ගෝට පැන්නුවේ රැට්ටද

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    IRAJ කාරය කියනවනෙ බන් ගෝට පන්නන අරගලේ කරේ රැට්ට කියන එකා කෝටි 4 ක් අරගෙන කියල.

    ඔච්චර ඔය යුද්දෙ කරා අරක කරා මේක කරා කියන එකාව You Tube එකේ කොමඩි චැනල් එකක් කරන එකෙක් ටත් එලවන්ඩ පුලුවන් කියන්නෙ ඌ නිකන් ම නිකන් නිකමෙක් කියන එකද IRAJ කාරය මේ නොකියා කියන්නෙ 😂😂.

    විදායක ජනාධිපති බලතල ,පාර්ලිමේන්තුවේ 2/3 ,සියලු media Chanel වල සපෝට් එක තියෙන ගෝටව කොමඩි චැනල් එකක් කරන youtube කාරයෙක් එලෙව්වා කිව්වම බන් ඔච්චර බලේ තිබිල ඔය විදිහට පැනල යන නිකමෙක් ජනාධිපති කමෙන් එලවපු එකම හොදයි කියල මට නම් හිත්‍ර්න්නෙ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,977
    113
    ulan bator

    its abt making trend! people follow!
    deep state/ jorge soros is a expert abt making trends!
     
    Arya Sinhala Buddhist

    Active member
  • Jul 14, 2025
    120
    38
    28
    IRAJ කාරය කියනවනෙ බන් ගෝට පන්නන අරගලේ කරේ රැට්ට කියන එකා කෝටි 4 ක් අරගෙන කියල.

    ඔච්චර ඔය යුද්දෙ කරා අරක කරා මේක කරා කියන එකාව You Tube එකේ කොමඩි චැනල් එකක් කරන එකෙක් ටත් එලවන්ඩ පුලුවන් කියන්නෙ ඌ නිකන් ම නිකන් නිකමෙක් කියන එකද IRAJ කාරය මේ නොකියා කියන්නෙ 😂😂.

    විදායක ජනාධිපති බලතල ,පාර්ලිමේන්තුවේ 2/3 ,සියලු media Chanel වල සපෝට් එක තියෙන ගෝටව කොමඩි චැනල් එකක් කරන youtube කාරයෙක් එලෙව්වා කිව්වම බන් ඔච්චර බලේ තිබිල ඔය විදිහට පැනල යන නිකමෙක් ජනාධිපති කමෙන් එලවපු එකම හොදයි කියල මට නම් හිත්‍ර්න්නෙ.
    It was not Ratta...I firmly believe it was the Christians headed by Cardinal Ranjith through the support of many Catholic NGO organizations as well as the Tiger diaspora.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    ඕක තමයි companies වලින් ලියුම් අරං ඇවිත් ඔතන පෙන්නලා companies වල reputation එක බේරුවේ .
    කොරෝන එක එද්දී package price වැඩි කරලා , ලංකාවේ තිබ්බ sanitizer තොග 10X price වැඩි කරපු companies , සබන් කෑල්ලේ ඉඳන් price වැඩි කරපු companies වලටත් ඔතන කතාවක් ඇති වෙන එක නවත්තන්න
    companies වලින් ලියුම් අරං ඇවිත් ඔතන පෙන්නලා , companies වලින් ඕකට ආවට case නැහැ කියල . companies වල reputation එක බේරුවා .
    අතන ඉඳපු අහිංසක උන් ගුටි කෑවට පස්සේ පුදුම වෙලා වගේ දුවගෙන ඇවිත් රංග පාන්න ගත්ත .
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,977
    113
    ulan bator
    It was not Ratta...I firmly believe it was the Christians headed by Cardinal Ranjith through the support of many Catholic NGO organizations as well as the Tiger diaspora.
    add WOKE EU governments / left wing EU politicians and American Democratic party to the List!
    mathada ranila EU walata kamathi nia kiyala kiyawenawa - medhige interview ekedi.
     
    • Wow
    Reactions: Sinhalese Victor

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    IRAJ කාරය කියනවනෙ බන් ගෝට පන්නන අරගලේ කරේ රැට්ට කියන එකා කෝටි 4 ක් අරගෙන කියල.

    ඔච්චර ඔය යුද්දෙ කරා අරක කරා මේක කරා කියන එකාව You Tube එකේ කොමඩි චැනල් එකක් කරන එකෙක් ටත් එලවන්ඩ පුලුවන් කියන්නෙ ඌ නිකන් ම නිකන් නිකමෙක් කියන එකද IRAJ කාරය මේ නොකියා කියන්නෙ 😂😂.

    විදායක ජනාධිපති බලතල ,පාර්ලිමේන්තුවේ 2/3 ,සියලු media Chanel වල සපෝට් එක තියෙන ගෝටව කොමඩි චැනල් එකක් කරන youtube කාරයෙක් එලෙව්වා කිව්වම බන් ඔච්චර බලේ තිබිල ඔය විදිහට පැනල යන නිකමෙක් ජනාධිපති කමෙන් එලවපු එකම හොදයි කියල මට නම් හිත්‍ර්න්නෙ.
    // ඔච්චර ඔය යුද්දෙ කරා අරක කරා මේක කරා කියන එකාව You Tube එකේ කොමඩි චැනල් එකක් කරන එකෙක් ටත් එලවන්ඩ පුලුවන් කියන්නෙ ඌ නිකන් ම නිකන් නිකමෙක් කියන එකද//

    යකෝ දැන් ලංකාවේ ජනාධිපති අනුර කුමාර
    කොමඩි චැනල් කරා කියල under estimate කරන්න එපා
    අනුරලා ඒ දවස්වල කියපුවත් දැන් කොමඩි කැටගරි එකට වැටෙන්නේ
     
    • Like
    Reactions: max_pain

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඉතින් ඔච්චර කියන ගූරාජ්ගෙන් අහපන්කො ගෝතගෙ කැම්පේන් එකට කීයක් ගත්තද කොහොමද ගත්තෙ කියල. එකෙක් ඒව අහන්නෑ.
    එහෙම බැලුවම රැට්ට සිරා පොරක්නෙ හොද වැඩක් කරලනෙ ඌ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    රැට්ට කියන්නේ අරගලේ නම පාවිච්චි කරලා views වැඩි කරගන්න ආපු මෝඩ හුයන්නෙක්නේ. low IQ උන් ටික ඉතින් Youtube එකේ ඉන්න ඕනි එකෙක් කරේ තියන්නේ යන්නේ. තව ඩින්ගෙන් media වලට කියවන්න ගිහින් හොදටම අල කරලා දානවා. ඔතන ඔය 'gallface එක run කරේ අපි' කියාගන්න ආපු උන් මහින්දලට වඩා අවුල් කාලකන්නි.

    සාමාන්‍ය උන් ටික නිදහස් චතුරශ්‍රේ ඉදිද්දී ශිහාන්ල හේමාල්ල artistsල ටික අරගෙන gallface ආපු එකෙන් gallface hit උනේ. රෑට light off කරන හින්ද ඉන්පස්සේ නිදහස් චතුරශ්රේ හිටපු උනුත් gallface ආව. නැතුව රැටි උකන්නෙක් හින්ද නෙවේ.

    ඉන්පස්සේ ගොබ්බයො සෙට් එකක් ආව අරගලේට නායකත්වය දෙන්න.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    අරගලේ නම ඉස්සරහට දාගෙන හම්බ කර ගත්ත චැනල් කාරයෝ සෙට් එකක් නම් හිටියා රට ඉන්න එවුන්ගේ සල්ලි අකවුන්ට් වලට දාගත්ත එවුන්
     
    • Like
    Reactions: deanXX

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,236
    8,079
    113
    Galaha
    උඹලට මතකද බෝටිවේශන් අප්පච්චි කියල රැවුලෙක් ගෝල්ෆේස් එකේ සල්ලි එකතු කරල සීන් එකක් ගියා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,854
    17,898
    113
    ලෝකෙ මොන විප්ලවෙකත් එක කණ්ඩායමක් විතරක් නෙමෙයිනෙ බන් ඉන්නෙ

    අරගලෙත් එහෙමයි.

    ඕකේ හිටිය

    USAID එකෙන් සල්ලි හම්බෙන ඇමෙරිකන් එම්බසියන් බස්සපු NGO වල උන්
    ඉන්දියාවෙන් බස්සපු උන්
    UNP එකට කඩේ යන රැට්ට වගේ උන්
    සජබේ උන්
    පෙරටුගාමී උන්
    jvp එකේ උන් (උන් මුලින් මිනිස්සුන්ට කිව්වා අරගලේට යන්න එපා කියල)

    USAID ඉන්දියන් සෙට් එකට ඕන කරලා තිබ්බෙ ලංකාවේ state එක වට්ටන එක. ඒ උනාට උන්ට ඒක කරගන්න හම්බුනේ නෑ

    ඒක නිසා උන් රනිල් හාමුව compromise එකක් හැටියට පිලි අරගෙන ඕක ඉවරයක් කළා

    jvp එකේ උන් ඒ උනාට ඕකෙන් ඇති උණු තත්වයෙන් ගේම ගහල බලේ ගත්තා මිනිස්සුන්ව වෙනම සංවිධානය කරලා
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    IRAJ කාරය කියනවනෙ බන් ගෝට පන්නන අරගලේ කරේ රැට්ට කියන එකා කෝටි 4 ක් අරගෙන කියල.

    ඔච්චර ඔය යුද්දෙ කරා අරක කරා මේක කරා කියන එකාව You Tube එකේ කොමඩි චැනල් එකක් කරන එකෙක් ටත් එලවන්ඩ පුලුවන් කියන්නෙ ඌ නිකන් ම නිකන් නිකමෙක් කියන එකද IRAJ කාරය මේ නොකියා කියන්නෙ 😂😂.

    විදායක ජනාධිපති බලතල ,පාර්ලිමේන්තුවේ 2/3 ,සියලු media Chanel වල සපෝට් එක තියෙන ගෝටව කොමඩි චැනල් එකක් කරන youtube කාරයෙක් එලෙව්වා කිව්වම බන් ඔච්චර බලේ තිබිල ඔය විදිහට පැනල යන නිකමෙක් ජනාධිපති කමෙන් එලවපු එකම හොදයි කියල මට නම් හිත්‍ර්න්නෙ.
    Etta bn
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    ගොටව පැන්නුවේ රනිල්. රනිල්ව අගමැති කරගත්තා එක තමයි ගොට කරපු තකතීරුම වැඩේ. timeline එක ගැන ටිකක් හිතපල්ලා. රනිල් අගමැති උනේ නැත්තම්, අදටත් ජනාදිපති ගෝට . රනිල් ජනාදිපති වෙලා, full settle වෙනකම්, ගෝටට රටට එන්නත් එපා කිව්වා.
     
    • Like
    Reactions: Honey Bunch