ගෝඨාගේ බුද්ධි අංශය

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    card.jpg
    card.jpg

    [FONT=&quot][FONT=&quot]පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකළ නායකයින් පහ කළ යුතුයි - කාදිනල් හිමි[/FONT][/FONT]

    මෙම ප්‍රහාරය පිළිබඳව දැනුවත්ව හිඳිමිනුත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන් පමණක් නොව රටේ දේශපාලන නායකයින් ද ඊට වගකිව යුතු බවයි එහිමියන් අවධාරණය කළේ.

    ඒ අනුව ඔවුන්ට අත සෝදා ගැනීමට නොහැකි බවත් ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතු බවත් එහිමියෝ පැවසූහ.

    එසේ දඬුවම් පැමිණවිය හැක්කේ ඔවුන්ව බලයෙන් පහ කිරීමෙන් බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

    යහපාලන ආන්ඩුවෙන් ඉහත කරුණු ඉශ්ඨ කෙරුවොත් ඒක ලෝක පුදුමයක්.

    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සරත් ෆොන්සේකට හමුදා මූලස්තානය ඉස්සරහා ගහනකම් දන්නේ නෑ
    ගෝටාට පිත්තල හංදියේ ගහනම් දැනන් හිටියේ නෑ
    කොලඹට කොටි ගුවනින් 16 පාරක් ගහලා යනකම් දැනන් හිටියේ නෑ
    කොලඹ බස් අටකට බෝම්බ තියනකම් දන්නේ නෑ
    කොටි අනුරාදපුර ගුවන් යානා 18ක් වනසලා යනකම් දන්නේ නෑ
    සපුගස්කන්ද බලාගාරයට දෙපාරක් ගහනකම් දන්නේ නෑ
    ජෙයරාජ්ට බෝම්බ ගහනකම් දන්නේ නෑ
    මහින්ද විජේසේකරට බෝමබයක් කෙලිනකම් දන්නේ නෑ
    කොටින්ගේ රත්තරන් කන්ටෙනර් වලට උන දෙයක් දන්නේ නෑ.
    කේපීගේන් සත පහකවත් ආන්ඩුවට ගන්න දන්නේ නෑ
    භාරතට මහ දවල් වෙඩි තියනම් දන්නේ නෑ
    කොටකතන මිනීමරුව ගැන දන්නේ නෑ
    ලසන්ත්ත වික්‍රමතුංග අදි ආරක්ෂිතයක් තුල මරනකම් දන්නේ නෑ
    තජූඩීන් මිනීමැරුමක් කියලා දන්නේ නෑ
    තව්හිද් ජට්මාත් එකට ආන්ඩුවෙන් ඉඩමක් දුන්න කියලා දන්නේ නෑ
    තව්හිද් සහ බලසේනවට අරක්ෂක අංශයෙන් පඩි දුන්නා කියලා දන්නේ නෑ
    සිරිසේන ආප්පයක් කටේ ඔබලා යනකම් දන්නේ නෑ
    මරා 2015 පරදිනවා කියලා දන්නේ නෑ

    ඊට පස්සෙ ආපු උන් තම්බි ඇවිල්ල පු* ඇරල යනකල් බලන් හිටියෙ :P
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    සරත් ෆොන්සේකට හමුදා මූලස්තානය ඉස්සරහා ගහනකම් දන්නේ නෑ
    ගෝටාට පිත්තල හංදියේ ගහනම් දැනන් හිටියේ නෑ
    කොලඹට කොටි ගුවනින් 16 පාරක් ගහලා යනකම් දැනන් හිටියේ නෑ
    කොලඹ බස් අටකට බෝම්බ තියනකම් දන්නේ නෑ
    කොටි අනුරාදපුර ගුවන් යානා 18ක් වනසලා යනකම් දන්නේ නෑ
    සපුගස්කන්ද බලාගාරයට දෙපාරක් ගහනකම් දන්නේ නෑ
    ජෙයරාජ්ට බෝම්බ ගහනකම් දන්නේ නෑ
    මහින්ද විජේසේකරට බෝමබයක් කෙලිනකම් දන්නේ නෑ
    කොටින්ගේ රත්තරන් කන්ටෙනර් වලට උන දෙයක් දන්නේ නෑ.
    කේපීගේන් සත පහකවත් ආන්ඩුවට ගන්න දන්නේ නෑ
    භාරතට මහ දවල් වෙඩි තියනම් දන්නේ නෑ
    කොටකතන මිනීමරුව ගැන දන්නේ නෑ
    ලසන්ත්ත වික්‍රමතුංග අදි ආරක්ෂිතයක් තුල මරනකම් දන්නේ නෑ
    තජූඩීන් මිනීමැරුමක් කියලා දන්නේ නෑ
    තව්හිද් ජට්මාත් එකට ආන්ඩුවෙන් ඉඩමක් දුන්න කියලා දන්නේ නෑ
    තව්හිද් සහ බලසේනවට අරක්ෂක අංශයෙන් පඩි දුන්නා කියලා දන්නේ නෑ
    සිරිසේන ආප්පයක් කටේ ඔබලා යනකම් දන්නේ නෑ
    මරා 2015 පරදිනවා කියලා දන්නේ නෑ

