ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්....

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    චමල්ට වඩා සිරිසේනට චන්ද ගන්න පුලුවන් විශේෂයෙන්ම ගම්වල

    මට පෙන හීන..සිරා අවොත් නම් මන් චන්දෙ දාන්න වත් යන්නේ නැහැ :lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කෙල උනොත් හුත්ත මේක දාල යනවා. මේ ලබ්බේ රට හදන්නවත් හැදෙනකම්වත් බලන් ඉඳල වැඩක් නෑ. මේක කවදාහරි දවසක ලිබියාවක් වෙයි. සින්හල ජාතියේ අවසන් හෝරා කීපය. කඩේ ගියා කියපු එවුන්ට කියන්නේ. උන් අපිට කිව්වේ මැදමුලන වහල්ලු කියල. හැබැයි මතක තියාගනිල්ලා චමල් වෙනුවෙන් මෙතන එක comment එකක් දාන්නේ නෑ. ගෝටා ගැන trust කරන්න ගොඩක් හේතු තිබුන. ඇත්තම කිව්වොත් මහින්ද රාජපක්ෂට වඩා හිතට අල්ලපු කෙනා ගෝටා. යුද්දෙකාලේ ඉඳම්ම. අපිට පාසලෙන් දුන්න ස්පිරිට් එක තමා අම්මල 3න්දෙන්ක් ජීවිතේ අපිට ඉන්නවා. වදාපු අම්ම, පාසැල, මාතෘ භුමිය. මේ 3නට පණට වඩා ආදරේ කරපන් කියල. ලෝකේ සිංහලයට තියන එකම රට. එක සදහටම නැතිවෙලා යාවි. කරන්න දෙයක් නෑ. යනවා යන්න මේ හුත්ත දාල.

    :(:(:(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka

    පාස්පෝට් හා අයිඩෙන්ටිය සුවර් නැති ආරක්ෂක ලේකම් යටතේ ලද යුද ජයග්‍රහණය බල රහිත කර නැවත හරියාකාරව යුද්ධය පවත්වන ලෙස සර්ටියෝරාරි රිට් ආඥාවක්නිකුත් කරන්නයි වියන්ගොඩ හා තේනුවර ගෙන් පෙත්සමක්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :(:(:( ada apita loke ithahasa gatha wenna puluwan purawasikamakata athuru thanam niyage depu ekama rata kiyala kohewath ehema karanne na naduwa ahala iwara karanawa mesak.

    chamal dinai chandeth eth wadak wenne na ratata.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පාස්පෝට් හා අයිඩෙන්ටිය සුවර් නැති ආරක්ෂක ලේකම් යටතේ ලද යුද ජයග්‍රහණය බල රහිත කර නැවත හරියාකාරව යුද්ධය පවත්වන ලෙස සර්ටියෝරාරි රිට් ආඥාවක්නිකුත් කරන්නයි වියන්ගොඩ හා තේනුවර ගෙන් පෙත්සමක්.

    27.gif

    හික්... හික්... හික්... හික්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාස්පෝට් හා අයිඩෙන්ටිය සුවර් නැති ආරක්ෂක ලේකම් යටතේ ලද යුද ජයග්‍රහණය බල රහිත කර නැවත හරියාකාරව යුද්ධය පවත්වන ලෙස සර්ටියෝරාරි රිට් ආඥාවක්නිකුත් කරන්නයි වියන්ගොඩ හා තේනුවර ගෙන් පෙත්සමක්.
    ඩිලා ඔය පාක්කු දෙන්නට ..................................................................................................

    වැඩක් නෑ බං කතා කරලා......
    ඔන්න ඔහේ මේ රෙද්ද දාලා යන්න යමන්...........:dull:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ස්වාදීන ටෝක් දෙන එවුන්ගෙන් 80% විතරම යූඇන්පී කාරයො. උන්ට පක්ෂෙ ප්‍රමොර්ට් කරන්න බැරි නිසා
    2015 දී වගේ පක්ෂෙට කඩේ යන්නෙ නෑ. දැන් උන් කරන්නෙ අනිත් පක්ෂ වල චන්ද කඩන එක. පට්ට කුහක හැත්තක්.
    සහතික ඇත්ත:yes::yes::yes:
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    අනේ මන්දා බන් ගාල්ල පැත්තෙන් ලොකු වලාකුලක් මෙහෙට එනවා පේනවා පලාතම නිකන් අඳුරු ගැහීගෙන එනව වගේ. වලාකුළු යටින් හිමීට ඇහෙන්න නෑහෙන්න වගේ පොඩි ගෙරවිල්ලකුත් කනට කොඳුරනවා. මේ අද දවසෙ තියෙන මූසලකමක්ද එහෙම නැත්නම් කාලගුනේ හැටිද කියලා හරියටම කියන්න තාමල් කල් වැඩියි.
     
    • Like
    Reactions: sithija.h

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    අනේ මන්දා බන් ගාල්ල පැත්තෙන් ලොකු වලාකුලක් මෙහෙට එනවා පේනවා පලාතම නිකන් අඳුරු ගැහීගෙන එනව වගේ. වලාකුළු යටින් හිමීට ඇහෙන්න නෑහෙන්න වගේ පොඩි ගෙරවිල්ලකුත් කනට කොඳුරනවා. මේ අද දවසෙ තියෙන මූසලකමක්ද එහෙම නැත්නම් කාලගුනේ හැටිද කියලා හරියටම කියන්න තාමල් කල් වැඩියි.
    2015 මේ ආණ්ඩුව ආපු දවස මතකද? එදත් පට්ටම මූසල දවසක්. මට නම් ඒ මූසල දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ:yes:
     
    • Like
    Reactions: sithija.h

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    katha karala wadakk na kibull aiyye..
    appiryayyy dn nm me rata :sorry:
    respect pita chnadekata awilla paradapann balu wada nokara

    paradinawa kiyala danagana kakulen adinawa eka thamai yuddetath kare aurudu 30hak ape rata hadanna one nam oya NGO set eka elawala danna one mulinma natham kawadawath me rata hadanna ba.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    2015 මේ ආණ්ඩුව ආපු දවස මතකද? එදත් පට්ටම මූසල දවසක්. මට නම් ඒ මූසල දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ:yes:
    ඇයි නැත්තෙ. අඳුර වැටීගෙන එන වෙලාවෙ මෛත්‍රී වේසිගෙ පුතා අස්සයා ගෝන් ටික් ටික් ටික් ටිකක් වටකරගෙන එනකොට යූඇන්පී කාරයෝ කෝල් කරනකොට පෝන් එකත් ඕප් කරලා ඇඳ යට හැංගුනා අද වගේ මතකයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් උබලට තේරෙනවද ඔය UNP සහ මෛත්‍රීට උක දුන්න කාලකන්නි අර ජයම්පති වික්‍රමරත්න කියන පිම්පිය එක්ක එකතු වෙලා මේ රටට කරලා තියන හරිය.......මෛත්‍රී කියන පාහරය උක දීල SLFP පොන්නයෝ රැළකුත් ඉස්සුවා නේද රෙද්ද ඔය 19 වෙනි ව්‍යවස්ථාවට.......

    කොටින්ට සහ මේ රට බෙදන්න බලන් ඉන්න වෙසියන්ට ඕන මේ රටට කොන්ද නැති නායකත්වයක් බලෙන් හරි දාන්න.........

    මේ රටේ මිනිස්සුන් ගේ අභිප්‍රාය නෙවෙයි මේ පාර කෙල උනොත් වෙන්නේ.......
     
    Similar threads