ගෝට පැන්නුවේ රැට්ටද

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,142
    9,452
    113
    IRAJ කාරය කියනවනෙ බන් ගෝට පන්නන අරගලේ කරේ රැට්ට කියන එකා කෝටි 4 ක් අරගෙන කියල.

    ඔච්චර ඔය යුද්දෙ කරා අරක කරා මේක කරා කියන එකාව You Tube එකේ කොමඩි චැනල් එකක් කරන එකෙක් ටත් එලවන්ඩ පුලුවන් කියන්නෙ ඌ නිකන් ම නිකන් නිකමෙක් කියන එකද IRAJ කාරය මේ නොකියා කියන්නෙ 😂😂.

    විදායක ජනාධිපති බලතල ,පාර්ලිමේන්තුවේ 2/3 ,සියලු media Chanel වල සපෝට් එක තියෙන ගෝටව කොමඩි චැනල් එකක් කරන youtube කාරයෙක් එලෙව්වා කිව්වම බන් ඔච්චර බලේ තිබිල ඔය විදිහට පැනල යන නිකමෙක් ජනාධිපති කමෙන් එලවපු එකම හොදයි කියල මට නම් හිත්‍ර්න්නෙ.

    ඉරාජ් කියන හැටියට ගෝට වීරයෙක්
    මහා ප්‍රජාචන්චවාදී නායකයෙක්
    විදේශ කුමන්ත්‍රන මගින් ගෝටව පැන්නුව
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ඌ හිතන් ඉන්නෙ අපි කෝම වෙලා උන්න කියල පගය
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    උඹලට මතකද බෝටිවේශන් අප්පච්චි කියල රැවුලෙක් ගෝල්ෆේස් එකේ සල්ලි එකතු කරල සීන් එකක් ගියා.
    මෝලවේසන්ලැට්පොච්චි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    නන්ද සීනි රාජපස්ස කම්බ හොරා යුටියුබ් චැනල් එක්ක අටවගත්ත රැට්ටා කියනා නැට්ටා ට බයේද ජංගියත් දාලා දිව්වේ. අනේ නොදකින් මල් පොන්න විධායක ජනාධිපති. බයියනි ගූ කාපියවු. මේ වගේ මල් පොන්න හුත්තිගේ පුතාලත් එක්ක අර සරත් ෆොන්සේකා යුද්ධ කර්පෞ එකට සම්මාන පිට සම්මාන දෙන්න ඕනේ බොලවු. ඔය කයිය ගහන ගුරාජයත් තට්ටේ ගාලා හැංගුනා නේද රැට්ටට බයේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    ගොටව පැන්නුවේ රනිල්. රනිල්ව අගමැති කරගත්තා එක තමයි ගොට කරපු තකතීරුම වැඩේ. timeline එක ගැන ටිකක් හිතපල්ලා. රනිල් අගමැති උනේ නැත්තම්, අදටත් ජනාදිපති ගෝට . රනිල් ජනාදිපති වෙලා, full settle වෙනකම්, ගෝටට රටට එන්නත් එපා කිව්වා.
    ඔව් රනිල්ගේ පෑල්න්
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    Not ratta but they got money for sure
    ratta witharak neme.. ara motivation appachchi, eki meki noki siyalu denama hamba kara.. unta salli damme godak rata innna un.. umbala nikan comma wela wage ne katha karanne.. gall face eke arawa bedanna ona mewa bedanna ona kiyala labbawal walata kochcara rata inna un danawada salli,, ara nuwara hamuduruo eka live ekak awith salli illuwama koti ganan watenne payen withara.. .. ratta issara youtube video dada hitiye.. ko aragelan passe indala hitala ekak danawa.. monawada ge uge income.. wenna kali pora ara widhata hamaba karanam..passeth ehmma wenna epai.....

    aragaledi kaaa gahapu hamomma passe silet una.. un hondata hamba kara.. lak amma pawa hondata hamba kara.. salli beda ganna bari scene ekak nisa man hithanna motivation spanchiyath ekka case ekak giye..