    කොලඹට කොටි ගුවනින් 16 පාරක් ගහලා යනකම් දැනන් හිටියේ නෑ -- මේක ඇත්තද බන් ? 16 පාරක් ගැහුවද ???:oo::oo::oo:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ගෝටගේකාලේ, පරාක්‍රම බාහු රජ්ජුරුවන්ගේ කාලේ, පෘතුගීසින්ගේ කාලේ වැඩක්නෑ. තිපිලගේ බොසාලටනේ දැන් ආන්ඩුව බාරදීල තියෙන්නේ. උන්ට කියපන් රට හරිවිදියට පාලනය කරන්න කියලා. ආන්ඩුවක් බාරදෙන්නේ ඒකට අදාල වැඩ කටයුතු කරන්න මිසක් ඉතිහාසයේ වැරදි කිය කිය තමුන්ගේ බැරිකම වහගන්න නෙවෙයි.

    මේක තමයි මුන්ගේ සෙල්ලම, මොකක් හරි සන්වර්දන වැඩක් කරන්න ගියත් ඒක කරගන්න බැරුව මහින්ද ගත්ත නය හින්දා ඒක බෑකියලා ලිස්සල යනවා.හිතන් ඉන්නේ මිනිස්සු මෝඩයී කියලා.
    තමුන්ගේ ඩියුටි එක කරගන්න බැරුව අනුන්ගේ කුනු හොය හොයා කියවන්න ගිහින් උබලට ඊලග චන්දේ වෙනදේ බලපල්ලකෝ.අඩුමගානේ බැරිකම පිලිඅරගන සද්දෙ වහලා ඉන්න ඔනේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සරත් ෆොන්සේකට හමුදා මූලස්තානය ඉස්සරහා ගහනකම් දන්නේ නෑ
    ගෝටාට පිත්තල හංදියේ ගහනම් දැනන් හිටියේ නෑ
    කොලඹට කොටි ගුවනින් 16 පාරක් ගහලා යනකම් දැනන් හිටියේ නෑ
    කොලඹ බස් අටකට බෝම්බ තියනකම් දන්නේ නෑ
    කොටි අනුරාදපුර ගුවන් යානා 18ක් වනසලා යනකම් දන්නේ නෑ
    සපුගස්කන්ද බලාගාරයට දෙපාරක් ගහනකම් දන්නේ නෑ
    ජෙයරාජ්ට බෝම්බ ගහනකම් දන්නේ නෑ
    මහින්ද විජේසේකරට බෝමබයක් කෙලිනකම් දන්නේ නෑ
    කොටින්ගේ රත්තරන් කන්ටෙනර් වලට උන දෙයක් දන්නේ නෑ.
    කේපීගේන් සත පහකවත් ආන්ඩුවට ගන්න දන්නේ නෑ
    භාරතට මහ දවල් වෙඩි තියනම් දන්නේ නෑ
    කොටකතන මිනීමරුව ගැන දන්නේ නෑ
    ලසන්ත්ත වික්‍රමතුංග අදි ආරක්ෂිතයක් තුල මරනකම් දන්නේ නෑ
    තජූඩීන් මිනීමැරුමක් කියලා දන්නේ නෑ
    තව්හිද් ජට්මාත් එකට ආන්ඩුවෙන් ඉඩමක් දුන්න කියලා දන්නේ නෑ
    තව්හිද් සහ බලසේනවට අරක්ෂක අංශයෙන් පඩි දුන්නා කියලා දන්නේ නෑ
    සිරිසේන ආප්පයක් කටේ ඔබලා යනකම් දන්නේ නෑ
    මරා 2015 පරදිනවා කියලා දන්නේ නෑ

    මේව ප්ලෑන් කරන්නේ කොටින්ගේ අධි ආරක්ෂිත කලාපවල බන්කර් අස්සේ.... කොයි විදියටවත් තොරතුරු එළියට එන්නේ නැති වෙන්න කරල අවසන් මොහොත වෙනකම් එලියට දාන්නේ නෑ... ප්‍රහාරය සිදුකරන එකා දැනගන්නෙත් අවසන් මොහොතේ... අනික අපේ බුද්ධි අන්සෙන් උන්ගෙ තැන ඉන්නවට වඩා පිරිසක් උන්ගේ බුද්ධි අංශෙන් අපේ පැතිවල වැඩකලා...

    මුස්ලිම් ප්‍රශ්නෙදි තව්හිද් ජමාත් මුලින් ආරම්භ කලේ අන්තවාදී සංවිධානයක් විදියට නොවේ.. ඔවුන් පියවරෙන් පියවර අයිඑස් මතවාදයට රොක් වෙන්න ගනිද්දි ඔවුන් පසුපස බුද්දි අංශ විමසිලිමත් වුනා... 2015 න් පස්සේ ලැබුණු වල්බූරු නිදහස ඔවුන් උපරිමෙන් ප්‍රෙයා්ජන ගත්තා... ආරක්ෂාව සම්බන්ධයෙන් අධි තක්සේරුව හා ජාතික ආරක්ෂාව නොසලකා හැරීම ඔවුන් ආශිර්වාදයක් කරගත්තා... බුද්ධි අංශවල අවධානය අඩුඋනා... ඒ අතර මුස්ලිම් නායකයෝ ඔවුන්ට අවශ්‍ය පසුබිම හදල දුන්න ...අවසන් මොහොතේ තොරතුරු සියල්ලම දීලත් අපේ උන්ට ඉතිරි ටික කරගන්න බැරිඋනේ ආණ්ඩුවේ නොහැකියාවේ උපරිමය ආයෙමත් පෙන්නල දීල...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    කොලඹට කොටි ගුවනින් 16 පාරක් ගහලා යනකම් දැනන් හිටියේ නෑ -- මේක ඇත්තද බන් ? 16 පාරක් ගැහුවද ???:oo::oo::oo:

    ඌතමයි දන්නේ , සතුටින් ගැන ගැන ඉදපුවා අමතක වෙන්නෑනේ

    ඔය ප්ලේන් ටික දැන්න් කොලබට එන්නැත්තේ උන්ගේ කිරි අප්පොච්චා තල් පදුරක් අස්සේ හැන්ගිලා ඉදගන බස්සන තැන් හොයාගන ගමේ කස්ටිය එක්ක වටකරලා පොල්පිත්තකින් ඒවා තලපු නින්දද දන්නෑ
     
    Last edited:

    $onny

    Well-known member
  • May 21, 2012
    3,222
    4,027
    113
    ඌතමයි දන්නේ , සතුටින් ගැන ගැන ඉදපුවා අමතක වෙන්නෑනේ

    ඔය ප්ලේන් ටික දැන්න් කොලබට එන්නැත්තේ උන්ගේ කිරි අප්පොච්චා තල් පදුරක් අස්සේ හැන්ගිලා ඉදගන බස්සන තැන් හොයාගන ගමේ කස්ටිය එක්ක වටකරලා පොල්පිත්තකින් ඒවා තලපු නින්දද දන්නෑ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: Xi Jinping

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..

    ehema ekekwa neda, pohottu ponnayo beira wawe nala janapathi kare

    රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ගත් තිරණය නිවැරදි තිරණයක් බව මේ වන විට වැටහි ඇති බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ආසනයේ දෙකිද ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිණි.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ

    පසුගිය කාලයේ මම පාර්ලිමේන්තුවේදි වැඩියෙන්ම දොස් කිව්වේ රනිල් වික්‍රමසිංහට, රට මේ වැටිලා තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා අපි දිර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිරණය කලා.

