් එකා බේරගන්නවා. මහ බැන්කු කේස් එක අවුරුදු කීයක්ද දැන්. ඊට පෙර ජනාධිපති වයිෆ්ගේ නඩු වලටත් එහෙම උනා. ඊටත් පෙරත් ඒවා සොල්ව් වෙලා නැතිව ඇති.
    චෝදනා ගොඩාක් තිබෙනකොට ෆේක් ඒවත් කියනවා.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    චෝදනා තිබ්බනම් ඒවා ඔප්පු වෙන්න ඕනෙනේ...ඒවා ඔප්පු කලාද...නෑ....ඉතින් දැන් ඒවා මඩ විතරයි...

    ඔව් ගෝටට පුළුවන්

    මඩ නං නඩු නවන්න කියල උසාවියෙන් ඉල්ලන්නේ ඇයි ? වැරදි කරලා නැතිනං බය නැතුව නඩුවලට මුනදිල තමන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න පුළුවන් බොරුවට නීති තර්ක දාල පැනල යන්නේ නැතුව.

    ලංකාවේ හැබැයි මේ එකෙක්වත් වැරදි කාරයෝ කියල ඔප්පු වෙන්නේ නෑ ලේසියෙන්. එහෙම උනේ එකම එකයිනෙ රාජිතයා.

    රවියා සතොස කාපු හැටි පොඩි උන් පවා දන්නා දෙයක් උගේ නඩුවට මොකද උනේ ?

    චන්දෙන් ගෝට දිනයි නඩු ටික එතනින් ඉවරයි සාක්කිත් ඉවරයි. ඊට පස්සේ මේ ආණ්ඩුවේ හොරු ටික ගැන හොයයි හැබැයි එකෙක්වත් ඇතුලට යන එකක් නෑ.

    ලංකාවේ තියරිය මේකයි:
    ඔක්කොම හොරු. උන් එකාට එකා හොරකං කරනවා ප්ලෑන් කරලා. හැබැයි එකෙක් වත් පාවා දෙන්නේ නෑ උන් සිංහලුනට පේන්න හොරා හොරා ගානවා විතරයි.
     
  • Dec 18, 2013
    535
    98
    28
    ඔයා සිංගප්පුරුවේ ලී ක්වාන් යූ ගේ චරිතය ගැන කියවලා තියෙනවද? ගොටට වඩා එයාගේ අතීතය දරුණුයි... එත් එයත් ගෝටත් අතර වැඩ කරන විදියේ, සමානකම් තියෙනවා.....

    ඒ නිසා මම හිතනවා ගෝටට පුළුවන් කියලා......
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මඩ නං නඩු නවන්න කියල උසාවියෙන් ඉල්ලන්නේ ඇයි ? වැරදි කරලා නැතිනං බය නැතුව නඩුවලට මුනදිල තමන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න පුළුවන් බොරුවට නීති තර්ක දාල පැනල යන්නේ නැතුව.

    ලංකාවේ හැබැයි මේ එකෙක්වත් වැරදි කාරයෝ කියල ඔප්පු වෙන්නේ නෑ ලේසියෙන්. එහෙම උනේ එකම එකයිනෙ රාජිතයා.

    රවියා සතොස කාපු හැටි පොඩි උන් පවා දන්නා දෙයක් උගේ නඩුවට මොකද උනේ ?

    චන්දෙන් ගෝට දිනයි නඩු ටික එතනින් ඉවරයි සාක්කිත් ඉවරයි. ඊට පස්සේ මේ ආණ්ඩුවේ හොරු ටික ගැන හොයයි හැබැයි එකෙක්වත් ඇතුලට යන එකක් නෑ.

    ලංකාවේ තියරිය මේකයි:
    ඔක්කොම හොරු. උන් එකාට එකා හොරකං කරනවා ප්ලෑන් කරලා. හැබැයි එකෙක් වත් පාවා දෙන්නේ නෑ උන් සිංහලුනට පේන්න හොරා හොරා ගානවා විතරයි.

    උඹ මුස්ලිම්ද?:rolleyes:
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ඇත්තටම ලංකාවට අපිට ඕන විදියේ නායකයෙක් පෙනෙන තෙක්මානය ක නැ . දෙපැත්තේම ඉන්න නායකයන්ගේ වටේ ඉන්න බලුරැල ඉන්න කම් මේ රට කොහොමත් දියුණු කරන්න අමාරුයි .

    දැනට ඉදිරි පත් වෙලා ඉන්න නායකයන්ගෙන් සුදුසු කම් බලද්දී මට පෙනෙන විදියට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ට ඉන්නේ ගෝටා . එත් ඔහුට තියන චෝදනා බලද්දී පිරිසිඳු නායකයෙක් ද කියලත් හිතෙනවා . නමුත් දැනට ඉදිරි පත් වෙලා ඉන්න අය එක්ක බලද්දී අපිට දැනට තෝරා ගන්න ඉන්නේ මොහු විතරයි . මොන අඩු පාඩු තිබ්බත් විකල්පයක් පෙනෙන තෙක් මානයකවත් නැති නිසා .

    UNP එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . මුළු රටම දන්නවා .එත් ලංකාවේ ඉන්න බහුතරයක් ජනතාව කැපුවත් කොළ මතයේ ඉන්න පිරිසක් ඉන්නවා . දෙමල සහ මුස්ලිම් චන්ද වලින් බහුතරයක් ලැබෙන්නේ UNP අඅපේක්ෂකයා ට . ඊට අමතරව My3 ට ඇති චන්ද UNP එකට ලැබුනොත් ගෝටා ට දිනන්න පුලුවන්ද ?

    UNP අපේක්ෂකයා දින්නොත් ලංකාව ගැන තියන අන්තිම බලාපොරෝත් තුව නැතිවී යනවා .
    පක්ෂ පාට අත ඇරලා ලංකාව ගැන මොහොතකට හිතුවොත් අපෙ ලංකාව තව දුරටත් ඉතුරු වෙයි ද ?

    :yes::yes::yes::yes::yes::yes::yes:

    OW - horu allanna apu aya central bank ekata depu gema nisa aye kawadath UNP ekan me ratata wedak karai kiyala hitanna be
    ravi ,mangala, rajitha, champika wage aya dakinakotath wamane yanawa

    sajith,buddika awoth rata ranilla wage vinasa karana ekak ne kiyala yam hope ekak thiyenawa. UNP eke ainth aya okkoma salli walata rata newe amma unath wikunana jathiye un, ratra gena adarayak ne

    eth ranil ge set eka inna kan rata goda ganna sajith lata buddikala be.

    udde iwara karanna karapu kepa weema, colombo develop karapu heti wage dewal nisa gota tama last hope eka. hebai eya wateth parana horu set ekak inawa. (SB,wimal la wage)

    gota awith rata hari parata gathe nethoth aye me lankawe minissunta no chance. yanna wena ratak hoyaganna wennawa. ehma tama mata hithenne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනාද මිනීමෝරු තියං හිටපු එක නේද ? ඒව ඔප්පු වුනා බං. ඔප්පු කරපු උන්ව අල්ලං ගිහිං මිනීමෝරුන්ට කන්න දැම්ම.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ලංකාවේ තියරිය මේකයි:
    ඔක්කොම හොරු. උන් එකාට එකා හොරකං කරනවා ප්ලෑන් කරලා. හැබැයි එකෙක් වත් පාවා දෙන්නේ නෑ උන් සිංහලුනට පේන්න හොරා හොරා ගානවා විතරයි.

    :yes: උන් කරන්නේ හොරා පොලිස් සෙල්ලම... කාලෙකට එකෙක් හොරෙක් වෙලා අනෙකා පොලිස් වෙලා සෙල්ලමට ඩිෂුම් ඩිෂුම් කියල වෙඩි තියනවා... කවුරුත් මැරිල වැටෙන්නේ නෑ... හති වැටුණම හොරා පොලිස් වෙලා පොලිස් හොරා වෙනවා... ආයෙත් පුරුදු සෙල්ලම.... එකෙක් හරි සෙල්ලම නවත්වන්න හිතුවොත් ගැලරියට ආතල් එකක් නැතිවෙනවා.... එදා වේල කාලා කතා කරන්න දෙයක් නැතිවෙනවා.... අපි කම්මැලි වෙනවා.... දැන් බලපංකෝ අපිට කොච්චර මේ හොරා පොලිස් සෙල්ලම ගැන කතා කරන්න තියෙනවද...? මම හිතනවා මේ වෙලාවේ සුදුස්සා ගෝඨා කියල...​
     
    Last edited:
    • Haha
    Reactions: Bitter Truth

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ගෝටා ට පුලුවන්ද ? 08-27-2019 12:37 PM wadakata ati thread dapan. ude idan ra wenakan gota gota. ubala wage antayonta puluwanda ban rata hadanna. ow gota tami

    ok. :D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මඩ නං නඩු නවන්න කියල උසාවියෙන් ඉල්ලන්නේ ඇයි ? වැරදි කරලා නැතිනං බය නැතුව නඩුවලට මුනදිල තමන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න පුළුවන් බොරුවට නීති තර්ක දාල පැනල යන්නේ නැතුව.

