ගෝඨාගේ_පුරවැසිකම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගෝඨාගේ_පුරවැසිකම

ගෝඨාගේ පුරවැසිකම ගැන මහින්ද සහ ඇමරිකානු තානාපති අතර කෙරුණු ඇත්ත කතාව සහ චීන බුද්ධි අංශ සමග ගෝඨා බල්ටි ගසමින් කොළඹ පෙන්වන චීන සර්කස්..!

Gota-Citizenship-prob.jpg

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය සහ ලංකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් ගැන මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව වාර්තා වේ. රාජපක්ෂට ලැදි මාධ්‍ය මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම හෝ මෙරට ජනාධිපතිවරයා බවට පත්වීම ඇමරිකාව කිසි ලෙසකින් පිලිනොගන්නා බවත් ඊට දැඩි ලෙස විරුද්ධ බවත් ගෝඨා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පත් නොකරන්නැයි ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටි බවය.

මීට පිළිතුරු සපයමින් මහින්ද රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ එකී වාර්තා විකෘති කරන ලද ඒවා බවත් එම වාර්තා ගැන මහින්ද රාජපක්ෂ වගකීම නොදරණ බවත් ය. එහිදී ඔහු සම්පූර්ණ කතාව ‘අසත්‍යය’ යි නොකීමට පරිස්සම් වී ඇති අතර සාකච්ඡාව විකෘති කර මාධ්‍යයට දී ඇත්තේ මහින්දගේ පුද්ගලික ලේකම් උදිත ලොකු බණ්ඩාර බවද නොකියා කියා තිබේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරයෙන් විසි වී යෑමෙන් අනතුරුව ප්‍රථම වරට ඇමරිකානු තානාපතිවරයා හමුවූයේ ඉහත අවස්ථාවේ වන අතර ඒ වන විටත් අතුල් කෙෂාප්ගේ නිල කාලය අවසන් වී ඔහු යලි සිය රට යෑමට සුදානමින් සිටියේ ය.

ඇමරිකානු තානාපති සහ මහින්ද අතර සිද්ධ වූ ඇත්ත සාකච්ඡාව

අප වෙත ලැබුණු තානාපති අංශ වාර්තා අනුව සාකච්ඡාවේ දී සිද්ධ වී ඇත්තේ වෙනස් දෙයකි. ඇමරිකානු පුරවැසි භාවයෙන් ඉවත් වීමට ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමරිකානු රජයට ඉදිරිපත් කර ඇති අයැදුම් පත්‍රයට තීන්දුවක් ලබා දීම ඉක්මන් කර දෙන්නැයි මහින්ද රාජපක්ෂ ඇමරිකානු තානාපති අතුල් කෙෂාප්ගෙන් ඉල්ලා තිබේ. ඊට පිළිතුරු දෙමින් තානාපතිවරයා කියා ඇත්තේ එම කාරිය තමාගේ රාජකාරි සීමාවෙන් පිට පවතින දෙයක් බවයි. කෙසේ වෙතත් තමා දැන් යලි සිය රට යෑමට සූදානමින් සිටින බැවින් අලුතින් ලංකාවට පත්ව එන තානාපතිවරයාට මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ හැකි යයි අතුල් කෙෂාප් මහින්ද රාජපක්ෂට දැනුම් දී තිබේ. ඊට එහා දෙයක් ගෝඨා අරභයා එහිදී සාකච්ඡා වී නැත.

ලංකාවේ නීතියවත් නොදන්නා ගම්මන්පිල ඇමරිකානු නීතිය අර්ථ දැක්වීමේ විහිළුව

කෙසේ වෙතත් ගෝඨාභය ලංකාවේ ජනාධිපතිවරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට හෝ ඉදිරිපත් වීමට අවශ්‍ය මූලික සුදුසුකමක් වන වෙනත් රටක පුරවැසියෙකු හෝ ද්විත්ව පුරවැසියෙකු හෝ නොවිය යුතුය යන්න මෙතෙක් සපුරා නැත.
නඩු කතා කිරීමට නොව නඩු වල චුදිතයෙකු ලෙස උසාවි ගානේ බඩගාන, කෙදිනකවත් තමා කතා කර නඩුවක් දිනා නැති ලංකාවේ නීතිය ගැනවත් හරියට නොදන්නා උදය ගම්මන්පිල නමැති මෝඩ නීතිඥයා ඇමරිකාවේ නීතිය ගැන අර්ථ දක්වමින් ගෝඨා තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම්පතක් ඉදිරිපත් කළ පමණින් ලංකාවේ මැතිවරණ වලට ඉදිරිපත් විය හැකි යයි මාධ්‍ය හමු පවත්වමින් දෙසා බෑම රට විහිළුවකි.

