නාගහට දිනන්න බෑ.... අඩුම දෙවන බලවේගයවත් වෙන්නේ නෑ.... නාගා වැරදිලා හරි ඉල්ලුවොත් වෙන එකම දේ සිංහල චන්ද ලක්‍ෂ දෙකක් විතර තීරණාත්මක අවස්ථාවක අපතේ යන එකයි.... සුලුතරයක් මහජාතියව කේවල් කරන අවස්ථාවක අපි සිංහල දේශපාලකයොන්ටත්, අර අන්තවාදි සුලුතරයටත් පෙන්නන්න ඕන රජුන් තනන්නෝ හා බිම දමන්නෝ මහ ජාතිය කියන එක... 70 දශකයේ ඉදන්ම කොච්චියයි තම්බියයි මහ ජාතිය අල්ලේ නටවනවා කියල පේන්නේ නැද්ද....

මුස්ලිම් දෙමල ඔක්කොම සජිත්ට දුන්නත් ඒ පාඩුව පියවෙන්නේ නෑ. 

