සහිරා එක මුස්ලිම් ඉස්කෝලයක්........
එක අවුල්ද?
මද්රසා එකක් නෙවෙයි නේ දෙනවා කියන්නේ.....
ඇයි මේ ලෝන්තයෝ සෙට් එකක් සරම් කරේ තියාගෙන.......
ජාති ආගම් වශයෙන් වෙන් උන ඉස්කෝලෙ ඕනෙ නෑ. ජාති ආගම් නමින් තියන දේශපාලන පක්ෂත් තහනම් කරන්න ඕනෙ. මේ අළුත්ගමගේනම් බෝලයක් බස්සන්නෙ.


21 මැරිච්ච අයට සදාරනේ ඉෂ්ට වෙන හැටි

