ගෝඨට දීලා මම උගත් දේවල්....

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    At that time the least worse option was Gota. But where the country fucked up was to give him unlimited power via the parliament vote. Now they know for 5 years they can just fuck the country with little or no resistance.

    This country cannot be changed all you can do is manage it. The rulers are a mirror image of the people who they rule over. So you cannot expect anything different from that.
    උබලා අනුර ගැන දැනගෙන හිටියා. උබලා සජිත් ගැන දැනගෙන හිටියා. උබ්ලා බත්තරමුල්ලෙ සීලරතන හාමුදුරුවො ගැනත් මොනාම හරි දෙයක් දැනගෙන හිටියා ඒත් උබලා නන්දෙ ගැන කිසි දෙයක් දැනන් හිටියේ නෑ. උබලා නන්දෙ ගැන ගොඩක් දේවල් හිතාගෙන තමයි හිටියෙ. එයා මෙහෙම පොරක්. අරම පොරක්. කාලයක් අර රටේ හිටපු පොරක්. පට්ට දැනුමක්. විනයක්. වගේ උබලගෙ හිතේ තියෙන නායකයෙකුගෙ ගුණාංග උබලා නන්දෙට ආරෝපනය කරලා. එයා එහෙම කෙනෙක් කියලා කියවන්න ගත්තා. උබලට එහෙම හිතන්න පුරුදු වෙන්න(ඕනෑ කමින්ම මිස්ගයිඩ් කරන්න ) නන්දෙත් රඟ පෑවා.

    අන්න ඒ මුලාව තමයි මචන් උබලට එදා වැරද්දුවෙ. උබලා ඒ රැවටුන මුලාවෙ ගැඹුර කොච්චරද කියනව නම් අදටත් හිතෙන්නෙ, ලීස්ට් වර්ස්ට් ඔප්ශන් එක නන්දෙ කියලා. හැබැයි උබලා එදා තේරුවෙ බෙස්ට්ම ඔප්ශන් එක නන්දෙ කියලා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    උබ පොන්නය වගේ ගිහින් කටටත් ගත්තද උගේ :lol::lol::lol:

    උබලා අනුර ගැන දැනගෙන හිටියා. උබලා සජිත් ගැන දැනගෙන හිටියා. උබ්ලා බත්තරමුල්ලෙ සීලරතන හාමුදුරුවො ගැනත් මොනාම හරි දෙයක් දැනගෙන හිටියා ඒත් උබලා නන්දෙ ගැන කිසි දෙයක් දැනන් හිටියේ නෑ. උබලා නන්දෙ ගැන ගොඩක් දේවල් හිතාගෙන තමයි හිටියෙ. එයා මෙහෙම පොරක්. අරම පොරක්. කාලයක් අර රටේ හිටපු පොරක්. පට්ට දැනුමක්. විනයක්. වගේ උබලගෙ හිතේ තියෙන නායකයෙකුගෙ ගුණාංග උබලා නන්දෙට ආරෝපනය කරලා. එයා එහෙම කෙනෙක් කියලා කියවන්න ගත්තා. උබලට එහෙම හිතන්න පුරුදු වෙන්න(ඕනෑ කමින්ම මිස්ගයිඩ් කරන්න ) නන්දෙත් රඟ පෑවා.

    අන්න ඒ මුලාව තමයි මචන් උබලට එදා වැරද්දුවෙ. උබලා ඒ රැවටුන මුලාවෙ ගැඹුර කොච්චරද කියනව නම් අදටත් හිතෙන්නෙ, ලීස්ට් වර්ස්ට් ඔප්ශන් එක නන්දෙ කියලා. හැබැයි උබලා එදා තේරුවෙ බෙස්ට්ම ඔප්ශන් එක නන්දෙ කියලා.
    චව් චව් පොන්නයට දීලා පජාත වෙච්චි එකෙක් 😂 ඊලග වතාවේ මෝඩ පුතාව ජනාදිපති කරන්න බලාන ඉන්නවා අය් අය්යෝ සාමි:ROFLMAO::ROFLMAO:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    උද්ධමනය මෙච්චර වැඩි උනේ

    01.කාබනික ලබ්බවල් කරන්න ගිහින්. උඹට ඒ දවස්වලම කීවනෙ ඕක හරියන්නෙ නෑ කියල කොහෙද උඹ උඩදාගෙන කඩේ ගියෙ ඕකට. දැක්කනෙ ගූ පොහොර නැනෝ ලබ්බවල් හින්ද කොයිතරම් සල්ලි අපතෙ ගියාද කියල. ඒකෙන් තේ, පලතුරු export වලට එහෙම කෙලවුනාම කොහෙද බොල $ එන්නෙ. $තියා රටේ උන්ටත් කන්න නෑ

    02. කබ්බ පොන්සියා රුපියල් අච්චුගැහුව ෆෝටෝකොපි ගහන්න වගේ ඒක දෙවෙනි හේතුව.

    03. එක එකාගෙ ජාවාරම්වලට රට ඉඳන් ආපු මිනිස්සු හූරගෙනකෑව, තව මිනිස්සු එන්න බැරුව අපාදුක් වින්ද එහෙම වංචාවට ලකවුන උං ආයෙ මේකට පාඩු කරගෙන සල්ලි එවයිද. උඹලගෙ ආර්ථික ඔස්තාර් පොන්සියා $එක මෙහෙම හිරකරගෙන හිටියම

    අනික ඔය මහින්ද නාකියා දැන් කොයි කාලේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවද ඕකුන් හදල තියෙන ආර්ථික තමයි මේ බිමටම වැටිල තියන්නෙ. උඹ තවත් ඕකුන්ගෙ පුක හේදුවාට මෙච්චරකල් ඉඳල මේක හදන්නබැරි වුන උං මේ වල පයයි ගොඩපයයි තියාගෙන මේක හදයිද? (අනිත් දේසපාලන බල්ලොන්ටත් මේක අදාලයි)

    නිකං පලයං එරෝසන් යන්න.

    Other account confirmed 😏✌️

    ගෝඨට චන්ද දුන්නත් කමක් නෑ ඔනවට වඩා පුම්බන්න කරන්න ගිහින් තමයි වැරදුනේ..
    ජෙප්පෝ, ටොයියෝ හිටන් හුටන් එද්දිවත් ඔච්චර පිම්බුවේ නෑ..
    2/3 දීලා තමයි හොඳටම වරද්ද ගත්තේ

    ඒ ඡන්දෙට කලින් දාර බයියෙක්ට මම කිව්වා කොහොමත් පොහොට්ටුව දින්නවා ඇයි 2/3 ඕනි කියලා.. දාර බයියා කිව්ව සිංහල අයට තියන තැන ලබා ගන්න පනත් සම්මත කරගන්නලු... ඒ වෙනුවට පලාත් සභා අහෝසි කරන්න වගේ කිව්වනම් මාත් ඡන්ද දෙනවා :lol:

    2/3 තියාගෙන පලාත් සභා අහෝසි කරන්නෙ නැතිව රට බෙදන එක නවත්තනවා කියන එක පට්ටපල් බොරුවක්..

    @Hyaenidae මූ නේද දාර බයියා 😏🤭
     
    • Haha
    Reactions: Hyaenidae

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ලොල් උබ චන්දෙ දුන්න සජිය ආව නම් එල නේද බන්, 🤣🤣🤣🤣
    සල්ලි අච්චු ගගහ බෙදන්න ජනාදිපති කෙනෙක් මොකටද බන් ?? වදුරෙක්ව පුරුදු කරන්න පුළුවන් නේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පහුගිය කතා මක්කටෙයි...

    2024වත් චන්දෙ දෙන්න කෙනෙක් නෑනෙ

    සජිත්- ඊක්කා
    ගෝටා- චොර
    අනුර- ශ්‍රීලනිප හෝ සජබෙ හෝ එජාප පොදු අපේක්ශකය නොවෙනන් දිනන්න බෑ

    පාටලි- ඇපත්නෑ

    වෙනත් - ඇපත්නෑ

    චන්දෙ ආසන්නෙ විශේස සිදුවීමක් නොවුනොත් එකෙක් ටත් 50% නෑ.. පොහොට්ටුව චන්ද්‍රිකාගෙ 2 ටර්ම් වගේ අනුකම්පා ගේමක් ගහයිද දන්නෑ සීයල ආච්චිල මුත්තල අම්මල තාත්තල අඩාගෙන පොහොට්ටුවට කතිරෙ ගහන්න චන්දෙ පොලට දුවන
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    1. සිස්ටම් චේන්ජ් කරන්න නම් දැන් ඉන්න හම්පඩ සෙට් එකම එලවල දාන්න ඔ්න.
    2. පවුල් පාලනයට ඉඩක් දෙන්නම හොද නෑ.
    3. රාජ්‍ය මූල්‍ය හා විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධව අණ පණත් දැඩි කරන්න ඔ්න.

    4. දැනට තියෙන ප‍්‍රාදේශිය සභා පළාත් සභා නගර සභ මහ නගර සභා වගේ දේවල් හකුලල ඒ වෙනුවට විධිමත් එක් පාලන ඒකකයක් පාර්ලිමේන්තුව තුළින්ම ගොඩනැගිය යුතුය. තොපිලගේ අදහසුත් කොටපල්ලා. ගෝඨ උගන්නපු පාඩම් බොහොමයි.....

