ගෝට ආවොත් නුවර මුස්ලිම් ඉස්කොලෙයක් දානවල

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සහිරා එක මුස්ලිම් ඉස්කෝලයක්........
    එක අවුල්ද?


    මද්‍රසා එකක් නෙවෙයි නේ දෙනවා කියන්නේ.....
    ඇයි මේ ලෝන්තයෝ සෙට් එකක් සරම් කරේ තියාගෙන.......

    ජාති ආගම් වශයෙන් වෙන් උන ඉස්කෝලෙ ඕනෙ නෑ. ජාති ආගම් නමින් තියන දේශපාලන පක්ෂත් තහනම් කරන්න ඕනෙ. මේ අළුත්ගමගේනම් බෝලයක් බස්සන්නෙ.:lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    74670657_2319323928379502_7918798823323860992_o.jpg
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙනම් ආනන්දේ, නාලන්දේ, ධර්මරාජ...ඒවත් වැරදියි නේ බන්......
    සහිරා, මුස්ලිම් ලේඩිස්...ඒවත් වැරදියි නෙහ්........
    සෙන්ට් බෙනඩික්ට්, ට්‍රිනිටි........



    මම කියන දේ තේරුම් ගනින්....ම්ද්‍රසා එකක් නෙවෙයි දෙනවා කියන්නේ.....

    මොන ඉස්කෝලෙට ගියත් කාලකන්නිය කාලකන්නියා වෙනවම තමා....
    උදා- සජිත් රෝයලිස්ට්, බෝම්බ පුපුරවපු උන් DS...DS කියන්නේ සියලු ජාතින් ආගම් ඉන්න ඉස්කෝලයක්. එහෙම නම් එකෙන් රැඩිකල් මුස්ලිම් උන් බිහිවෙන්න බෑ
    Ai machan ehenam mehema poronduwak denne.. Oka samanya deyak nam Muslim unta aluthen kiyala ehema denna ona nahane..
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අළුත්ගමගේ ලා රත්තරං ලා කියන කතා කවුද ගනන්ගන්නෙ. ඌ හදන්නෙ මුස්ලිම් උන්ට බෝලෙ බස්සල චන්ද ගන්න. ඒත මන්ට ඕන දේවල් වෙන්නෙ නෑ. ඒත් ටොයියොනම් වෙනවට කැමතියි වගේ. :lol:

    අනේ හුකේ...කන්න ඕන වෙනකොට කබරගොයත් තලගොයා වෙනවලු
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සීයට 25ක්වත් නොදී ප්‍රශ්න කියන් එන්න එපා ! - සිංහල ඡන්ද කැඩූ මහින්දානන්ද මුස්ලිම් ඡන්දත් කඩයි :lol:

    ඊයේ (08) දිනයේ සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වූ, තමන් මහනුවර මුස්ලිම් නියෝජිතයින් අමතන රැස්වීමේදී තමන් ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව සියයට විසි පහක්වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ නොකරන්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම් රැගෙන තමන් හමුවට නොපැමිණෙන ලෙස බව මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

    "අද දිනයේ සමාජ මාධ්‍ය ජාලවල බ්‍රෝ කියන පිටුවක සහ තවත් පිටු කිහිපයක සඳහන් කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද තියෙන්නෙ 10%යි ඒක 25% දක්වා වැඩිකරලා දෙන්න කියලා මුස්ලිම් ජනතාවට පාසලක් හදලා දෙනවා කියලා ප්‍රකාශයක්. මේක මේ බ්‍රෝ කියන පිටුව මඟින් තමයි කරන්නෙ පහුගිය කාලෙ පුරාම මේ මඩ ප්‍රචාරය අරගෙන ගියා.

    මම ඒකෙ පැහැදිලිව කියන්නෙ, පසුගිය පළාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව අපට ඡන්දෙ දුන්නෙ 10%යි. නමුත් තමුන්නාන්සෙලා අපි ගාව වැඩ කරවාගන්න එනවා. ඒනිසා 25%ක්වත් අපට ඡන්දෙ දෙන්නෙ නැතුව මගෙ ළඟට එන්න එපා ! අපට ඔබේ ප්‍රශ්න කියන්න එපා ! කියන එක තමයි මම මුස්ලිම් ජනතාවට කිව්වෙ. ඒ සම්පූර්ණ කතාවෙදි මම එහෙම තමයි සඳහන් කරලා තියෙන්නෙ.

