මම ඊයෙ දැක්ක පොඩි ළමයි පුරවල බස් වල. අතදරුවොත් හිටිය
උනුත් දැන් මේ දේශපාලන ක්රමයේ ම ගොදුරක් වෙලා...
මම ඊයෙ දැක්ක පොඩි ළමයි පුරවල බස් වල. අතදරුවොත් හිටිය
මම ඊයෙ දැක්ක පොඩි ළමයි පුරවල බස් වල. අතදරුවොත් හිටිය. ඉන්න බල්ල හරි කමක් නෑ ගෙන්නල සෙනග පෙන්නන්න ඊයෙ ට්‍රයි කලේ
මචන් ! සාම්ප්‍රදායික බයි ටොයි රැලියක් විදිහට වහල් මානසිකත්වෙන් හැම දේම බලන්න එපාඋබල රැලියට (අඩුම තරමෙ මැයි රැලි පවා
) ඔලු ගනන් කරල පක්ශ වල බලය ගැන පුරසාරං දෙඩෙව්වට ඔතන ඇත්ත කතන්දරේ මේකනෙ ? ගොන් ආතල්, මඩ අරව මෙව්ව නෙවෙයි ඇත්ත කතා කරමු ? උබලගෙ රැලි බයි ටොයි රැලි වලට පොඩි ලමයෙක් එක්ක යන්න පුලුවන්ද ? බීපු උන් , පොකට් කාරයො , කොටින්ම කිසිම විනයක් නැතිව කොළඹ වටලනව කිය කිය කොළඹ විනාස කරන මිනිස්සු , ස්ටේජ් වල තියෙන්නෙ මඩ විතරයි, ලොකු ස්ටේජ් වල කතා වෙන්නෙ කුණුහරප, එක්කො කාගෙ හරි ලිංගිකත්වයක් අල්ලන් ගහන මඩ, නැත්තන් වහෙන් ඔරෝ කියන කුපාඩි කතා.. ඉතින් කියපන් මුහුද බලන්න යමු පුතේ කියලවත් උඹේ ලමයෙක්ව උබ ඔය වගේ තැනකට ගෙනියයිද ?
ඊයෙ රැලියෙන් පස්සෙ නිව්ස් බැලුවද ? එක තැනකවත් දැක්කද ලයිට් කනු දිගේ බඩ ගාන මිනිස්සු ? පාරෙ බුදියන් ඉන්න උන් ? ගෝල් ෆේස් එකේ අර නාටු කුරුම්භ ගස් වල කුරුම්භ නෑ කියල නිව්ස් ?
අඩුම තරමේ කොළඹ අපිරිසිදුයි කියල නිව්ස් ?
ඔව් සමහර විට දිනන්නේ නැති වෙයි, හැබැයි පුද්ගලිකව සතුටු වෙන්න පුලුවන්, එතන හිටිය හැම මිනිහම මේ පවතින කුණු ගඳ ගහන සමාජ ක්‍රමේට විරුද්ධ මිනිස්සු. නැතුව අපි අඩුම හොරාව පත් කරමු කියන උන් නෙවෙයි. ඒ කියන්නෙ මිනිස්සු වෙනස් වෙමින් පවතිනවමමත් ගෝඨට දෙන්නන්, හැබැයි දෙවනි මනාපෙ. උබලටත් කියන්නෙ , ගෝඨට දීපන් ඕනෙ නන්, එත් අඩුම තරමේ ජීවිතේට එක පාරක් හිතට අවංක වෙලා දෙවනි එක හරි ජාජපෙ ට දීපන්.
බුම්ප්
මේ අහපංකෝ බං... ඉස්සරවෙලාම කියන්න ඕන ජනාධිපතිවරණය කියන්නේ ජනමත විචාරණයක් නෙවෙයි කියන එක.... හැම මගුලක්ම පවත්නා ව්‍යවස්ථාවට යටත් වෙන්න ඕන.... නාගා කියන ලොකුම පචය තමයි ජනාධිපතිවරණය තමන්ගේ ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් විදියට සලකනවා කියලා... ඒක කියන ඌ තරම් මෝඩයෙකුත් ඒක විශ්වාස කරන එවුන් ඉන්නවා කියන එකත් අමුම අමු විහිලූවක්....
Amboo ban me welawe sinhala chanda depaththata yana eka sahenna paduwak.

