ගෝටා හා නාගානන්ද

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම ඊයෙ දැක්ක පොඩි ළමයි පුරවල බස් වල. අතදරුවොත් හිටිය. ඉන්න බල්ල හරි කමක් නෑ ගෙන්නල සෙනග පෙන්නන්න ඊයෙ ට්‍රයි කලේ

    බුම්ප්

    මචන් ! සාම්ප්‍රදායික බයි ටොයි රැලියක් විදිහට වහල් මානසිකත්වෙන් හැම දේම බලන්න එපා :baffled: උබල රැලියට (අඩුම තරමෙ මැයි රැලි පවා :rolleyes:) ඔලු ගනන් කරල පක්ශ වල බලය ගැන පුරසාරං දෙඩෙව්වට ඔතන ඇත්ත කතන්දරේ මේකනෙ ? ගොන් ආතල්, මඩ අරව මෙව්ව නෙවෙයි ඇත්ත කතා කරමු ? උබලගෙ රැලි බයි ටොයි රැලි වලට පොඩි ලමයෙක් එක්ක යන්න පුලුවන්ද ? බීපු උන් , පොකට් කාරයො , කොටින්ම කිසිම විනයක් නැතිව කොළඹ වටලනව කිය කිය කොළඹ විනාස කරන මිනිස්සු , ස්ටේජ් වල තියෙන්නෙ මඩ විතරයි, ලොකු ස්ටේජ් වල කතා වෙන්නෙ කුණුහරප, එක්කො කාගෙ හරි ලිංගිකත්වයක් අල්ලන් ගහන මඩ, නැත්තන් වහෙන් ඔරෝ කියන කුපාඩි කතා.. ඉතින් කියපන් මුහුද බලන්න යමු පුතේ කියලවත් උඹේ ලමයෙක්ව උබ ඔය වගේ තැනකට ගෙනියයිද ? :rolleyes: ඊයෙ රැලියෙන් පස්සෙ නිව්ස් බැලුවද ? එක තැනකවත් දැක්කද ලයිට් කනු දිගේ බඩ ගාන මිනිස්සු ? පාරෙ බුදියන් ඉන්න උන් ? ගෝල් ෆේස් එකේ අර නාටු කුරුම්භ ගස් වල කුරුම්භ නෑ කියල නිව්ස් ? :rolleyes: අඩුම තරමේ කොළඹ අපිරිසිදුයි කියල නිව්ස් ?

    ඔව් සමහර විට දිනන්නේ නැති වෙයි, හැබැයි පුද්ගලිකව සතුටු වෙන්න පුලුවන්, එතන හිටිය හැම මිනිහම මේ පවතින කුණු ගඳ ගහන සමාජ ක්‍රමේට විරුද්ධ මිනිස්සු. නැතුව අපි අඩුම හොරාව පත් කරමු කියන උන් නෙවෙයි. ඒ කියන්නෙ මිනිස්සු වෙනස් වෙමින් පවතිනව :) මමත් ගෝඨට දෙන්නන්, හැබැයි දෙවනි මනාපෙ. උබලටත් කියන්නෙ , ගෝඨට දීපන් ඕනෙ නන්, එත් අඩුම තරමේ ජීවිතේට එක පාරක් හිතට අවංක වෙලා දෙවනි එක හරි ජාජපෙ ට දීපන්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බුම්ප්

    දේශපාලන රැලියට පොඩි ළමයි යන්නම ඕනෙද ?

    පොඩි කාලේ ඉඳන් දේශපාලන සත්වයෙක් හදන්න හදන ඔගොල්ලොන්ගෙයි ..... LTTE එක අතරයි තියන වෙනස මොකක්ද?

    radical ඕගොල්ලෝ කියන්නේ වරදට වරද කියල කියන්නනේ ? ළමා මනස දුෂණය කරන මේකත් වරදියි කියල කට ඇරලා කියන්න...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ අහපංකෝ බං... ඉස්සරවෙලාම කියන්න ඕන ජනාධිපතිවරණය කියන්නේ ජනමත විචාරණයක් නෙවෙයි කියන එක.... හැම මගුලක්ම පවත්නා ව්‍යවස්ථාවට යටත් වෙන්න ඕන.... නාගා කියන ලොකුම පචය තමයි ජනාධිපතිවරණය තමන්ගේ ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් විදියට සලකනවා කියලා... ඒක කියන ඌ තරම් මෝඩයෙකුත් ඒක විශ්වාස කරන එවුන් ඉන්නවා කියන එකත් අමුම අමු විහිලූවක්....​