    ලංකාවේ හැබැයි මේ එකෙක්වත් වැරදි කාරයෝ කියල ඔප්පු වෙන්නේ නෑ ලේසියෙන්. එහෙම උනේ එකම එකයිනෙ රාජිතයා.

    රවියා සතොස කාපු හැටි පොඩි උන් පවා දන්නා දෙයක් උගේ නඩුවට මොකද උනේ ?

    චන්දෙන් ගෝට දිනයි නඩු ටික එතනින් ඉවරයි සාක්කිත් ඉවරයි. ඊට පස්සේ මේ ආණ්ඩුවේ හොරු ටික ගැන හොයයි හැබැයි එකෙක්වත් ඇතුලට යන එකක් නෑ.

    ලංකාවේ තියරිය මේකයි:
    ඔක්කොම හොරු. උන් එකාට එකා හොරකං කරනවා ප්ලෑන් කරලා. හැබැයි එකෙක් වත් පාවා දෙන්නේ නෑ උන් සිංහලුනට පේන්න හොරා හොරා ගානවා විතරයි.

    හරි දැන් උඹගේ උත්තරේම තියනවා අධිකරණය ස්වාදීන නැහැයි කියල....අපි ඒ පදනමේ ඉමු...

    ඉතින් කව්ද ආණ්ඩුව කරන්නේ ? ගෝටා ද ? නෑ .... ඉතින් බන් ස්වාදීන නැති අධිකරණයට කියල ඕව ඔප්පු කරලා දාන්න තිබ්බනේ ඇතුලට....දැම්මද? නෑ

    අනික ගෝට කියන්නේ UNP එකට තියන ප්‍රධානම බාදාව...රනිල් ඕක කලින් ඉඳන් දන්නවා...ඉතින් ඇයි මේ?

    පිට කහගන්න එක නොදන්නවා නෙමෙයි...මහින්දයි, රනිලුයි, චන්ද්රිකයි ඉස්සරහින්ම ඉන්නවා....හැබැයි මඩ ගහන උන්ට අධිකරනේයෙන් තීන්දුව් දුන්නු ඒවා අමතක කරනවා

    හරි අපි දැන් උදාහරණ දෙකක් ගමුකො....

    හැමදාම උඹල කියන්නේ සුදු වැන් ගැන...ඔය පහල තියෙන්නේ සුදු වෑන් ගැන...

    හරි තව උදාහරණයක් ගමුකො...
    මිග් යානා මගුලක් ගැන හැමදාම කියවනවා .... සන්ඩේ ලීඩර් පුවත් පත ඒ ගැන ගෝටගෙන් අධිකරණයේදී කොන්දේසි විරහිතව සමාව ගත්ත...හැබැයි මඩ ගහන්න ගියාම ඒ කාරණාව අමතක කරනවා

    68925889_2405975459658655_3506731563280760832_n.jpg

    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොනාද මිනීමෝරු තියං හිටපු එක නේද ? ඒව ඔප්පු වුනා බං. ඔප්පු කරපු උන්ව අල්ලං ගිහිං මිනීමෝරුන්ට කන්න දැම්ම.

    මෝර බෙටි වලින්ද බන් ඔප්පු උනේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මෝර බෙටි වලින්ද බන් ඔප්පු උනේ

    ඔව්
    මෝරු දැම්මෙ රත්තරං බෙටි ඒව කාල තමා ඉස්තාලෙ හිටපු අස්පයො ටික රත්තරං වුනේ
    unp logic
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,285
    166,555
    113
    එකමත් එක රටක
    උඹට ඊයේ ඉඳන් ටිකක් අවුල් ගිහින් වගේ නේ... මොකක්ද රහස ? :unsure:
    උදේම කිරියන්ගේ ලේ පිරිසිදු කරල පිනක් කරගන්න බැලුවේ. :lol:
    මොකෝ කියන්නේ ? ගෝටට පුලුවන් ද ?
    ඌම කියනව අමාරුයි කියලා .