අරගලේ නේද වැඩේ කෑවේ කියල හිත්තවන්න දරන Campaign එකක් යනවා තාම. ඔය ඔක්කොටම යටින් ඉන්නෙ රාජපක්ක්යෝ බැසිල් හොරා. මේකෙ අරගලේ ට බනින බහුතර යක් හොරාගේ ගෝල්යෝ ඉතින්. රනිල් හිටියොත් රාජපක්ක්යො රකිනවා කියලා දන්නවනේ. ඉතින් අරගලේ තමා එකම තර්ජනේ. ඕක බහුතරක් තරුන මිනිස්සු දන්නවා. ඒක යට ගහන්න බෑ සල්ලි වලට මොනවා කිව්වත්.