ගෝටා Mahinda ගියා, දැන් කාටද බලේ දෙන්නේ ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල්ට දෙමුද බන් අවුරුද්දකට විතර ?
    නැ නැ ලපේ තමයි හරි යන්නෙ, රනිල්ට ඕන නම් ඇමතිකමක් දිගනිල්ල,

    එක්කො රනිල් අගමැති කරන් ලපේට ඇමතිවෙන්ඩ කියපන් ඒකත් අවුලක් නැ,

    හැබැයි ලපේ විපක්ශෙ නම් තියන්ඩ එපා බලේ ඉල්ලල පාරට බැස්සෙ විපක්ශෙ ඉන්ඩ නෙමෙනෙ..🤭🤭