Gota ge set eka

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    දැන් ගෝඨාභය දිනන එක නම් sure.
    ඒ උනාට උබලා දැක්කේ නැද්ද ගෝථාභය cake කවන සෙට් එක වටේ ඉඳගෙන?

    මහින්දය සහ උගේ වටේ හිටිය සෙට් එකම තමයි ගෝඨාභය වටේ ඉන්නේ අඩු වැඩි නැතුව.

    ඉතින් අනිවා ගෝඨාභය ඇවිල්ලා පිස්සු කෙලිනව කියලා උබලා දන්නේ නැද්ද? දැක්කේ නෑ වගේ රතිඤ්ඤා පත්තු කරන්නේ උබලට දුක නැද්ද රට ගැන ඇත්තටම?
    මට නම් ඔවුන් පේන්න බැ. අැයි බං අපිව විනාස කරන මුන් ඔක්කොම ගෙදර යවන්න බැරි අපිට?
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    කවුරු දින්නත්,
    අපි උලා කනව,
    යූඇන්පීය ආවොත්
    ආයෙ රට බේරගන්න ඡන්දෙ දෙන්න තියෙන්නෙ,
    ලොල්.
    අපි සේරම උන්ගේ සෙල්ලම් බඩු ඕයි.
    බල්ලො වගේ තුට්ටු දෙකක් හොයන්
    කාල ඉඳල මැරිලා යනවා.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    දැන් ගෝඨාභය දිනන එක නම් sure.
    ඒ උනාට උබලා දැක්කේ නැද්ද ගෝථාභය cake කවන සෙට් එක වටේ ඉඳගෙන?

    මහින්දය සහ උගේ වටේ හිටිය සෙට් එකම තමයි ගෝඨාභය වටේ ඉන්නේ අඩු වැඩි නැතුව.

    ඉතින් අනිවා ගෝඨාභය ඇවිල්ලා පිස්සු කෙලිනව කියලා උබලා දන්නේ නැද්ද? දැක්කේ නෑ වගේ රතිඤ්ඤා පත්තු කරන්නේ උබලට දුක නැද්ද රට ගැන ඇත්තටම?
    මට නම් ඔවුන් පේන්න බැ. අැයි බං අපිව විනාස කරන මුන් ඔක්කොම ගෙදර යවන්න බැරි අපිට?
    ඉතිං ඒකට තමා පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙන්නෙ.
    ඒකෙන් ඒ අයව හලල හොද අයව තෝරල යවන්න.
     
    • Haha
    Reactions: හෙනයා

    shenat

    Well-known member
  • May 13, 2007
    57,777
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    mama gota ta chande denna akamathi una ekama prashneth oka... :(

    but,,, me welawe kochchara akamatten unath eka amataka karanna wenawa... :dull:

    mokak unath kalakanni tika apahu mahamathiwaranen ewwoth "mahajanathawa" kiuyana ewunta henama gahanna ona.. sathapahaka sewayak karanna hoda na okunta.. unta nomination dena untat hena gahanna ona :frown:
     
    Last edited:
    • Haha
    Reactions: Anonymous_Abstract

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    ඉතිං ඒකට තමා පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙන්නෙ.
    ඒකෙන් ඒ අයව හලල හොද අයව තෝරල යවන්න.

    Presidential election eken a wate hitapu un yanne nane.
    General election ekedi hoda set ekak parliament yawanna.
    උබලට මම කියන එක තේරෙන්නේ නෑ.

    එතකොට උන්ට cake කැව්ව එක අපරාදේ නේ බං.

    මුන් ඔය cake කන්නේ මහ මැතිවරණයේදී මුන් ඔක්කොම හැලී ලා යනවා කියලා දැනගෙන ද එතකොට?
    ඒත් ඒ බවක් උන්ගේ මූණේ පේන්නේ නෑ නේ..

    මුන් කඳුළු හංගගෙන ද හිනාවෙලා එතැන ඉන්නේ එතකොට? මොනවා උනත් මිනිස්සු නේ බං වේදනාවක් ඇති උන්ට. අපි ව පාළනය කරපු මිනිස්සු ටික ඇත්තටම යන්න ද ඔය හදන්නේ?
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉතිං ඒකට තමා පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙන්නෙ.
    ඒකෙන් ඒ අයව හලල හොද අයව තෝරල යවන්න.

    Presidential election eken a wate hitapu un yanne nane.
    General election ekedi hoda set ekak parliament yawanna.

    හොද උන්ට නොමිනෙශන් දෙන්නේ උබල දෙන්න ද :lol:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    උබලට මම කියන එක තේරෙන්නේ නෑ.

    එතකොට උන්ට cake කැව්ව එක අපරාදේ නේ බං.

    මුන් ඔය cake කන්නේ මහ මැතිවරණයේදී මුන් ඔක්කොම හැලී ලා යනවා කියලා දැනගෙන ද එතකොට?
    ඒත් ඒ බවක් උන්ගේ මූණේ පේන්නේ නෑ නේ..
    උන්ගෙ මූණ බලල ඡන්දෙ ගැන අනාවැකි හොයන්න එපා බං.
    පාර්ලිමේන්තු මැතිවරණෙ එනවනෙ මාස කීපයකිං එකෙදි උන්ට ඡන්දෙ දෙන්න එපා.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    කවුරු දින්නත්,
    අපි උලා කනව,
    යූඇන්පීය ආවොත්
    ආයෙ රට බේරගන්න ඡන්දෙ දෙන්න තියෙන්නෙ,
    ලොල්.
    අපි සේරම උන්ගේ සෙල්ලම් බඩු ඕයි.
    බල්ලො වගේ තුට්ටු දෙකක් හොයන්
    කාල ඉඳල මැරිලා යනවා
    .

    :(:(
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    උන්ගෙ මූණ බලල ඡන්දෙ ගැන අනාවැකි හොයන්න එපා බං.
    පාර්ලිමේන්තු මැතිවරණෙ එනවනෙ මාස කීපයකිං එකෙදි උන්ට ඡන්දෙ දෙන්න එපා.

    ithin ban ookuntama nomination denawanam minissu kohomada wena ekek path karanne:nerd:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    2015 උබලා එක්කන් ආවේ සුපිරි සෙට් එකක් වෙන්න ඇති :lol::lol:

    මම මහින්දය ට vote කරේ. මුස්ලිම් උන් ටික නටන එක දන්න නිසා.

    මේ පාර දෙන්නෙත් ගෝථාභය ට. ඒත් එකම හේතුව මුස්ලිම් එවුන් එක්ක මොකක් හරි යටින් හරි ගේම දෙන්න try කරයි කියලා අදහසින්.

    මොකද ගෝඨාභය එන්නේ සිංහල ඡන්ද වලින්. සිංහල ඡන්ද ආරක්ෂා කරන්න නම් ගෝඨාභය ට සිහලුන්ට වැඩියෙන් කරන්න වෙනවා. මුස්ලිම් සහ දෙමළ ට කොච්චර කරත් ඔච්චර තමයි කියලා මහින්ද සහ ගෝඨාභය දන්නවා.

    UNP එන්නේ තනිකර මුස්ලිම් ඡන්ද වලින්. ඉතින් උන් කවදාවත් මුස්ලිම් උන්ට හැරෙන්න සිංහලුන් ගෙ පැත්තකට එක දෙයක් කරන්නේ නෑ. මුස්ලිම් උං unp එකට letter ගහලා යවනවා උන්ට ඕන කොන්දේසි සේරම. ඒවාට unp එකේ එවුන් කොන්දේසි විරහිතව එකඟ වෙනවා. ඉල්ලන් පුකේ තියා ගත්තා වගේ වැඩක් වෙන්නේ.

    අනික් එක UNP උං ගෙ theory එක "ඔව් අපි කොහොමත් හොරු තමයී. උබලා ඒක දැසින් ම දැක්කා! ඒත් උබලට කරන්න දෙයක් නෑ.. උබලා ගෙ පෞද්ගලික වැඩ ටික කරගන්න ඕන නම් අපි එක්ක වැඩ කරපන්! අපි හොඳින් හරි නරකින් හරි මුස්ලිම් එකාට රට විකුණලා හරි බලේ ට එනවා! උබලා එනවනම් අපි එක්ක වරෙන්. නැත්තං පුක දීලා වැනසී ඵලයන් හිඟන්නන් වගේ කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු චන්ද දීල පාර්ලිමේන්තු එවනකොට එපා කියල පයින් ගහන්න පුලුවන්ද බෑ නෙ.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    හොද උන්ට නොමිනෙශන් දෙන්නේ උබල දෙන්න ද :lol:
    ජනාධිපතිවරණෙටත් කලිං මහමැතිවරණෙ නොමිනේශන් හොයන්න කලින් නාගට ඇප බැදල ඉන්න කියපං.
    ithin ban ookuntama nomination denawanam minissu kohomada wena ekek path karanne:nerd:
    ඉතිං බං දැන් ඔය අලුතෙන් ඉන්න එවුන්ට මුලින්ම ගමේ, පලාතෙ බලය අරගෙන දැන් ඉන්න වුන්ට වඩා හොදයි කියල ඔප්පු කරානම් පාර්ලිමේන්තුවට එන්න පුලුවන්නෙ. ඔය දැන් තියෙන පක්ෂ වල නොමිනේශන් ගැන හිතන්න ඕනෙ නෑ.
    නැතුව එකපාරට ආවට මිනිස්සුන්ට විශ්වාස කරන්න බෑනෙ, පහල ඉදන් එන්න ඕනෙ අනිත් අයට වඩා හොදට වැඩ කරල පෙන්නල එතකොට මිනිස්සු ඡන්දෙ දීල උඩට ගනී.
     
    • Like
    Reactions: Don GasCan

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    උන්ගෙ මූණ බලල ඡන්දෙ ගැන අනාවැකි හොයන්න එපා බං.
    පාර්ලිමේන්තු මැතිවරණෙ එනවනෙ මාස කීපයකිං එකෙදි උන්ට ඡන්දෙ දෙන්න එපා.

    1. රටේ මැතිවරණයේදී ඡන්ද ගන්න වැඩ කරන්න ඕන.

    2. වැඩ කරන්න සල්ලි ඕන.

    3. සල්ලි හොයන්න හොරකම් කරන්න ඕන කුඩු business කරන්න ඕන.

    හොඳ මනුස්සයෙක් ට ඔය ක්‍රමයට එන්න බැ. සාධාරණ ලෙස වැඩ කරන රටට ආදරයක් ඇති මිනිහෙක් ට රට develop කරන්න සල්ලි නැති නිසා කරන්න බැ. ඒක නිසා ඡන්ද නෑ. ඒක දන්න නිසා තමයී ඔය වටේ ඉන්න සෙට් එක හිනා වෙලා cake කන්නෙ
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උන්ගෙ මූණ බලල ඡන්දෙ ගැන අනාවැකි හොයන්න එපා බං.
    පාර්ලිමේන්තු මැතිවරණෙ එනවනෙ මාස කීපයකිං එකෙදි උන්ට ඡන්දෙ දෙන්න එපා.

    ඔය ප්‍රශ්නේ අහන උන් උන්ට කොහොමත් චන්දෙ දෙන් නෑ ඕයි..පක්ෂේ නායකයෝ දෙන්න කියන්නේ කාටද නාමයෝජනා දෙන්නේ කාටද ජොබ් දීල තියන්නේ ටකරන් සිමෙන්ති දීලා තියෙන්නේ කාටද උන්ටම ගිහින් අනිත් උන් කතිරේ ගහනවා..ගිය සැරේ ගිහින් දුන්නේ කට්ටියම කවුද කින්ද මන්දවත් නොදැන පොහොට්ටුවට.. හැබැයි පොඩි බලාපොරොත්තුවක් තියෙනවා ගෝටත් එක්ක යම් තරමකටවත් වෙනසක් වෙයි කියලා.. ප්‍රශ්නේ තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,767
    13,308
    113
    හොද උන්ට නොමිනෙශන් දෙන්නේ උබල දෙන්න ද :lol:
    Mahesh or sajith dinna kiyamuko.
    Me horu tika maha mathiwaraneta enne nadda ? Enawa neh.
    Mun tika halanna dena ganna ona minissu.

    Presidential election in not the place for that.