වරක් ගෝඨාභය ඒ සම්බන්ධයෙන් මාධ්‍යයකට පවසා තිබුනේ ඇමරිකානු තානාපති කාර්යාලයට ගොස් පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාල අයැදුම්පත පුරවා සති දෙකක් තුල එහි තීන්දුව ලබා ගත හැකි බවයි. නමුත් දැන් සති මාස ගණනක් ඉක්ම ගොස් අයියා මල්ලීගේ අයැදුම්පත ඉක්මන් කරන්නැයි තානාපතිවරයාගෙන්ද ඉල්ලා තිබේ.

ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගැනීමේ ඇත්ත නීතිමය තත්ත්වය

මේ සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය නීතිඥයෙකු අප වෙත කියා සිටියේ මෙසේය. ඇමරිකාව ද්විත්ව පුරවැසි භාවය පිළිගන්නේ ඊශ්‍රායලය සමග පමණය. අනෙකුත් කිසිදු රටක් සමග තම පුරවැසියෙකුගේ ද්විත්ව පුරවැසි භාවයක් ඔවුන් පිළිගන්නේ නැත. ඒ අනුව ගෝඨාභයට ඇත්තේ ඇමරිකානු මූලික පුරවැසි භාවයකි. ඔහුට ද්විත්ව පුරවැසි භාවයක් ඇතැයි පිළිගැනෙන්නේ ලංකාවේ පමණි. ඇමරිකාව එවැන්නක් පිළිගන්නේ නැත. ඇමරිකාව තුළ හිඳගෙන පුරවැසිභාවයෙන් ඉවත්වන්න ඉල්ලන්නේ නම් එය ලැබෙන්නේ ද නැත. ඉල්ලනවා නම් ඉල්ලිය යුත්තේ ද පිටරටක සිටය. යම් පුරවැසියෙකු තම මූලික පුරවැසිභාවයෙන් ඉවත් වීමට ඉල්ලා සිටියදී ඔවුන් ඒ සම්බන්ධයෙන් විශාල පරීක්ෂණයක් සිදුකරයි. ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් සලකන්නේ තමන්ගේ රටේ පුරවැසියෙකුට තම රටේ පුරවැසි භාවය අහිමි වීමෙන් පසු රටක් නැති පුද්ගලයෙකු බවට පත්ව අනාරක්ෂිත වේද කියා සෙවීම ය. එමෙන්ම කිසියම් පුරවැසියෙකු තම රටේ නීතියෙන් පළා යාම සඳහා පුරවැසි භාවය ඉවත් කර ගැනීමට උත්සාහ කරනවාද යන්න ගැනද ඇමරිකානු රජය තම විශේෂ අවධානය යොමු කරන්නේ ය. සාමාන්‍ය දික්කසාද නඩුවක් හෝ තිබේ නම් පුරවැසිභාවය ඉවත් කර ගන්න ලැබෙන්නේ නැත. දැනටමත් දෙමළ ඩයස්පෝරාවේ පුද්ගලයන් සහ සංවිධාන ලංකාවේ සිදුකරන ලද යුද අපරාධ වලට ඇමැරිකානු පුරවැසි ගෝඨාභය වගකිව යුතු බව කියමින් නඩු කිහිපයක්ම විවිධ ප්‍රාන්ත වල පවරා තිබේ. ඊට අමතරව ලංකාවේ යුද අපරාධ වලට ගෝඨා වගකිවයුත්තෙක් බව පවසමින් ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උපදේශක මණ්ඩලයට සේවා සපයන විශේෂ උපදේශකයෙකු වන රයන් ගොඩ්මාන් ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සවිස්තර වාර්තාවද බරපතල ය. මේවා පසෙක ලා ගෝඨාභය සිතන අයුරින් සති දෙකෙන් පුරවැසි භාවය ඉවත් කර දීම සිදුවෙතැයි සිතන්නා මෝඩයෙකි. ඇමරිකානු රජයේ නීතිඥවරයාගේ අර්ථ දැක්වීම අනුව ගම්මන්පිලගේ කතාව ලංකාවට පමණක් සරිලන විහිළුවකි.

