ගෝඨට දෙන්නැති

2 වනි මනාපය කාටද ?

  • [size=4]අනුර කුමාර[/size]

    Votes: 3 3.8%
  • [size=4]නාගානන්ද[/size]

    Votes: 19 24.1%
  • [size=4]සජිත් ප්‍රේමදාස[/size]

    Votes: 5 6.3%
  • [size=4]වෙන කාට හරි[/size]

    Votes: 4 5.1%
  • [size=4]2වනි මනාපයක් කාටවත් දෙන්නෑ[/size]

    Votes: 48 60.8%

  • Total voters
    79

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨට ඡන්දෙ දෙන්නෙ නැති අය දෙවනි මනාපය සටහන් කරනවනං කාටද දෙන්නෙ ?
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පලවෙනි වෙඍට් එක මගෙන්

    ආ එලකිරි එකේ අය එකතු වෙලා නිදහස් කරපු හරක් පැටියෝ
    කොහොමද සැප සනීප
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආ එලකිරි එකේ අය එකතු වෙලා නිදහස් කරපු හරක් පැටියෝ
    කොහොමද සැප සනීප

    මෙඛ්‍ර උන් කරයි එවග පින් අතෙ වැඩක්
    පිරිමිත් ගෑනුවග්‍ර ඔපදූපයක් හොයන් කපන්න බලන්නෙ කාටහරි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙඛ්‍ර උන් කරයි එවග පින් අතෙ වැඩක්
    පිරිමිත් ගෑනුවග්‍ර ඔපදූපයක් හොයන් කපන්න බලන්නෙ කාටහරි

    අනේ එතකොට ඔයා තාම මස් කඩේද :(
    ඒගොල්ලො මට කිව්වෙ මං වෙනුවෙන් ඔයාව නිදහස් කරගෙන ඇවිල්ල තණකොල වැවුන කුඹුරක ගැටගැහුව කියල බලන්න මුන් කියල තියෙන බොරූ :angry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනේ එතකොට ඔයා තාම මස් කඩේද :(
    ඒගොල්ලො මට කිව්වෙ මං වෙනුවෙන් ඔයාව නිදහස් කරගෙන ඇවිල්ල තණකොල වැවුන කුඹුරක ගැටගැහුව කියල බලන්න මුන් කියල තියෙන බොරූ :angry:

    ඔයා ආවනම් හරිනෙ
    කොහෙද ඉතින් ඔයාට ස්කවි ලොකුයිනෙ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජෙප්පො නම් දෙවනි මනාපේ අනිවා UNP ඵකේ කෙනෙකුට තමා..අනුර මේ පාර ඉල්ලන්නෙත් ඒකමයි..ඵක ගලින්‍ කුරුල්ලෝ දෙන්නයි.අනුරගෙ මොළේ තමා මොළේ...:D
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගෝටට දෙන්නැති අයට දෙවැනි මනාපෙ ගොටට දෙන්න පුලුවන්
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,298
    5,386
    113
    Panadura
    ගෝඨාභය රාජපක්ෂ

    • සම්පූර්ණ නම - නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
    • උපන් දිනය - 1949 ජුනි 20
    • උපන් ප්‍රදේශය - දකුණු පළාත,මාතර ,පාලටුව
    • අධ්‍යාපන සුදුසුකම් - ආරක්ෂක අධ්‍යනය පිළිබඳ පශ්චාත් උපාධිය - මැඩ්රාස් විශ්වවිද්‍යාලය , තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව කොළඹ විශ්වවිද්‍යාලය
    • මවුපියන් - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ රාජපක්ෂ සහ දන්දිනා සමරසිංහ දිසානායක
    • සහෝදර සහෝදරියන් -චමල් රාජපක්ෂ, ජයන්ති රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රා රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඩඞ්ලි රාජපක්ෂ, ප්‍රීති රාජපක්ෂ, ගාන්ධිනි රාජපක්ෂ
    • බිරිඳ - අයෝමා රාජපක්ෂ
    • පුතු - මනෝජ් රාජපක්ෂ (මුලාශ්‍ර gotabaya.info)
    වෘත්තීය ජීවිතය - 1971 කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වුණු ගෝඨාභය රාජපක්ෂ 1972 උප ලුතිනන්වරයකු වශයෙන් රාජකාරි ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස් හා ගජබා රෙජිමේන්තුවේ සේවය කර ඇති ඔහු 1992 වසරේදී ලුතිනන් කර්නල් නිලයට පත්විය. ඔපරේෂන් ලිබරේෂන්, ස්ට්‍රයික් හාර්ඞ්, ත්‍රිවිධ බලය යන හමුදා ක්‍රියාන්විතවලට ඔහු සහභාගී වී ඇත.
    දිනා ඇති සම්මාන:

    • රණ වික්‍රම පදක්කම
    • රණ සූර පදක්කම
    1992 හමුදා සේවයෙන් ස්වකැමැත්තෙන් විශ්‍රාම ගිය ඔහු අමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී එහි පුරවැසි භාවය ලබා ගත්තේය.


    2005 වසරේ ජනාධිපතිවරණය සඳහා එවකට අග්‍රාමාත්‍ය, සිය සොයුරු මහින්ද රාජපක්ෂට සහාය දක්වනු වස් ගෝඨාභය රාජපක්ෂ පෙරලා ශ්‍රී ලංකාවට පැමිණියේය. ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂ විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට ගෝඨාභය රාජපක්ෂ පත්කරනු ලැබුවේ 2005 නොවැම්බර් මාසයේදීය.

    2006 දෙසැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ගමන් ගත් රථය ඉලක්ක කර කොළඹ පිත්තල හංදියේදී එල්ටීටීඊ සංවිධානය මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් ඔහුගේ ජීවිතයට හානියක් නොවීය.


    2009 මැයි 19 වෙනි දින එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජයට පත් වීමෙන් පසු දකුණේ සිංහල බහුතරය අතර ගෝඨාභය රාජපක්ෂ කැපී පෙනෙන චරිතයක් වශයෙන් මතු විය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    Bayyo talks dunne kohomada :rofl:




    #include byya.t


    if(gota_love_muslim)
    return good_muslim;

    else
    return bad_muslim;


    if(ponil_went_to_mosque)
    ponil = traitor;


    if(gota_went_to_mosque)
    gota = respect_all_religions;


    if(ponil_at_temple)
    return media_show;


    if(gota_at_temple)
    return sinhala_buddhist;







    :rofl::rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    #include byya.t


    if(gota_love_muslim)
    return good_muslim;

    else
    return bad_muslim;


    if(ponil_went_to_mosque)
    ponil = traitor;


    if(gota_went_to_mosque)
    gota = respect_all_religions;


    if(ponil_at_temple)
    return media_show;


    if(gota_at_temple)
    return sinhala_buddhist;







    :rofl::rofl:
    Hammoo jathi aalee
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    #include byya.t


    if(gota_love_muslim)
    return good_muslim;

    else
    return bad_muslim;


    if(ponil_went_to_mosque)
    ponil = traitor;


    if(gota_went_to_mosque)
    gota = respect_all_religions;


    if(ponil_at_temple)
    return media_show;


    if(gota_at_temple)
    return sinhala_buddhist;



    :rofl::rofl:

    I like the way you have included Bi Library on top :lol:

    Bai Logics at it best :rofl::rofl: