ගෝට ගුපියොන්ට දාපු සද්දෙ 😮

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    විගන් කීවට බිත්තර දාන නිසා කේක් කන්නැ කීවට සැබෑ මුරුග සවභාවය සැබෑ යක්ෂයා එලියට පැමිණ ඇත

    පොඩි එකා වඩාගන්න රටේ පියා
    තව පොඩි එකෙකුට නැති කළා තම පියා
    ලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා
    කදිරගාමර් ගිනි අවියකින් තියා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ටොයි ජෙප්පො හෙල්ලිලා ගිහින් වගේ.තම්බින්ට ෆුක දීල බෝම්බ ගහනකන්ම ඉඳලා දැන් ඒකත් මේ අාණ්ඩුවෙ ඵකවුන්ට් ඵකට දාන්න ට්‍රයි ඵක..🤣🤣🤣
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගුපියන්ට නෙමෙයි. SLFP එකට මූ සද්දේ දාන්නේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    sewala pissage kata witarai :ROFLMAO:
    බලන් හිටපං කට විතරද කියලා..තව අවුරුදු 3ක් තියෙනවා හොඳේ..ෆිල්ම් ඵකක වුනත් හොඳම සීන් ටික තියෙන්නෙ ඉවරවෙන්න ලං වෙනකොටනේ.උඹලට උණ ගැනෙන්නෙ ඵදාට තමා...🤣🤣
     
    • Haha
    Reactions: IamTheDevil

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    3mSA4IJ.gif
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බලන් හිටපං කට විතරද කියලා..තව අවුරුදු 3ක් තියෙනවා හොඳේ..ෆිල්ම් ඵකක වුනත් හොඳම සීන් ටික තියෙන්නෙ ඉවරවෙන්න ලං වෙනකොටනේ.උඹලට උණ ගැනෙන්නෙ ඵදාට තමා...🤣🤣
    ane danmama kiyapanko e tika
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    බලන් හිටපං කට විතරද කියලා..තව අවුරුදු 3ක් තියෙනවා හොඳේ..ෆිල්ම් ඵකක වුනත් හොඳම සීන් ටික තියෙන්නෙ ඉවරවෙන්න ලං වෙනකොටනේ.උඹලට උණ ගැනෙන්නෙ ඵදාට තමා...🤣🤣
    E awrudu 3 iwara weddi Rs 250 madi bn Rs 2500 k wath illa ganin :P:P:P Nattm data card danna yana ganawath cover wenne na ubata :no::no::no: