ගෝට නොගියොත්?

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ප්රෙමදාසයත් අයින් උනේ නෑ ඒ කාලේ මීට දරුණු උනා නේ
    හැබැයි පස්සේ කෑලි සවලෙන් එකතු කලේ
    Full term eka duwanna wune ne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    278109902_679781983366009_7106418186273831656_n.jpg
    apinam kiyanne okata vinaya kiyala nemei, padiri weeme uparime kiyala
    lol
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අඩෝ මෙහ් , අපේ උන් කොච්චර පෙළපාලි ගියත්, අරගල කලත්, ගෝට ගියේම නැත්නම් මොකද බන් වෙන්නේ? ඊලග ජනාදිපතිවරනේ වෙනකන්ම ඉන්න වෙයිද. :baffled::baffled::growl::growl:
    එච්චර කල් රට දුවන් නෑ. තව උපරිම මාස දෙක තුනක් යද්දී ජොබ් කෑම තෙල් ගෑස් කරන්ට් ඔක්කොම නැතිවෙනවා
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ප්රෙමදාසයත් අයින් උනේ නෑ ඒ කාලේ මීට දරුණු උනා නේ
    හැබැයි පස්සේ කෑලි සවලෙන් එකතු කලේ
    ow neda ban :(:baffled:

    එච්චර කල් රට දුවන් නෑ. තව උපරිම මාස දෙක තුනක් යද්දී ජොබ් කෑම තෙල් ගෑස් කරන්ට් ඔක්කොම නැතිවෙනවා
    sirawata.. me Utta ethakotath hengila idiwida danne ne.. edala ganna thiyenne eliyata, barrier peralagena gihin ehema unoth nam
    ------ Post added on Apr 10, 2022 at 4:36 PM
     
    • Love
    Reactions: iworld

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කපුටු කාක් කාක් කීවට උන්ට පුකෙන් යන පඩයක් තරන් වත් ගානක් නෑ.රටින් පැන්නත් උන්ට ගානක් නෑ මොකද හොරා කාපුවා රටින් පන්නලා ඉවරයි
    මෙන්න විප්ලව

    1788 වසර දී නියං සමයක් පැමිණ ප්‍රංශය පුරා වගාබෝග අස්වැන්න විනාශ කළේය. අයිස් වැස්සක් කඩා වැටී නෝමන්ඩියේ සිට ෂැම්පෙන් දක්වා සැතපුම් 180 ක් සරු පස් විනාශ කරන ලදි. වසර 80 කට පසු දරුණු ම හේමන්තය පිවිසියේ 1788-89 දී යි. දහස් ගණනින් පළතුරු ගස් මිය යන ලදි. 1789 වසන්තයේ ගංවතුරින් හිරිහැර සිද්ධ වුණි. හාමතෙන් මිය ගියේ ස්වල්පයකි. එහෙත් බහුතරයට අගහිඟකම් දැනුණි. ජනතාව කුසගිනි දැනෙද්දී එකිනෙකා හා ඝට්ටන පටන් ගත්හ.

    1789 ගිම්හානයේ දී නීතියක් නැති භීෂණ සමයක් රටට උදාවිය. ආහාර මංකොල්ලකරුවන් නිසා අධික බියෙන් වූ සමයේ (Great Fear) පුරවැසියන් අවිගත්හ. මාස හයක දී තුවක්කු 400,000 ක් පුරවැසියන් සතු වේ. තුවක්කු, මිට දිග මුල්ලු, හා දෑකැති අවි සේ අමෝරා ගත් පුරවැසියන් විසින් බදු එකතු කරන්නන්ව, වැඩවසම් රදළයන්ව, ඒකාධිකාරීන් යැයි තමන් සිතූ සියල්ලන්ටම පහර දුන්හ. කඩ හා ගෙවල් ගිනි තැබූහ. මසුරන්ගේ වයින් බැරල් හළා දැමූහ.

    ප්‍රංශ විප්ලවයේ පළමු අදිරය සේ සැලකෙන්නේ රදළයන් විසින් දහසය වැනි ලුවී රජුට බදු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම ය. එහි දෙවැනි අදියර සේ සැලකෙන්නේ රජුගේ බලතල සීමා කරන්නට පිහිටුවා ගත් ජාතික සම්මේලනය විසින් 1789 ජූනි 20 වැනිදා ටෙනිස් පිටියේ ගිවිසුම (ප්‍රංශ: Serment du jeu de paume) නොහොත් ප්‍රකාශයයි. එදින රැස් වූ තෙවැනි තලයේ සාමාජිකයන් 577 දෙනාගෙන් 576 ක් ඊට අත්සන් තැබූහ. අත්සන් නොතැබි එකම පුද්ගලයා වූයේ Joseph Martin-Dauch නැමැත්තා ය. එයට ටෙනිස් පිටියේ ගිවිසුම යැයි නම වැටෙන්නේ වාර්සෙයි මාලිගාව අසල සෙන්ට්-ලුවි දිස්ත්‍රික්කයේ වූ ටෙනිස් පිටියක ඔවුන් අටවා ගත් සම්මන්ත්‍රණ කාමරයක දී සම්මේලනය පැවැත්වුන නිසායි.

    බැස්ටීලය යනු පැරීසියේ රාජාඥාව යටතේ දේශපාලන හා අපරාධකරුවන් සිරගත වූ සිරකඳවුරකි. බැස්ටිලයේ අවි ආයුධ ගබඩා කර ඇතැයි දැනගන්නට ලැබෙන ජනතාව විසින් හදාගන්නා ජාතික ආරක්ෂක හමුදාවක් ඒවා අයිති කරගන්නට සැලසුම් ගහති. ඇමරියා කැහිලා (Amaria Chaila) ප්‍රමුඛ තුන්වැනි තලයේ විරෝධතාවාදීන් කළින් Hôtel des Invalides ට කඩා පැන මස්කට් තුවක්කු 29,000 - 32,000 ක් අතර ප්‍රමාණයක් එකතු කරගෙන සිටි අය වූහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ බැස්ටිලයේ ගබඩා කර තිබි කිලෝග්‍රෑම් 13,600 (රාත්තල් 30,000) ක වෙඩිබෙහෙත් පැහැර ගැනීමයි. 1789 ජූලි 14 වැනිදා උදෑසන බැස්ටිලයට විප්ලවකරුවන් කඩා වැදෙද්දී එහි සිටියේ සිරකරුවන් 7 කි. අනිත් සියල්ලෝම 16 වැනි ලුවී රජු විසින් නිදහස් කර තිබිණ. බැස්ටිලය කඩා වැටෙද්දී දහසය වැනි ලුවී රජුගේ බාල සහෝදරයා Comte d’Artois සිය භාර්යාවත්, අනියම් බිරිඳත් රැගෙන රටින් පිටවෙන්නේ තවත් රදළයන් ඔහු අනුගමනය කරද්දී ය. ඒ දිනය ප්‍රංශ විප්ලවයේ තෙවැනි අදිරය සේ සැලකේ.

    මිනිසාගේ හා පුරවැසියන්ගේ අයිතීන් ප්‍රකාශනය 1789 අගෝස්තු 27 දා එළිබැස්සේ ය. චන්දය හිමිවූයේ සහ මහජන නිලතල වෙනුවෙන් පත්වෙන්නට අවසර ලැබුනේ කොටසකට පමණි. සිවිල් අයිතීන් නළුවන්ට, පොතෙස්තන්ත්‍ර හා යුදෙව් ආගමිකයන්ට අහිමි විය. නැවතත් පාන් හිඟයක් පැතිර ගියේය. ප්‍රංශ කාන්තාවන් පාරට බැස්සහ. උරණ වූ පැරිසියේ වැසියන් රජ මාලිගයේ මුර සෙබලුන්ගේ හිස් ගසා දමා ඒවා උල් වල ගසාගෙන ගියහ.

    1793 දී රටේ අභ්‍යන්තර පොලීසිය පාලනය වූයේ මහජන ආරක්ෂා කමිටුවක් විසිනි. මැක්සමිලියන් රොබෙස්පියෙර් එහි සාමාජිකයෙක් විය. ඔවුන්ගේ නීතික පිළිවෙත වූයේ භීෂණයයි. විප්ලවීය ආණ්ඩුවකට භීෂණය අත්‍යාවශ්‍ය වූවක් ද, ප්‍රශංසනීය වූවක් ද, මඟ හැරිය නොහැකි වූවක් යැයි ද කියා සිටි රොබෙස්පියර් සද්ගුණවත් ජනරජයක් සඳහා සියලු වැරදිකරුවන්ගේ හිස් ගසා දැමීම අනුමත කළේය.

    අවුරුදු විස්සේ දී ඔටුන්න පැළඳි හිස අවුරුදු 38 දී ගිලටිනයෙන් අහිමි වූ දහසය වැනි ලුවී රජුට පසු විප්ලවවාදීන් ටික දිනෙකින් මාරි ඇන්ටොනෙට් රැජිනවත් ගිලටිනයට යැවූහ. අනතුරුව ඔවුන් සියළු ප්‍රභූන් මරා දැමීමට පටන් ගත්හ. ඒ 1793 වසරයි.
     
    • Wow
    Reactions: Satan_at_Hell

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,284
    49,633
    113
    සේදවත්ත
    අඩෝ මෙහ් , අපේ උන් කොච්චර පෙළපාලි ගියත්, අරගල කලත්, ගෝට ගියේම නැත්නම් මොකද බන් වෙන්නේ? ඊලග ජනාදිපතිවරනේ වෙනකන්ම ඉන්න වෙයිද. :baffled::baffled::growl::growl:
    යන් නෑ තමා . ඒ ගානට එන්න අපේ උන් වෙඩි කගෙන යන්න ඕනේ
    සහ සියලු ආයතන සංස්ථා පෞගලික උන් වැඩ නවත්තන්න ඕනේ .

    ඔය දෙකම අරන්න සිංහලුට තාම නම් කොන්දක් පේන්න නෑ .