ගෝටා සජිත් දුෂංයෝගය

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ගෝටා සජිත් දුෂංයෝගය

    මුන් දෙන්නගෙන් එකෙක්ටවත් රාජයෝග හො රජවීමට වරම් නැත.
    කොහොම උනත් ඉලෙක්ෂන් එකෙන් අනපේක්ෂිත ප්‍රථිපල සිංහල චන්ද තුල සිදු වෙනවා.එකක් ගෝටා මෙලො රහක් නැති නාකි හුචක්කුවක්. අනිත් එක කලු චරිතයක්.මිනිමරු ඉතිහාසයක් තියෙන දරුනු මිනිසෙක්.මේක සිංහල ජනතාව අතර මොන වගේ දෙයක් කරයිද කියන්න අමාරුයි. ගෝටා දේශපාලන ආධුනික පැරෂුට් කාරයෙක්.විදේශිකයෙක්. මේ සාධක බලපානවා අනිවාර්යෙන්ම.සජිත් ප්‍රේමදාස අනිත් අතෙන් පරිනත හෝ බුද්ධිමත් කෙනෙක් නෙවෙයි.ඊටත් වඩා ප්‍රේමදාසගේ මිනීමැරුම් ඉතිහාසය. තමන්ගේ ලමයි නැති උන දෙමව්පියන් වගේම සහෝදරයන් නැති උන අයත් සෑහෙන්න ඉන්නවා.ඒක නිසා දකුනු පලාත තුල 30-35%ක් වගේ අවම අගයක් එන්නත් පුලුවන්.අනෙක් සිංහල පලාත්වලටත් මේක බලපානවා.නමුත් ගෝටා වගේ දුර්වල චරිතයක් අනිත් පැත්තෙන් ඉන්න නිසා ඒකත් බලපාන සාධකයක්.ප්‍රේමදාස අවසාන කාලය තුල සිංහල ජනතාව අතර දැඩි ලෙස පිරිහිනු චරිතයක්. ඔහු මිය යනවිට සිංහල අතර ජනප්‍රියත්වය 18%ක ප්‍රමානයක ඉන්න ඇති..මේ සේරම සාධක මත ඔවුන්ට අභියොග කල හැකි විකල්ප බලවේගයක් නැත.විකල්ප නායකත්වයක් මිනිසුන්ට දැනෙන කෙනෙක් නැත.
     
    • Like
    Reactions: 541100