    (ප.ලි. ඔන්න හෙලිකොප්ටරේ ආවා.... නිරිදු ගුවන්ගත වෙන්න යන්නේ....:P)

    ඕවා කලින් ඉගෙන ගත්ත නිසා තමයි උන්ට නොදුන්නේ. ගොන්ට ඒවා තහවුරු කරපු එක කරේ.

    ඒ ඉගෙන ගත්ත දේවල් වලින් සහ ගොන්ට තහවුරු කරපු දේවල් වලින් polish කරගත්ත දැනුමෙන් තමයි කියන්නෙ වෙනසක් වෙන්න ඕන නං වෙනස් උන්ව ගෙනෙන් කියලා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    පාර්ලිමේන්තුව ඩොලර් ගේන හැටි කියපන්කො බලන්ඩ ?????? කෝ උත්තර????? රචනා එපා කෙලින් උත්තර දිපන් 2/3 හින්දද දැන් ඩොලර් නැති වෙලා තියෙන්නෙ ???? පොඩ්ඩක් කියල දිපන්කො අපිත් ආසයි දැනගන්ඩ, දැක්කෙ නැ වගේ ඉන්ඩ එපා හොදේ🤣🤣🤣🤣🤣🤣🤣
    නිරුපමාගේ එකවුන්ට් එකෙන් :D

    dollar නැද්ද ? නැති වෙලාවේ ඇමතිලා ට වාහන ගේන හැටිත් කියපන්කො..

    dollar එන්න හුත්තිගේ පුතෝ රටේ export හදන්න ඕන. එකට ඕන කරන බලතල හැම දේම ගෝට ට තිබිලත් හොර නඩය පෝෂණය කර කර පුක දිදී හිටිය කොන්දක් නැති පොන්නය වගේ.

    දැන් තෝ ඩොලර් වැස්සක් වැහිනකන් බලාගෙන කොහොමද යකෝ ඩොලර් එන්නේ කියල අපෙන් අහනවා. dollar තියෙන්නේ කොමිස් ගහපු උන්ගේ එකවුන්ට් වල. තොට පඩි දෙන්නෙත් ඒවායින් තමයි.

    අපිට අමතක වුණා ගෝඨගේ පස්සේ එන්නෙත් පරණ රංචුවම කියලා.... අනිත් එක ගෝඨ මෙච්චර දියාරු ඩෑල් එකක් කියල හිතාගන්න බැරි වුණා.
    ai hutto me api thread dadaa kiwwee?
    https://elakiri.com/threads/gota-ge-set-eka.1914456/

    ------ Post added on Jan 8, 2022 at 2:58 PM
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,569
    6,121
    113
    ආත්මාර්තකාමී ගොන් පකය.. හරි හෝ වැර්දි හෝ කමෙන්ට් එකක් වත් නෑ.. තමන් හිසට තම අතම ය සෙවනැල්ල.. අනිත් දේශන තියන ඔක්කොම පකාලත් එම මයි...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නිරුපමාගේ එකවුන්ට් එකෙන් :D

    dollar නැද්ද ? නැති වෙලාවේ ඇමතිලා ට වාහන ගේන හැටිත් කියපන්කො..

    dollar එන්න හුත්තිගේ පුතෝ රටේ export හදන්න ඕන. එකට ඕන කරන බලතල හැම දේම ගෝට ට තිබිලත් හොර නඩය පෝෂණය කර කර පුක දිදී හිටිය කොන්දක් නැති පොන්නය වගේ.

    දැන් තෝ ඩොලර් වැස්සක් වැහිනකන් බලාගෙන කොහොමද යකෝ ඩොලර් එන්නේ කියල අපෙන් අහනවා. dollar තියෙන්නේ කොමිස් ගහපු උන්ගේ එකවුන්ට් වල. තොට පඩි දෙන්නෙත් ඒවායින් තමයි.

    ai hutto me api thread dadaa kiwwee?
    https://elakiri.com/threads/gota-ge-set-eka.1914456/

    ------ Post added on Jan 8, 2022 at 2:58 PM

    ඔය බැල්ලිගෙ පුතා සේරම දන්නවා. මන්ත්‍රී කට්ටක් අරගෙන කීයක් හරි කොටාබාගන්න.. පුක ඉරාගෙන රචනා ලියල. උටම තේරිලා තව උන්නොත් කෙල වෙනවා කියල. තිබ්බ දෙපලත් දෙමලෙක්ට ලියල රට පැන්න. හැබැයි මේ සක්කිලි ගෙනාපු පිළිකාව රටේ පොඩි මිනිහට රිදෙන්නම දෙනවා.
     
    • Angry
    Reactions: Tramadol