එහෙනම් ආනන්දේ, නාලන්දේ, ධර්මරාජ...ඒවත් වැරදියි නේ බන්......
සහිරා, මුස්ලිම් ලේඩිස්...ඒවත් වැරදියි නෙහ්........
සෙන්ට් බෙනඩික්ට්, ට්‍රිනිටි........
මම කියන දේ තේරුම් ගනින්....ම්ද්‍රසා එකක් නෙවෙයි දෙනවා කියන්නේ.....
මොන ඉස්කෝලෙට ගියත් කාලකන්නිය කාලකන්නියා වෙනවම තමා....
උදා- සජිත් රෝයලිස්ට්, බෝම්බ පුපුරවපු උන් DS...DS කියන්නේ සියලු ජාතින් ආගම් ඉන්න ඉස්කෝලයක්. එහෙම නම් එකෙන් රැඩිකල් මුස්ලිම් උන් බිහිවෙන්න බෑ
මචන් මේ පකය කරන වැඩේ වැරදියි. තම්බින්ට බෝලෙ බස්සලා චන්ද ටික ගන්න ගිහින් නාගන්නවා..
මේ වගේ එවුන් අයින් කරල දාන්න ඕන.