    එලකිරියෙ නඩුකාරතුමා තනුජක එහෙම පුලුවන් කියලා කිව්වා වගේ මතකයි එක ත්‍රෙඩ් එකක
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සියලුමදෙනා ක්‍රමයේම ගොදුරු බවට පත් වෙමින් යන්නෙ

    අර කූබියෝ නාට්ටියේ වගේ දේශපාලන මඩ ගොහොරුවේ මොන මොන සෙල්ලම් යයිද කියලා ඉදිරි කාලෙදි බලාගන්න පුලුවන් වෙයි

    කිරියෙ කොටන එවුන්ගෙන් 10 - 15 ඇති වැඩිම උනොත් ඒ ඒ පක්ශ වලින් ගෙවීම් කරන තව 100 විතර ඇති මොනයම් හෝ පක්ශයකින් තමන්ගේ රස්සාව හෝ වෙනයම් ප්‍රතිලාබයක් හම්බුන ඉතින් ඒ අයගේ පක්ශක්ග්‍රාහී අදහස් ඇරුණු කොට පොදුවේ ගොඩක් අය හිතනවා පවතින දේශපාලන ක්‍රමය මුලුමනින්ම වෙනස් වෙන්නම ඕනේ කියලා.

    අර පක්ශක්ග්‍රාහී අය උනත් දන්නවා මේ යන විදිය වැරැදි කියලා නමුත් ඔවුන්ව පක්ශයට බැදලා තියෙන්නේ එක එක දේවල් දීලා, ඉතින් උන්ට හිතට එකගව යමක් කියන්න බැරිවයි ඉන්නෙ.

    තව කොටසක් ඉන්නවා ඔය විකල්ප බලවේගය කියන ඒවා තමන් ආදරය කරන පක්ශෙට කියලා කරවාගන්න හදන.

    එක ඇත්තක් තියෙනවා ඒ මේ ක්‍රමෙන් ඇදෙන්නෙම දූෂණය වෙත මිසක් වෙන කොහෙටවත් නෙවෙයි කියන එක

    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    Amboo ban me welawe sinhala chanda depaththata yana eka sahenna paduwak.

    සින්හල චන්ද බෙදන්නෙ නැතුව සුදුසු පැත්තකට, සුදුසු මිනිහෙක්ට, සුදුසු පිරිසකට ලබා දෙමු.. :)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    සියලුමදෙනා ක්‍රමයේම ගොදුරු බවට පත් වෙමින් යන්නෙ

    අර කූබියෝ නාට්ටියේ වගේ දේශපාලන මඩ ගොහොරුවේ මොන මොන සෙල්ලම් යයිද කියලා ඉදිරි කාලෙදි බලාගන්න පුලුවන් වෙයි

    කිරියෙ කොටන එවුන්ගෙන් 10 - 15 ඇති වැඩිම උනොත් ඒ ඒ පක්ශ වලින් ගෙවීම් කරන තව 100 විතර ඇති මොනයම් හෝ පක්ශයකින් තමන්ගේ රස්සාව හෝ වෙනයම් ප්‍රතිලාබයක් හම්බුන ඉතින් ඒ අයගේ පක්ශක්ග්‍රාහී අදහස් ඇරුණු කොට පොදුවේ ගොඩක් අය හිතනවා පවතින දේශපාලන ක්‍රමය මුලුමනින්ම වෙනස් වෙන්නම ඕනේ කියලා.

    අර පක්ශක්ග්‍රාහී අය උනත් දන්නවා මේ යන විදිය වැරැදි කියලා නමුත් ඔවුන්ව පක්ශයට බැදලා තියෙන්නේ එක එක දේවල් දීලා, ඉතින් උන්ට හිතට එකගව යමක් කියන්න බැරිවයි ඉන්නෙ.

    තව කොටසක් ඉන්නවා ඔය විකල්ප බලවේගය කියන ඒවා තමන් ආදරය කරන පක්ශෙට කියලා කරවාගන්න හදන.

    එක ඇත්තක් තියෙනවා ඒ මේ ක්‍රමෙන් ඇදෙන්නෙම දූෂණය වෙත මිසක් වෙන කොහෙටවත් නෙවෙයි කියන එක

    හෙනයා;24712622 said:
    සින්හල චන්ද බෙදන්නෙ නැතුව සුදුසු පැත්තකට, සුදුසු මිනිහෙක්ට, සුදුසු පිරිසකට ලබා දෙමු.. :)

    bump
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    දේශපාලන රැලියට පොඩි ළමයි යන්නම ඕනෙද ?

    පොඩි කාලේ ඉඳන් දේශපාලන සත්වයෙක් හදන්න හදන ඔගොල්ලොන්ගෙයි ..... LTTE එක අතරයි තියන වෙනස මොකක්ද?

    radical ඕගොල්ලෝ කියන්නේ වරදට වරද කියල කියන්නනේ ? ළමා මනස දුෂණය කරන මේකත් වරදියි කියල කට ඇරලා කියන්න...

    buddha dharmaya pili ganne nethi hinda jvp(radical) eketa kawadawath lankawe balaya ganna ba..kaata hari mukku gahanewa arenna...

    anith paksha wela kattiya boruwata hari pansal yana eke wenama kathawak..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සියලුමදෙනා ක්‍රමයේම ගොදුරු බවට පත් වෙමින් යන්නෙ

    අර කූබියෝ නාට්ටියේ වගේ දේශපාලන මඩ ගොහොරුවේ මොන මොන සෙල්ලම් යයිද කියලා ඉදිරි කාලෙදි බලාගන්න පුලුවන් වෙයි

    කිරියෙ කොටන එවුන්ගෙන් 10 - 15 ඇති වැඩිම උනොත් ඒ ඒ පක්ශ වලින් ගෙවීම් කරන තව 100 විතර ඇති මොනයම් හෝ පක්ශයකින් තමන්ගේ රස්සාව හෝ වෙනයම් ප්‍රතිලාබයක් හම්බුන ඉතින් ඒ අයගේ පක්ශක්ග්‍රාහී අදහස් ඇරුණු කොට පොදුවේ ගොඩක් අය හිතනවා පවතින දේශපාලන ක්‍රමය මුලුමනින්ම වෙනස් වෙන්නම ඕනේ කියලා.

    අර පක්ශක්ග්‍රාහී අය උනත් දන්නවා මේ යන විදිය වැරැදි කියලා නමුත් ඔවුන්ව පක්ශයට බැදලා තියෙන්නේ එක එක දේවල් දීලා, ඉතින් උන්ට හිතට එකගව යමක් කියන්න බැරිවයි ඉන්නෙ.

    තව කොටසක් ඉන්නවා ඔය විකල්ප බලවේගය කියන ඒවා තමන් ආදරය කරන පක්ශෙට කියලා කරවාගන්න හදන.

    එක ඇත්තක් තියෙනවා ඒ මේ ක්‍රමෙන් ඇදෙන්නෙම දූෂණය වෙත මිසක් වෙන කොහෙටවත් නෙවෙයි කියන එක

    සතුටුයි මෙ විදියට එකෙක් හරි හිතන එක
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    සියලුමදෙනා ක්‍රමයේම ගොදුරු බවට පත් වෙමින් යන්නෙ

    අර කූබියෝ නාට්ටියේ වගේ දේශපාලන මඩ ගොහොරුවේ මොන මොන සෙල්ලම් යයිද කියලා ඉදිරි කාලෙදි බලාගන්න පුලුවන් වෙයි

    කිරියෙ කොටන එවුන්ගෙන් 10 - 15 ඇති වැඩිම උනොත් ඒ ඒ පක්ශ වලින් ගෙවීම් කරන තව 100 විතර ඇති මොනයම් හෝ පක්ශයකින් තමන්ගේ රස්සාව හෝ වෙනයම් ප්‍රතිලාබයක් හම්බුන ඉතින් ඒ අයගේ පක්ශක්ග්‍රාහී අදහස් ඇරුණු කොට පොදුවේ ගොඩක් අය හිතනවා පවතින දේශපාලන ක්‍රමය මුලුමනින්ම වෙනස් වෙන්නම ඕනේ කියලා.

