Born again
‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති අන්තවාදී ආගමේ අලූත්ම බිල්ල බවට පත්වී තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි.
ඔහු ජාත්‍යන්තරයේ පවා ඉතා ඉහළින් තම නම රැන්දවූ කන්ද උඩරටින් බිහිවූ සුපිරි ක්‍රිකට් තරුවකි. දැනට ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටී. එම සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ එක් දරුවකුට රෝගයක් වැළඳුණි. ඒ සඳහා ලබාගත් වෛද්‍ය ප්රතිකාරවලින් ඔහු බලාපොරොත්තු වූ සුවය එක්වරම නොලැබුණි.
එම සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා යම්කිසි පුද්ගලයකු හරහා ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගමේ පූජකවරයෙක් හඳුනා ගනී. කලක් ඔවුන් ඉතා ළගින් ඇසුරු කළේය. ඉන් පසු එම පූජකවරයා ක්‍රමක් ක්‍රමයෙන් එම ක්‍රිකට් ක‍්‍රීඩාකයාව තම ආගම වෙත නැඹුරු කර ගත්තේය. අවසානයේ එම ක්‍රීඩකයාගේ දරුවාගේ රෝගයද පූජකවරයා තම ආගම හරහා සුවකර දුන්නේ යැයි ඔහු විශ්වාස කළේය.
ආගම හරහා කිසිසේත් රෝග සුවකළ නොහැකිය. යම්කිසි රෝගී තත්ත්වයක් ඇත්නම් එය සුවකළ හැක්කේ වෛද්‍ය ප්‍රතිකාර වලින් පමණි. එසේ නැතිනම් නොපෙනෙන බලවේග වලට එවැනි රෝග සුවකළ නොහැකිය. එම ක්‍රිකට් ක්‍රීඩකයා කොතරම් බුද්ධිමත් වුවත් ඔහුගේ මනස එම පූජකයා විසින් ඉතා සූක්ෂම අයුරින් වෙනස් කර තිබුණි.
එම නිසා කවුරු මොනව කීවත් එම ක්‍රිකට් ක්‍රීඩකයා තම දරුවා සුවපත් කළේ එම ආගමෙන් යැයි විශ්වාස කළේය. එයට තුටු පඬුරක් ලෙස එම පූජකවරයාට පල්ලියක් සාදා දීමටද ඔහු කටයුතු කළේය. එනම් ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) ආගමේ තත්ත්වය එහි පූජකවරු ඕනෑම පුද්ගලයෙක්ව ඉතා සූක්ෂම අයුරින් තමන්ගේ ආගමට හරවා ගනී. ඔවුන් එම ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් නැවතුනේ නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළද තම ආගම පැතිරවීමට උත්සාහ කළේය.
‘‘බෝන් අගෙයින්’’ (“Born again”) ආගමේ පූජකවරුන්ගේ සැලසුම සාර්ථක විය. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සිට පරිපාලන නිලධාරීන් දක්වා කිිහිප දෙනෙක්ම තම ආගම වෙත නතු කර ගත්තේය. ඒ හරහා ඔවුන් ඉතිරි ක්‍රීඩකයන්ව සහ නිලධාරීන්ව තම ආගම වෙත නැඹුරු කර ගැනීමේ ප්‍රබල උත්සාහයක යෙදී සිටිති.
මෙම මූලධර්මවාදී ආගම් ප්‍රචාරය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් විශාල ගැටලූවකට මුහුණදී තිබේ. එම ආගමට නොබැඳෙන ක්‍රීඩකයන්ට සුදුසුකම් තිබුණත් තරගවලට සහභාගි විය නොහැකිය. එම නිසා සමහර ක්‍රීඩකයෝ අකමැත්තෙන් වුවද එම ආගම වැළඳ ගනිති. එලෙස නොවුණහොත් ඔවුන්ට සිදුවන්නේ නිවසට වී සිටීමටයි.
ක්‍රිකට් කණ්ඩායම තුළ ඉහළ නිලතල දරන නිලධාරීන් කිහිප දෙනෙක්ගේ මෙම මූලධර්මවාදී ආගම් ප්‍රචාරය නිසා ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින්නේ මහත් පීඩනයකිනි. ඔවුන් කොතරම් දක්ෂතා දැක්වූවත් ඵලක් නොමැත. අනිවාර් යෙන්ම මූලධර්මවාදී ආගම වැළඳ ගත යුතුය. ඉහළ නිලධාරීන්ගේ තීරණය එයයි. දක්ෂතා ඇති සමහර ක්‍රිකට් ක්‍රීඩකයන්ට දිනෙන් දිනම කැපිලි එන්නේ මෙම තත්ත්වය නිසා වන්නට පුළුවන.
එම ආගම වැළඳ ගැනීමට අකැමැති දක්ෂතා සහ පළපුරුද්ද ඇති ක්‍රීඩකයන් කිහිප දෙනකු සිටින්නේ ඉතාමත් පීඩනයකිනි. එම ආගම වැළඳගත් ඉහළ නිලධාරීන්ගේ බලපෑම් මත ඔවුන් තරගවලට පවා මුහුණ දෙන්නේ නිරවුල් මනසකින් නොවෙයි. එම නිසා ඔවුන්ට තරගවලදී සුපුරුදු දක්ෂතා පවා දැක්වීමට නොහැකි වී තිබේ. මෙයින් ප්‍රයෝජන ගන්නා එම මූලධර්මවාදී ආගම වැළඳගත් ඉහළ නිලධාරීහු තරගයක දෙකක දක්ෂතා නොදැක්වුවහොත් එම ක්‍රීඩකයන්ව කණ්ඩායමෙන් එළියට ඇද දමති. එලෙස ඇද දමා එම ආගම වැළඳගත් දක්ෂතා අඩු ක්‍රීඩකයන්ට පවා කණ්ඩායමේ ස්ථානයක් ලබා දෙති. ඒ තරමටම ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බලපෑම් එල්ල කරයි.
