හදයා;24145735 said:ගෝට ට ඔච්චර බය ඇයි පොන්සියෝ?
baya na ooi. Poduperamuna dina wanna nam Welgama dane one. Ai bari??
හදයා;24145735 said:ගෝට ට ඔච්චර බය ඇයි පොන්සියෝ?
බයවෙලා වෙලා ? කවුරුවත් බය වෙලා නැහැ. (ගෝට නම් බය වෙල ඇති ) උඹලාගේ සිහින වල සැබැ තත්වය ගැන පහන් සංවේගයක් ඇතිවෙලා පස්සේ ඒ සංවේගය මර්කරි ලෑම්ප් සංවේගයක් වුන හින්දා උඹලා ගැන මර්කරි ලෑම්ප් සංවේගයෙන් දැම්මේ.![]()



ගෝටා පුම්බලා තියෙන හැටියට මිනිහව මහින්දටවත් කොන්ට්‍රොල් නැති තත්වයක් තියෙන්නේ. මහින්ද, බැසිල්, නාමල් ගේ අනුදැනීමකින් තොරව නේ ඔය "මම සූදානම්" කතාව කියලා තියෙන්නේ. මහින්දලා, බැසිල්ල ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්නේ උන් මාර අප්සෙට් වෙච්ච වැඩේට. හරි නම් මහින්දයා එපැයි ගෝටාව අභිශේක කරවන්න "මෙන්න අපේ ඊලඟ අපේක්ෂකයා" කියලා. ඒත් කතාව ඊට වඩා සංකීර්ණයි.මණඩලේ කචල් ගොඩායි.