    අර පක්ශක්ග්‍රාහී අය උනත් දන්නවා මේ යන විදිය වැරැදි කියලා නමුත් ඔවුන්ව පක්ශයට බැදලා තියෙන්නේ එක එක දේවල් දීලා, ඉතින් උන්ට හිතට එකගව යමක් කියන්න බැරිවයි ඉන්නෙ.

    තව කොටසක් ඉන්නවා ඔය විකල්ප බලවේගය කියන ඒවා තමන් ආදරය කරන පක්ශෙට කියලා කරවාගන්න හදන.

    එක ඇත්තක් තියෙනවා ඒ මේ ක්‍රමෙන් ඇදෙන්නෙම දූෂණය වෙත මිසක් වෙන කොහෙටවත් නෙවෙයි කියන එක

    :yes::yes::yes::yes: maka awath hambayo sambadanm mn mage chande denna mama sinhala jathiwadiyek
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gota nam udin jathiwadi yatin sahajeewane.. ubata one ea wage ekeda? :rolleyes:

    අනේ ඇත්තට ඔයාට එහෙමද හිතන්නෙ..තව රස කතාවක් කියන්ඩකො ඔය ගූ ඇන් පී මනසින්... :lol::lol:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මම රජ වුණොත් කියල පුංචි කාලේ රචනාවක් ලියන කොටත් පොඩි එවුන් ඔය වගේ දේවල් ලියනවා.... ඒ කරන්න පුලුවන් කියල හිතල නෙවෙයි නොදන්නාකමට.... නාගාත් ඒ වගේ ඩෑල් එකක්... සංවාදයට විවෘතයි... නාගා ආවත් කමක් නෑ....​
    :yes::yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    69392582_2407270369529164_4812834953400156160_o.png
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නාගානන්ද එංගලන්තේ මොකෝ කරේ මිනිහා එහෙ මොන මොන එවුන් එක්ක සම්බන්දද? කියන ඒවා ටිකක් හොයලා බැලුවොත් හොයා ගන්න පුළුවන් අය මේ කිරියේ නැති වෙන්න බැහැ

    දන්නා අය මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්න පුලුවන්ද ?

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මිනිසුන් දුප්පත්කමෙහිම රඳවා තැබීම පාලකයන්ට පහසුවකි.

    ඡන්දය ලං වන විට නොයෙකුත් දේ දෙන බව කියමින් උඹල තවම දුප්පත් බවත්, අපි නැත්නම් උඹලාට පැවැත්මක් නැති බවත් හඟවන සුරංගනා කතා කියයි.

    බඩගින්න දැනෙන එකා තම අයිතිවාසිකම් ගැන සිතන්නේ තම කුස හොඳින් පිරුණ විටදියි. දුප්පත්කමින් මිරිකෙමින් ජීවත්වෙන්නට සැලසීම පාලකයන්ට සෑම අතින්ම වාසිදායකය.

    - ආචාර්ය කොලොන්නේ මහතාගේ සංවාදයක් ඇසුරෙන් -

    ........................................................

    මේ තුල අපේ රටේ මිනිසුන්ට හිතීමට බොහෝ දේ තිබේ. කල යුතු දේ තීරණය කිරීමට මෙය පාදක කරගත හැකිය.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    විපක්ශෙ අහවල් දේ කරන්ඩද, ඇයි විපක්ශෙය බනින්නෙ..බෝම්බ ප්‍රහාරය ගැන වගකිමක් විපක්ශෙට නැ ඒක ආණ්ඩුව බලාගන්ඩ ඔනෙ..බෝම්බ ගහලත් උබල සුද්ද කරනවනෙ පාන්ඩුව..

    :rofl: