ගෝඨගෙ_වටේ_ඒවුන්_

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    වටේ බත්බැලියෝ නේ දෙපැත්තෙන්ම ගොථාට ජනපතිවරනයට පෙර මුන්ව අයින් කරනවා කියන්න බැහැ නමුත් ම්හින්ද එක්ක වගේ රගන එකක් නැති වෙවි

    දෙශපාලනය ගැනත් මිනිස්සු හිතන්න ඔනෑ, අපි හරි අයව පත්කරලා දෙන එකක් යෑ? ගොථාට තියෙන්නේ දිනුවාට පසු ඔහුගේ පිරිසක් සහ නියම විද්වතුන් පිරිසක් එකතු කරගන්න.

    ගොටාට පොදුපෙරමුනේ මිනිස්සු කිලින්ම ඉවත්කරන්න බැරිනම් වෙනත් නව පක්ශයක් අරගෙන ඒ හරහා අලුත් පිරිසක් පර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත් කරානම් වැඩේ ගොඩ. අනිවා 225යින් ගොඩක් අය ගෙදර යැවිය යුතුයි.

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    72400880_10214451923723770_6939520102010191872_n.jpg

    ගෝඨා ඒකාධිපතියෙක්ද එහෙම නැත්නම් ගෝඨ හොඳයි ඒත් වටේ ඉන්න එස්බී වගේ එවුන් අවුල් නිසා පස්සෙ අවුල් යන පොරක්ද?

    gotata diyan wena karanna deyak naha
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    72400880_10214451923723770_6939520102010191872_n.jpg

    ගෝඨා ඒකාධිපතියෙක්ද එහෙම නැත්නම් ගෝඨ හොඳයි ඒත් වටේ ඉන්න එස්බී වගේ එවුන් අවුල් නිසා පස්සෙ අවුල් යන පොරක්ද?

    උබලා මොකද්ද හිතන්නේ මේ රූපේ හදපු එක අදහස් කරේ මොකද්ද කියලා

    ගොටාගේ ප්‍රති විරුද්ද මත දෙක තමයි

    ගෝටා ගේ වටේ ඉන්න උන් නිසා ගෝටා හරියන්නේ නැහැ
    ගෝටා එකාදිපතියෙක් නිසා ගෝටා හරියන්නේ නැහැ

    හැබැයි මේ දෙකම එකට හරියන්න ඉඩක් නැහැ කියන තර්කේද මේ රූපේ හදලා මෙයා කියන්න හදන්නේ

    ගෝටා එකදිපතියෙක් නම් ගෝටා වටේ අදාලම නැහැ

    වටේ ඉන්න වුන්ට බයේ ගෝටා වැඩ කරනවා නම් ගොට එකාදිපතියෙක් වෙන්න බැහැ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මහින්දට කෙලෙව්වේ නාමල්, බැසිල්ගේ ඉදල දැන් මේ ගෝටා වටේ ඉන්න හැතිකරේ තම. මුන්ට කෙනා මොකද වැඩක් නෑ , බලේට ඇවිත් හොරකන්න විතරයි ඕනි... :no::no::no:

    හැබැයි මිනිස්සුත් තේරුම් ගන්න ඕනි, අඩුම අන්තිම අවුරුදු 10 මේකේ කාම්බ හොරු මොකුන්ද කියල දන්නවනේ. උන් උදව් කරන එකෙක්ටවත් නැතුව වෙන එකෙක්ට දුන්නම් හරි. :nerd::nerd:

    ඌ දිනන්නේ නෑ , එක නිසා මුනටම දෙනවා කියන්නේ ඉතින් මෝඩ තර්කයක්. හොරෙක් නොවෙන එකෙක්ට චන්දෙ දුන්නොත් තම ඌ දින්නේ.:growl::growl::growl:
     
    :lol::lol::lol:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    anee manda itin gotai sajithui..umbala nikan mara gannawa..vikalpekata deepan ko..ena eka wadagat na, viyawasthawa hari nam oni ekek putuwe raja wenna ba weda karanna oni
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගෝටා අවුලක් නෑ බන්, බලපංකො මහින්දව කාපු සෙට් එකමනේ කොහෙන් ගියත් වටේ ඉන්නේ, එහෙට මෙහෙට පනින අපතයෝ හින්දා තමා ඔක්කොම. :yes:
    :yes:
     
    • Dislike
    Reactions: lasankandy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,673
    113
    සබ්‍රි නාන හිටියත් එකයි නැතත් එකයි මටනං ප්‍රශ්නයක් නෑ. ගේමක් ගහනවනං ගහපුදෙන් කවදහරි එලි වෙයි නෙ
    එලි වෙන්න හරි නටන්න එපැයි. නන්දසේන එක්ක සබ්‍රි නානට නටන්න ලේසි වෙන එකක් නෑ