ඌරු වරිගේ වන්නිය;24822193 said:ඉදිරියේදී මෙවැනි UNP (පාකරන චන්ද) ටෝක්ස් තව තවත් බලාපොරොත්තු වෙන්න......



ඌරු වරිගේ වන්නිය;24822193 said:ඉදිරියේදී මෙවැනි UNP (පාකරන චන්ද) ටෝක්ස් තව තවත් බලාපොරොත්තු වෙන්න......



නෑ ඔක්කොමල්ල එනවලු නාගා, පල්ලෙවත්තගේ ඉඳන් සිරිතුංග ජයසුරිය වෙනකන් එනවලු හැමෝම.ඕකට මහේශ් නෑ නේද? හිටිය නම් තමයි ගති.
නෑ ඔක්කොමල්ල එනවලු නාගා, පල්ලෙවත්තගේ ඉඳන් සිරිතුංග ජයසුරිය වෙනකන් එනවලු හැමෝම.
මම හිතන්නේ ප්රධාන අයට වැඩියෙන් වෙලාව දීල අනික් පොඩි අයට පොඩි වෙලාවක් දෙයි පොඩි අදහස් දැක්වීමකට

The CA dismissed the case because it was not authorised to rule on something that required an interpretation of the Constitution. This can be taken up by the SC.
ගෝටා සජිත් අනුර ප්රධාන තුන්දෙනා සහ මහේෂ් නාගා පල්ලෙවත්ත ඇතුළු පොඩි අපේක්ෂකයෝ 8ක් එක්ක ඔක්කොම 11ක් එනවා කියල කියනවgota,sajith,anurath enawada![]()
Does it mean that this will be filed again with SC???

elaගෝටා සජිත් අනුර ප්රධාන තුන්දෙනා සහ මහේෂ් නාගා පල්ලෙවත්ත ඇතුළු පොඩි අපේක්ෂකයෝ 8ක් එක්ක ඔක්කොම 11ක් එනවා කියල කියනව

Does it mean that this will be filed again with SC???
yes they can but there is no time for them to stop gota now even if they got a favored hearing gota can still run for presidency.

yes they can but there is no time for them to stop gota now even if they got a favored hearing gota can still run for presidency.

අසහන පතිරණ සහ රිදිලා කොලුවා නැවත වරක් සාදරයෙන් පිළිගමු.
ane umbe busy. menna meheta wela nidahase indapan opayak dekak bala bala![]()


SC can rule against gota even after the nomination date.. then Election commition have to remove gota's nomination or SC can issue interim order to postpone Presidential election till the verdict same as elpitiya election i think![]()
no after 7th they cant stop it even if they rule against it they cant remove gota even if they trow hm in prison it wont matter remember there is a UNP MP name royce who was arrested and rule by SC to prison still he compete for parliament remember rathnapura MP he was arrested and still compete for parliament so after the nomination time over they cant stop gota only option is to take a chanda pethsam its not ez to get by.
in SC you cant get aturuthanam niyaga they have to end the case so it will take months or years for it to over.
ගෝටා සජිත් අනුර ප්රධාන තුන්දෙනා සහ මහේෂ් නාගා පල්ලෙවත්ත ඇතුළු පොඩි අපේක්ෂකයෝ 8ක් එක්ක ඔක්කොම 11ක් එනවා කියල කියනව
ගොඩක් උන් මේ ඊයේ පෙරේද නෙ එලියට ආවේ උන් නැතුව ඇති
30ක්ද කොහෙද ඉන්නව නේද ඔක්කොම