මෑතකදී පත්වූ ක්‍රිකට් නිල මඬුල්ලේ සමහර නිලධාරීන් ක්‍රියා කරන්නේද එම මූලධර්මවාදී ආගමට අනුව බව පැවසේ. මෙය ඉතාමත් ඛේදජනක තත්ත්වයකි. මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස සිටි චරිත් සේනානායක එම ධුරයෙන් ඉල්ලා අස්වූයේද මෙම මූලධර්මවාදී ආගම වැළඳගත් නිලධාරීන්ගේ බලපෑම් නිසාය. ඔහු ප්‍රසිද්ධියේ පවසා සිටියේ තමන් මෙම මූලධර්මවාදී ආගම වැළඳ ගන්නවා නම් අදටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන බවයි.
මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ මෙවැනි ප්‍රශ්න ඇති වුණේ නැත. තමන්ට කැමැති ආගමක් දහමක් අදහාගෙන නිදහසේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුනට හිමිව තිබුණි. එහෙත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. දක්ෂයාට නිසි තැන ලැබී නොමැත. ක්‍රීඩකයන් කොතරම් දක්ෂතා දැක්වුවත් වර්තමානයේදී තැනක් නොමැත. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ ස්ථානයක් ලබා ගැනීමට නම් ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගම වැළඳ ගත යුතුය.
අවුරුදු කිහිපයක සිට ශ්‍රී ලංකා ක්‍රිකට්වල බොහෝ දේ විනාශ වෙමින් පවතී. එකල ජාත්‍යන්තරයේ අංක එකට සිටි අපි දැන් අනෙක් පැත්තෙන් අංක එකේ කණ්ඩායම බවට පත්වී සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට් එවැනි තත්ත්වයකට ඇද දැමුවේ කවුරුන්ද යන්න රටම දනී. දැන් සිදුකළ යුත්තේ එම තත්ත්වයෙන් ගොඩ යෑමට මගක් බලා යළි සුපුරුදු දක්ෂතාවලට පැමිණීමයි. එහෙත් වගකිවයුතු නිලධාරීන් එවැන්නක් සිදු කරන ආකාරයක් පෙනී යන්නට නොමැත. ඔවුන් ද ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඉතිරි ටිකත් විනාශ කිරීමට උත්සාහ දරති. එයට හොඳම උදාහරණය වන්නේ මෙම මූලධර්මවාදී ආගම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ ව්‍යාප්ත කිරීමට දරන උත්සාහයයි. වගකිවයුතු නිලධාරීන් වහාම මේ ගැන සොයා බැලිය යුතුය. එසේ නොවුණහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් තව නොබෝ දිනකින්ම වලපල්ලට යනු ඇත.





පුදුම සැකයකින් ජීවත් වෙන්නේ මූ වගේ ලොස් පොරවල්. කතෝලික ආගම අද වෙනකොට බෞද්ධ අයට වඩා සංස්කෘතියෙන් සිංහල බෞද්ධ. ඒ අය බහුතර සංස්කෘතියට ඉන්ටිග්රේට් වෙලා තියෙනවා ලස්සනට. මේක ලියපු එකා මන්ද මානසික පිස්සෙක්, නැත්තම් මේ රටේ තවත් නැති අවුලක් අවුලවන්න ආපු කොන්ත්රාත්කාරයෙක්.


මන් කියුවේ ඒක තමයි බන් .
අපේ උන්ට තේරෙන්නේ නැහැ . කොහොමත් අපි ඉවරයි කියලා හිතනවා දැනටම .
ෆ්බ් වල මේවගේ සයිට් වල කමෙන්ට් දැක්කම තවම සිංහල උන් 50% 50% බෙදිලා ඉන්නේ .
කොහොමත් අපිට ගොඩ ඒමක් නැහැ .
ඉන්න ටික කාලේ නිදහසේ ඉදල මැරිලා යමු .
අපෙන් පස්සේ උපදින සිංහල පරම්පරාව කුරුසයන්ට හම්බයන්ට දෙමළුන්ට ගැත්තන් වෙලා සුළු ජාතියක් වෙලා අපා දුක් විදියි .
මොනව කරන්න ද බන් ...
පුදුම සැකයකින් ජීවත් වෙන්නේ මූ වගේ ලොස් පොරවල්. කතෝලික ආගම අද වෙනකොට බෞද්ධ අයට වඩා සංස්කෘතියෙන් සිංහල බෞද්ධ. ඒ අය බහුතර සංස්කෘතියට ඉන්ටිග්රේට් වෙලා තියෙනවා ලස්සනට. මේක ලියපු එකා මන්ද මානසික පිස්සෙක්, නැත්තම් මේ රටේ තවත් නැති අවුලක් අවුලවන්න ආපු කොන්ත්රාත්කාරයෙක්.
ක්‍රිස්තියානි කියන්නෙත් සින්හලු තමා ආය උන් වෙන රටකින් ආව නෙවේ නෙ. උඹ සිංහලුන්ට බෙදෙන්න එපා කියල වෙන විදිහකින් සිංහලු බෙදන එක කරන්නේ.