    image_737e99d222.jpg


    ඒ අවස්ථාවේදී එක මන්ත්‍රීවරයෙක් කිව්වා අපට ඉගන ගන්න මුස්ලිම් අයට පාසලක් නෑ කියලා. මං කිව්වා පාසලක් හදලා දෙන්නම්, තමුන්නාන්සෙලා ඉස්සෙල්ලා ඡන්දෙ දෙන්න. දිනන අපේක්ෂකයාට ඡන්දෙ දෙන්න කියලා කිව්වා. මේක කපලා වෙනස් කරලා විකෘති කරලා හදලා තියෙනවා. මම මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යනුවෙනුයි ඒ මහතා එහිදී සඳහන් කරන්නේ.

    මෙයින් පැහැදිලිව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුස්ලිම් ප්‍රජාව වෙත කරන්නේ විවෘත තර්ජනයකි. ගෝඨාට ඡන්දය නොදෙන්නේ නම් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ඔහුට කියන්නට නොඑන ලෙස මහින්දානන්ද මහතා සෘජුවම තර්ජනය කරයි. මෙවැනි තර්ජනයක් ඉදිරියේ නියාළු වෙමින් තවත් ගෝඨාටම ඡන්දය දෙන්නට ආත්ම ගෞරවයක් ඇති කිසිම මුස්ලිම් ජාතිකයකුට හැකියාවක් නැත.

    ඒ අනුව පළමු වටයේදී සිංහල ඡන්ද කැඩූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා දෙවැනි වටයේදී ගෝඨාට තිබුණු 10%ක මුස්ලිම් ඡන්ද ප්‍රමාණයත් කඩා ඇති බව පෙනේ. මේ, එළුවාගේ ගෙලත් කපා මුට්ටියත් බිඳින මහදැනමුත්තාගේ ක්‍රමවේදයයි.

    මෙවැනි මිතුරන් සිටිනා විට ගෝඨාභය රාජපක්ෂ මහතාට පිටින් සතුරන් නම් අවශ්‍ය නැති බව ඉතාම පැහැදිලිව කිව හැකිය.



    https://www.lankanewsweb.net/sinhal...හල-ඡන්ද-කැඩූ-මහින්දානන්ද-මුස්ලිම්-ඡන්දත්-කඩයි
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    හරි මේ 👇 ලීක් වෙච්චි වීඩියෝවේ ට්‍රිගර් උණේ නුවර මුස්ලිම් ඉස්කෝලේ කතාව නේ.

    නමුත් මට අනුව ඒකම නෙවී.
    මහනුවර දිස්ත්‍රික්කයේ නාවළපිටිය, ගම්පොළ , ගෙළිඔය, මහවිල , උඩුතලවින්න , කටුගස්තොට අවට ලංකාවේ සිදුවන සුප්‍රකට මෙන්ම දැවැන්ත ජාවාරමක් සිදු වේ. ශ්‍රී ලංකාවේ රටේ කීර්තිනාමය පවා පළදුවන කසල තේ විශුද්ධිකරණය ඒ ජාවාරම යි.
    මහින්දානන්දගේ මුවින් පිටවන අවසන් වදන් තුළ ඇත්තේ ඔහු මේ ජාවාරමේ නිරත පුද්ගලයන්ට දෙන්නට යන නියත රැකවරණය වේ.

    අර කතාවක් තියෙනවා නිල මැස්සො ඇදෙන්නේ 💩 ගොඩටමයි කියලා.
    පොහොට්ටුව වටේ ඉන්න අශූචි බුදින්නට රටක්, කර්මාන්තයක් මතු නොව රටේ කීර්ති නාමයක් ගැන තඹ පයිසයක් ඌවා වීමක් නම් නැත.

    https://www.facebook.com/dinesh.jayaweera.3/videos/10217448842147338/
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අනික සරලව.....


    ඔය කියන්නේ මහින්දානන්ද.....
    ලෝල්ස්.....දන්නෝ දනිති.

    මචං ඕක වැලිඩ් තර්කයක් නෙමෙයි.. UNP උනුත් ඊට පස්සෙ උන්ගෙ මොකෙක් හරි ගොං කතාවක් කිව්වාම

    ඔය කියන්නේ X
    ලොල්ස් දන්නො දනිති කියයි.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    බලමුකෝ ඊළඟ අවුරුදු 5 හම්බයෝන්ට කෙලින හැටි... :sorry: 21 මැරිච්ච අයට සදාරනේ ඉෂ්ට වෙන හැටි :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හෙනයා;24911068 said:
    බලමුකෝ ඊළඟ අවුරුදු 5 හම්බයෝන්ට කෙලින හැටි... :sorry: 21 මැරිච්ච අයට සදාරනේ ඉෂ්ට වෙන හැටි :sorry:
    හම්බයින්ට කෙලිනවා කියල ගෝටා කියල තියෙනවද කොහෙහරි :baffled:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    හම්බයින්ට කෙලිනවා කියල ගෝටා කියල තියෙනවද කොහෙහරි :baffled:

    කෙලින හැටි කිව්වේ ඔය ඉන්න ඇමතියෝ ටික නොගාවගෙන ඉන්න එක.. අහ් වැරදුනා.. උන් නොගාවගත්තත් විපක්ෂෙ නේ.. same සැප ටිකක් අඩු වැඩි වශයෙන් :P
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    Bloody bastard fucking asshole :angry:

    Here we praising GOTA2020 for best future.
    This bugger deal with muslims.
    Making a school is not a such clapping topic. He promised to give shariah powered school surely.
    I'm really disappoint with these kind of buggers who challenging GOTA's vision :angry::angry::angry:

    Try to find the full video bro,, thy've deleted it on FB
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    Bloody bastard fucking asshole :angry:

    Here we praising GOTA2020 for best future.
    This bugger deal with muslims.
    Making a school is not a such clapping topic. He promised to give shariah powered school surely.
    I'm really disappoint with these kind of buggers who challenging GOTA's vision :angry::angry::angry:

    Agreed! BTW Mahindananda accepted this is a new video. (refer to FB)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හෙනයා;24911085 said:
    කෙලින හැටි කිව්වේ ඔය ඉන්න ඇමතියෝ ටික නොගාවගෙන ඉන්න එක.. අහ් වැරදුනා.. උන් නොගාවගත්තත් විපක්ෂෙ නේ.. same සැප ටිකක් අඩු වැඩි වශයෙන් :P
    එහෙම එකකුත් කියල නෑ මම හිතන්නේ, දුන්නේ නැති බලාපොරොත්තු තියාගන්න එපා ඈ පස්සට දුක් වෙන්න වෙයි :P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,667
    2,437
    113
    එහෙනම් ආනන්දේ, නාලන්දේ, ධර්මරාජ...ඒවත් වැරදියි නේ බන්......
    සහිරා, මුස්ලිම් ලේඩිස්...ඒවත් වැරදියි නෙහ්........
    සෙන්ට් බෙනඩික්ට්, ට්‍රිනිටි........



    මම කියන දේ තේරුම් ගනින්....ම්ද්‍රසා එකක් නෙවෙයි දෙනවා කියන්නේ.....

    මොන ඉස්කෝලෙට ගියත් කාලකන්නිය කාලකන්නියා වෙනවම තමා....
    උදා- සජිත් රෝයලිස්ට්, බෝම්බ පුපුරවපු උන් DS...DS කියන්නේ සියලු ජාතින් ආගම් ඉන්න ඉස්කෝලයක්. එහෙම නම් එකෙන් රැඩිකල් මුස්ලිම් උන් බිහිවෙන්න බෑ




    ඔව් ඔය කියන සියලු පාසල් වැරදී. ආනන්ද නාලන්ද වගේ ඉස්කොල දුන්න වැරදි ආදර්ශෙ නිසා දෙමලු මුස්ලිම් උන්ට වෙනම ඉස්කොල ඉල්ලන්නෙ.

    අනික ඔය පහුගිය බොම්බ කේස් එක වෙලාවෙ පාර්ලිමේන්ත්තු කාරක සභාවට දාමු මුස්ලිම් ඉස්කෝලවල නිල අච්ච්චු පොත් වලත් මරන කපන කොටන එව තියෙන්නෙ. පොඩිකාලෙ ඉඳල බෙදුනම සමාජෙට බැස්සම එකතුවෙයි කියල හිතනවනම් ඒවට තමා හීන කියන්නෙ.


    අනික සරලව.....


    ඔය කියන්නේ මහින්දානන්ද.....
    ලෝල්ස්.....දන්නෝ දනිති.




    මහින්දානන්ද වගේ ගොබිලො නිස 2015 ජනේලෙ එල්ලුනෙ. ආයෙත් උන් රැඟුවොත්...:lol: