IRAJ කාරය කියනවනෙ බන් ගෝට පන්නන අරගලේ කරේ රැට්ට කියන එකා කෝටි 4 ක් අරගෙන කියල.
ඔච්චර ඔය යුද්දෙ කරා අරක කරා මේක කරා කියන එකාව You Tube එකේ කොමඩි චැනල් එකක් කරන එකෙක් ටත් එලවන්ඩ පුලුවන් කියන්නෙ ඌ නිකන් ම නිකන් නිකමෙක් කියන එකද IRAJ කාරය මේ නොකියා කියන්නෙ.
විදායක ජනාධිපති බලතල ,පාර්ලිමේන්තුවේ 2/3 ,සියලු media Chanel වල සපෝට් එක තියෙන ගෝටව කොමඩි චැනල් එකක් කරන youtube කාරයෙක් එලෙව්වා කිව්වම බන් ඔච්චර බලේ තිබිල ඔය විදිහට පැනල යන නිකමෙක් ජනාධිපති කමෙන් එලවපු එකම හොදයි කියල මට නම් හිත්‍ර්න්නෙ.
ඉරාජ් කියන හැටියට ගෝට වීරයෙක්
මහා ප්‍රජාචන්චවාදී නායකයෙක්
විදේශ කුමන්ත්‍රන මගින් ගෝටව පැන්නුව
.
.
.
.
.
.
.
.
ඌ හිතන් ඉන්නෙ අපි කෝම වෙලා උන්න කියල පගය