    එතුමාට තියෙන ජාත්‍යන්තර සම්බන්ධකම් , පල පුරුද්ද , අත්දැකිම් ] නිසා අපි පාර්ලිමේන්තුවේ බහුතරයක ජන්දන ලබාදිලා එතුමාව රටේ ජනාධිපති කරා.

    එතුමා ජනාධිපති කරපු එක හොදයි කියලා දැන් අපිට තේරෙනවා , මොකද නැති වුණ තෙල් ටික තියෙනවා , පැය ගණනක් කපපු විදුලිය දැන් පැයයි කපන්නේ , ගැස් ටික ඇවිල්ලා , 400 ගණනට තිබුණ පිටි 200 ගාණට අඩු වෙලා, පරිප්පු මිල අඩු වෙලා , භාණ්ඩ මිල අඩුවෙලා රට සමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තියෙනවා.

    මම කියන්නේ නැ අද වෙනකොට මිනිස්සුන්ගේ ප්‍රශ්න සියල්ල විසදිලා කියලා, පවුල් ලක්ෂ 39 කට රු පන්දහසේ දිමනාව දිලා , සමෘද්ධි වැඩි කරලා , වැඩිහිටි දිමනා මහජන ආධාර වැඩි කරලා මෙම අර්බුධකාරි තත්ත්වයෙන් ගොඩ එන්න එතුමා ගොඩාක් දේවල් කරලා තියෙනවා.

    ජනතාව එදා පාර බැස්සේ ඔවුන්ගේ පිඩනය පෙන්වන්න , ඒ මිනිස්සුන්ගේ බස් එකට ජනතා විමුක්ති පෙරමුණ , පෙරටුගාමි පක්ෂය , සමගි ජාතික බලවේගය , නැග්ගා , ඒ අය බැලුවා ජන්දයකින් එන්න බැරි නිසා ජනතාවගේ පිඩනයෙන් එන්න පුළුවන්ද කියලා.

    දෙසැම්බර් මස වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු වාරිකය දෙනවා, ලබන මාර්තු පමණ වන විට මේ රටේ ආර්ථිකය නැවත ශක්තිමත් වෙනවා.

    අද බලන්න සංචාරක කර්මාන්තය ලංකාවට ආපු නැති ගුවන් යානා දැන් එනවා, එදා එක් දවසකට ගුවන් තොටුපලකට විදේශිකයන් අවේ 200 යි , අද වන විට දවසකට දස දහසක් විදේශිකයන් එනවා.

    වත්මන් රජය තවත් වසර 2 ½ කාලයක් රට පාලනය කරනවා , එම කාලය අතරතුර රටේ ආර්ථික අර්බුධය තරමක් දුරට විසදෙන බවට අපට විශ්වාසයක් තියෙනවා, එම කාලය අතරතුර ජනතාවගේ ගැටළු විසදිමට අපි පියවර ගන්නවා. යනුවෙන් පැවසිය.

    මෙම රැස්විම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න , පුත්තතලම දිස්ත්‍රික් පා.ම චින්තක මයාදුන්න යන මහතුන්ද සහභාගි විය.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @2osama monawada ponnayo penala yanne??? uththara diyan mewata wesige putha.

    ඇයි ඔයා ඉතින් එහෙම ගලවලා හොරෙන් අරන් ගියේ? :lol:

    හාපෙඌ මොකද බන් මේ හාමුට බනින්නේ :unsure:

    @2osama ranilge jangiya lewa kewada ponnaya

    @hirashgeff මේ ඇත්තද බන්

    එහෙමද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..

    😱😱😱😹😹😹

    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..

    😱😱😱
    ------ Post added on Dec 6, 2023 at 5:02 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ඔය KP ඒ හෙම එල්ටිටි එකේ නෙවයි ද
    කරුණා අම්මාන් යුඑන්පි එකේද
    පිල්ලෙයාන් JVP එකේද
    නිකන් බොරු කියන්නේතුව හිටහන් බං
    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
    රනිල්ට බයින කොට මට රිදුණාම උබට පුකද බයියෝ 🤣🤣
    mahinda-dvd.gif