ගෝටා නො චාන්ස් Y?

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    Ketiyen kiyanawanam me anduwa hari yanne na. welgama + sajit hwage combinaton ekak hondai. Ranil kohet ma hariyane na.Gotata ba
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    බයවෙලා වෙලා ? කවුරුවත් බය වෙලා නැහැ. (ගෝට නම් බය වෙල ඇති ) උඹලාගේ සිහින වල සැබැ තත්වය ගැන පහන් සංවේගයක් ඇතිවෙලා පස්සේ ඒ සංවේගය මර්කරි ලෑම්ප් සංවේගයක් වුන හින්දා උඹලා ගැන මර්කරි ලෑම්ප් සංවේගයෙන් දැම්මේ.:lol::lol::lol:

    Haa thank you.:lol::lol::lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගෝටා පුම්බලා තියෙන හැටියට මිනිහව මහින්දටවත් කොන්ට්‍රොල් නැති තත්වයක් තියෙන්නේ. මහින්ද, බැසිල්, නාමල් ගේ අනුදැනීමකින් තොරව නේ ඔය "මම සූදානම්" කතාව කියලා තියෙන්නේ. මහින්දලා, බැසිල්ල ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්නේ උන් මාර අප්සෙට් වෙච්ච වැඩේට. හරි නම් මහින්දයා එපැයි ගෝටාව අභිශේක කරවන්න "මෙන්න අපේ ඊලඟ අපේක්ෂකයා" කියලා. ඒත් කතාව ඊට වඩා සංකීර්ණයි.මණඩලේ කචල් ගොඩායි.

    :D:D:D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    ගෝට එනවා කිව්වා විතරයි ටෝයියෝ බය වෙලා දුවගෙන එනවා







































































































    නිකං කබ්බෝ ෆෝම් කරන්න එපා බං වහලුන්ට ගොට්ටා නං දෙය්යා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    මගේ

    හිතෙත්

    පොනිල්



    මගේ

    හීනෙත්

    ගොට්ටා




    අපිඔක්කොමමන්ධබුද්ධිකවහල්ලු