සියලුමදෙනා ක්රමයේම ගොදුරු බවට පත් වෙමින් යන්නෙ
අර කූබියෝ නාට්ටියේ වගේ දේශපාලන මඩ ගොහොරුවේ මොන මොන සෙල්ලම් යයිද කියලා ඉදිරි කාලෙදි බලාගන්න පුලුවන් වෙයි
කිරියෙ කොටන එවුන්ගෙන් 10 - 15 ඇති වැඩිම උනොත් ඒ ඒ පක්ශ වලින් ගෙවීම් කරන තව 100 විතර ඇති මොනයම් හෝ පක්ශයකින් තමන්ගේ රස්සාව හෝ වෙනයම් ප්‍රතිලාබයක් හම්බුන ඉතින් ඒ අයගේ පක්ශක්ග්‍රාහී අදහස් ඇරුණු කොට පොදුවේ ගොඩක් අය හිතනවා පවතින දේශපාලන ක්‍රමය මුලුමනින්ම වෙනස් වෙන්නම ඕනේ කියලා.
අර පක්ශක්ග්‍රාහී අය උනත් දන්නවා මේ යන විදිය වැරැදි කියලා නමුත් ඔවුන්ව පක්ශයට බැදලා තියෙන්නේ එක එක දේවල් දීලා, ඉතින් උන්ට හිතට එකගව යමක් කියන්න බැරිවයි ඉන්නෙ.
තව කොටසක් ඉන්නවා ඔය විකල්ප බලවේගය කියන ඒවා තමන් ආදරය කරන පක්ශෙට කියලා කරවාගන්න හදන.
එක ඇත්තක් තියෙනවා ඒ මේ ක්‍රමෙන් ඇදෙන්නෙම දූෂණය වෙත මිසක් වෙන කොහෙටවත් නෙවෙයි කියන එක
හෙනයා;24712622 said:සින්හල චන්ද බෙදන්නෙ නැතුව සුදුසු පැත්තකට, සුදුසු මිනිහෙක්ට, සුදුසු පිරිසකට ලබා දෙමු..![]()
දේශපාලන රැලියට පොඩි ළමයි යන්නම ඕනෙද ?
පොඩි කාලේ ඉඳන් දේශපාලන සත්වයෙක් හදන්න හදන ඔගොල්ලොන්ගෙයි ..... LTTE එක අතරයි තියන වෙනස මොකක්ද?
radical ඕගොල්ලෝ කියන්නේ වරදට වරද කියල කියන්නනේ ? ළමා මනස දුෂණය කරන මේකත් වරදියි කියල කට ඇරලා කියන්න...
සියලුමදෙනා ක්රමයේම ගොදුරු බවට පත් වෙමින් යන්නෙ
අර කූබියෝ නාට්ටියේ වගේ දේශපාලන මඩ ගොහොරුවේ මොන මොන සෙල්ලම් යයිද කියලා ඉදිරි කාලෙදි බලාගන්න පුලුවන් වෙයි
කිරියෙ කොටන එවුන්ගෙන් 10 - 15 ඇති වැඩිම උනොත් ඒ ඒ පක්ශ වලින් ගෙවීම් කරන තව 100 විතර ඇති මොනයම් හෝ පක්ශයකින් තමන්ගේ රස්සාව හෝ වෙනයම් ප්‍රතිලාබයක් හම්බුන ඉතින් ඒ අයගේ පක්ශක්ග්‍රාහී අදහස් ඇරුණු කොට පොදුවේ ගොඩක් අය හිතනවා පවතින දේශපාලන ක්‍රමය මුලුමනින්ම වෙනස් වෙන්නම ඕනේ කියලා.
අර පක්ශක්ග්‍රාහී අය උනත් දන්නවා මේ යන විදිය වැරැදි කියලා නමුත් ඔවුන්ව පක්ශයට බැදලා තියෙන්නේ එක එක දේවල් දීලා, ඉතින් උන්ට හිතට එකගව යමක් කියන්න බැරිවයි ඉන්නෙ.
තව කොටසක් ඉන්නවා ඔය විකල්ප බලවේගය කියන ඒවා තමන් ආදරය කරන පක්ශෙට කියලා කරවාගන්න හදන.
එක ඇත්තක් තියෙනවා ඒ මේ ක්‍රමෙන් ඇදෙන්නෙම දූෂණය වෙත මිසක් වෙන කොහෙටවත් නෙවෙයි කියන එක
සියලුමදෙනා ක්රමයේම ගොදුරු බවට පත් වෙමින් යන්නෙ
අර කූබියෝ නාට්ටියේ වගේ දේශපාලන මඩ ගොහොරුවේ මොන මොන සෙල්ලම් යයිද කියලා ඉදිරි කාලෙදි බලාගන්න පුලුවන් වෙයි
කිරියෙ කොටන එවුන්ගෙන් 10 - 15 ඇති වැඩිම උනොත් ඒ ඒ පක්ශ වලින් ගෙවීම් කරන තව 100 විතර ඇති මොනයම් හෝ පක්ශයකින් තමන්ගේ රස්සාව හෝ වෙනයම් ප්‍රතිලාබයක් හම්බුන ඉතින් ඒ අයගේ පක්ශක්ග්‍රාහී අදහස් ඇරුණු කොට පොදුවේ ගොඩක් අය හිතනවා පවතින දේශපාලන ක්‍රමය මුලුමනින්ම වෙනස් වෙන්නම ඕනේ කියලා.
අර පක්ශක්ග්‍රාහී අය උනත් දන්නවා මේ යන විදිය වැරැදි කියලා නමුත් ඔවුන්ව පක්ශයට බැදලා තියෙන්නේ එක එක දේවල් දීලා, ඉතින් උන්ට හිතට එකගව යමක් කියන්න බැරිවයි ඉන්නෙ.
තව කොටසක් ඉන්නවා ඔය විකල්ප බලවේගය කියන ඒවා තමන් ආදරය කරන පක්ශෙට කියලා කරවාගන්න හදන.
එක ඇත්තක් තියෙනවා ඒ මේ ක්‍රමෙන් ඇදෙන්නෙම දූෂණය වෙත මිසක් වෙන කොහෙටවත් නෙවෙයි කියන එක

maka awath hambayo sambadanm mn mage chande denna mama sinhala jathiwadiyekmaka awath hambayo sambadanm mn mage chande denna mama sinhala jathiwadiyek

Gota nam udin jathiwadi yatin sahajeewane.. ubata one ea wage ekeda?![]()

මම රජ වුණොත් කියල පුංචි කාලේ රචනාවක් ලියන කොටත් පොඩි එවුන් ඔය වගේ දේවල් ලියනවා.... ඒ කරන්න පුලුවන් කියල හිතල නෙවෙයි නොදන්නාකමට.... නාගාත් ඒ වගේ ඩෑල් එකක්... සංවාදයට විවෘතයි... නාගා ආවත් කමක් නෑ....

විපක්ශෙ අහවල් දේ කරන්ඩද, ඇයි විපක්ශෙය බනින්නෙ..බෝම්බ ප්‍රහාරය ගැන වගකිමක් විපක්ශෙට නැ ඒක ආණ්ඩුව බලාගන්ඩ ඔනෙ..බෝම්බ ගහලත් උබල සුද්ද කරනවනෙ පාන්ඩුව..