ගෝඨාගේ වියත්මගේ සෑබෑ වියතුන් කවුද? හෙළිද&#3515

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113

    ගෝඨාගේ වියත්මගේ සෑබෑ වියතුන් කවුද? හෙළිදරව්ව මෙන්න

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රට ස්වයංපෝෂිත කිරීමට ආපු උන් තවමත් කරන්නේ පරණ කුණු ඇවිස්සීමය. ලිච්චවී පාලනයක් හොර බොරු නැති ජනතාවාදී ආණ්ඩුවක් හදන්නට ආපු උන් රට රැගෙන ගියේ රිවස් එකටය. දැන් රටේ ගන්නට දෙයක් නැත. බලයට විත් මාස 3 න් හදවත සිදුරු කර රිසි සේ ලේ උරා ගත් ඔවුන් දැන් ගලේ පැහැරූ බලලුන් සේය. තවමත් පසුගිය පාලකයන් ගැන විවේචන විතරමය... කෙරූ කෙංගෙඩියක් නැත.
    ඒ අතර දින 100 සෑදුවේ කව්දැයි මහඑකාම ජනතාවගෙන් විමසයි.... එය බරපතල වැරුද්දක් බව ඔහුම කියයි.... මේවා අහන්ට අපි කල කරුමය කුමක්දැයි ජනතාව සිතයි....
     
    • Like
    Reactions: pga and Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රට ස්වයංපෝෂිත කිරීමට ආපු උන් තවමත් කරන්නේ පරණ කුණු ඇවිස්සීමය. ලිච්චවී පාලනයක් හොර බොරු නැති ජනතාවාදී ආණ්ඩුවක් හදන්නට ආපු උන් රට රැගෙන ගියේ රිවස් එකටය. දැන් රටේ ගන්නට දෙයක් නැත. බලයට විත් මාස 3 න් හදවත සිදුරු කර රිසි සේ ලේ උරා ගත් ඔවුන් දැන් ගලේ පැහැරූ බලලුන් සේය. තවමත් පසුගිය පාලකයන් ගැන විවේචන විතරමය... කෙරූ කෙංගෙඩියක් නැත.
    ඒ අතර දින 100 සෑදුවේ කව්දැයි මහඑකාම ජනතාවගෙන් විමසයි.... එය බරපතල වැරුද්දක් බව ඔහුම කියයි.... මේවා අහන්ට අපි කල කරුමය කුමක්දැයි ජනතාව සිතයි....

    පවු බන් මූට මුකුත් කියන්න එපා තනිකරම සිරිකොතේ ගූ ඔලුවේ පිරිච්ච සක්කිලියෙක්. 2015 ට කලින් කියපු පල් බොරු ටිකම ආයිත් කියාගෙන එනවා. ගෝටගේ නම දැක්කත් බය වෙන සයිස් දැන්.. 2020 ගූ එන් පී අන්ත පරාජයක් බව දැනගෙන රෙද්දේ රෙවිල ඉන්නේ මූට. :lol:
     
    • Like
    Reactions: pga

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,117
    113
    Panadura
    පවු බන් මූට මුකුත් කියන්න එපා තනිකරම සිරිකොතේ ගූ ඔලුවේ පිරිච්ච සක්කිලියෙක්. 2015 ට කලින් කියපු පල් බොරු ටිකම ආයිත් කියාගෙන එනවා. ගෝටගේ නම දැක්කත් බය වෙන සයිස් දැන්.. 2020 ගූ එන් පී අන්ත පරාජයක් බව දැනගෙන රෙද්දේ රෙවිල ඉන්නේ මූට. :lol:

    :yes: :yes: :yes:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    රට ස්වයංපෝෂිත කිරීමට ආපු උන් තවමත් කරන්නේ පරණ කුණු ඇවිස්සීමය. ලිච්චවී පාලනයක් හොර බොරු නැති ජනතාවාදී ආණ්ඩුවක් හදන්නට ආපු උන් රට රැගෙන ගියේ රිවස් එකටය. දැන් රටේ ගන්නට දෙයක් නැත. බලයට විත් මාස 3 න් හදවත සිදුරු කර රිසි සේ ලේ උරා ගත් ඔවුන් දැන් ගලේ පැහැරූ බලලුන් සේය. තවමත් පසුගිය පාලකයන් ගැන විවේචන විතරමය... කෙරූ කෙංගෙඩියක් නැත.
    ඒ අතර දින 100 සෑදුවේ කව්දැයි මහඑකාම ජනතාවගෙන් විමසයි.... එය බරපතල වැරුද්දක් බව ඔහුම කියයි.... මේවා අහන්ට අපි කල කරුමය කුමක්දැයි ජනතාව සිතයි....
    :yes::yes::(
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    LOL....
    lole lol.....

    you know about Deepthi Kumara Gunarathne???
    first of all, serch for him, & study about him....
    :rofl:

    දීප්ති කියනේ කබ්බෙක් '
    නලකගොඩ හේවා කියන්නෙත් කබ්බෙක් '
    ගොටබය කියන්නෙත් කබ්බෙක් '
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    රට ස්වයංපෝෂිත කිරීමට ආපු උන් තවමත් කරන්නේ පරණ කුණු ඇවිස්සීමය. ලිච්චවී පාලනයක් හොර බොරු නැති ජනතාවාදී ආණ්ඩුවක් හදන්නට ආපු උන් රට රැගෙන ගියේ රිවස් එකටය. දැන් රටේ ගන්නට දෙයක් නැත. බලයට විත් මාස 3 න් හදවත සිදුරු කර රිසි සේ ලේ උරා ගත් ඔවුන් දැන් ගලේ පැහැරූ බලලුන් සේය. තවමත් පසුගිය පාලකයන් ගැන විවේචන විතරමය... කෙරූ කෙංගෙඩියක් නැත.
    ඒ අතර දින 100 සෑදුවේ කව්දැයි මහඑකාම ජනතාවගෙන් විමසයි.... එය බරපතල වැරුද්දක් බව ඔහුම කියයි.... මේවා අහන්ට අපි කල කරුමය කුමක්දැයි ජනතාව සිතයි....

    කලින් උන් රට කෑව -> අපි උනනවා එලෙව්ව
    දැන් මුන් රටකනවා -> අපි උන්වත් එලවනවා
    එහෙම කියල අපි කලින් රට කාපු එවුන්ව ආයේ ගේන්නේ නෑ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    කලින් උන් රට කෑව -> අපි උනනවා එලෙව්ව
    දැන් මුන් රටකනවා -> අපි උන්වත් එලවනවා
    එහෙම කියල අපි කලින් රට කාපු එවුන්ව ආයේ ගේන්නේ නෑ

    දැන් මුන් රට කන හැටි දුටුවාම කලින් උන් කොච්චර හොදදැයි සිතේ.... උන් ණය ගත්තේ කෑමට පමණක් නොවේ.... දැන් දෛනිකව ආදායමක් ලැබෙන දකුණු අධිවේගය..... ලැයිට් කපන් නැතිව දිගමට කරන්ට් දෙන්න නොරොච්චොා්ලේ....... විකුණන් කන්න වරාය..... ආදි සෑදුවා පමණක් නොව.... රට වටා දැනෙන සංවර්ධනයක් කරමින් තේ කුලුබඩු රබර් වලට මිලක් ලබාදෙමින් මේ වගාවන්ට අපමණ සහන ලබාදුනි....
    දැන් උන් අපට යහපාලන මිත්‍යාව පෙන්වා බලයට විත් උන්ගේ යහපාලනේ හොදහැටි පෙන්වා තිබූ ණය ප්‍රමාණය 30%ක් ඉහළ දැම්මේය. ඩොලරය 163 දක්වා ඔසවා තැබීය. දවස් 30 න් ආයෝජකයන්ගේ විශ්වාසය බිදදමා විදෙස් සංචිත වලට කෙලෙව්වේය. මෙකී නොකී බොහෝ දෑය.
    නොතෙමී යන්න පුංචි කාර් ගැනීමේ සිහිනය පසෙක ලා මේ වනවිටත් පොල් ගෙඩියයි හාල් කිලෝ එකයි ගැනීමේ පුංචි සිහිනය තුළ ජනතාව කොටුකර හමාරය.
     
    දැන් මුන් රට කන හැටි දුටුවාම කලින් උන් කොච්චර හොදදැයි සිතේ.... ---

    ඕකට තමයි කියන්නේ වහල් කම කියලා

    අපිටනම් මුනුත් එපා එපා
    කලින් උනුත් එපා

    ඔතනින් එහාට උත්තර දීලා වැඩක් නෑ
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    දැන් මුන් රට කන හැටි දුටුවාම කලින් උන් කොච්චර හොදදැයි සිතේ.... ---

    ඕකට තමයි කියන්නේ කියලා

    අපිටනම් මුනුත් එපා එපා

    ඔතනින් එහාට උත්තර දීලා වැඩක් නෑ

    ඉතින් මොනව කියන්නද නේද?