චීන මිලිටරියෙන් ගෝඨාභයට මාසයක පුහුණුවක්

කෙසේ වෙතත් ඇමරිකානු පුරවැසියෙකු වූ ගෝඨාභය කෙරෙහි ඇමරිකාව පසමිතුරු ආකල්පයකට ඇවිත් තිබේද යන්න විමසා බැලිය යුතුය. මන්ද යත් ඇමරිකානු බලාපොරොත්තු සහ කලාපීය අවශ්‍යතා ඔවුන්ගේ පුරවැසියෙකු ලෙස සිටි ගෝඨාභය ලංකාවේ ජනාධිපති කරවා ඔහු මගින් ඉටු කර ගත හැකි නම් ඇමරිකාව පස්ස ගහන්නේ ඇයි?
මේ තත්ත්වය සපුරා අංශක 180 කින් කරකවා ගත්තේ ගෝඨාභය විසින්ම ය. පසුගිය වසරාවසානයේ බීජින් නගරයේ පිහිටුවා ඇති චීන රතු හමුදාවේ ජාතික ආරක්ෂක යුනිවර්සිටිය (PLA National Defence University) විසින් ගෝඨාභය රාජපක්ෂ කැඳවා මාසයක පමණ කාලයක් එහි නවාතැන් දී විශේෂ පුහුණුවක් ලබා දුන්නේ ය. බීජිං ජාතික ආරක්ෂක යුනිවර්සිටිය යනු චීන මහජන රතු හමුදාවේ තිබූ මිලිටරි ඇකඩමියත් දේශපාලන ඇකඩමියත් එකට එකතු කරමින් 90 දශකයේ මුල් භාගයේ පමණ හමුදා සහ දේශපාලන නායකයන් පුහුණු කිරීම සඳහාම ගොඩ නගන ලද චීනයේ ඉහලම ආයතනයයි. කෙටියෙන් කියන්නේ නම් කබ්බන් ටොයියන් කරන ආයතනයකි. ගෝඨාභයට එහි මාසයක පමණ කාලයක් ලැගුම් දෙමින් ඔවුන් ගෝඨාගේ අඩු ලුහුඬුකම් මකා තමන්ට සරිලන නායකයෙකු කර ගැනීම සඳහා මොළ සුද්ධයක් ද දී පුහුණු කෙළේය. මෑත කාලයේ ගෝඨාගේ කතා විලාශය හැසිරීම පමණක් අධ්‍යයනය කළද චීන පුහුණුවේ තරම තේරුම් යනු ඇත. එදා බීබීසී සම්මුඛ සාකච්ඡාවේ දී හැසිරුණු ගොබ්බ ගෝඨාභයට වඩා ඇඳ ගත්, අන්දවන ලද ගෝඨාභය කෙනෙකු දැන් මාධ්‍යය ඉදිරියේ සිටී.

චීන සල්ලි සමග චීන බුද්ධි අංශ නිලධාරීන් 2 ක් කොළඹ

චීනය ඉන් නැවතුනේ නැත. මේ වන විට ගෝඨාභයගේ සහායට චීන හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු කොළඹට එවා ඇත. ඔවුන් දෙදෙනාගේ නම් පවා අප සතුව ඇතත් එය හෙළිදරව් කිරීමට අවස්ථාව මෙය නොවේ. එපමණක් නොව ඇති පදම් මුදල්ද චීනය විසින් ගෝඨාභය සඳහා පොම්ප කරයි. මේ කටයුතු පහසු කර ගැනීම සඳහා චීනය ලෝකයේ කවර රටකටවත් මෙතෙක් පත් නොකරන ලද ජාතියේ දේශපාලන සට්ටැඹි තානාපතිවරයෙකුද ලංකාව සඳහා පත්කර එව්වේ ය. චීනය තම තානාපතිවරුන් පත් කරන්නේ ඒ සඳහා පුහුණු කරන ලද චීන විදේශ සේවයේ නිලධාරීන් මිස දේශපාලන පත් කිරීම් නොවේ. අද ලංකාවේ සිටින චීන තානාපති එවැනි විදේශ සේවයේ නිලධාරියෙකු නොව චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන චරිතයකි.
ගෝඨා ජනාධිපති කරවීම සඳහා අද වෙබ් අඩවි ආරම්භ කරන්නේ ද, ටැබ්ලොයිඩ් පත්තර ආරම්භ කරන්නේ ද, විවිධ නම් වලින් සංවිධාන ආරම්භ කරන්නේ ද චීනය පොම්ප කරන මුදල් වලිනි.

ඇමරිකාව බලා සිටින, ගෝඨා බල්ටි ගහන, ලංකාවේ පෙන්වන චීන සර්කස්

ඉන්දියාව සහ ඉන්දීය අවශ්‍යතා වෙනුවෙන් මේ කලාපයේ පෙනී සිටින ඇමරිකාව ගෝඨාභය කරණම් ගස්සවමින් මේ පෙන්වන චීන සර්කස් එක දෙස ඉතා සැලකිල්ලෙන් බලා සිටියේ ය. බලා සිටින්නේ ය. පසුගිය දිනවල ලංකාවට ආ ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩල දූත පිරිස ද ලංකාව තුල චීනය පෙන්වන මේ සර්කස් එක ගැන ලංකාවේ යහපාලන ආණ්ඩු ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කර තිබිණ. ඉන්දීය අගමැති මෝදි ‘ඔබ ලංකාව පමණක් නොව ඉන්දියාවත් අනතුරේ දැම්මා’ යයි සිරිසේන ජනාධිපතිගේ ඉන්දීය සංචාරයේ දී කියා තිබුණි.

මේ තත්ත්වය අනුව ගෝඨාභයට ලංකාවේ ජනාධිපති වීමට බාධාවක් වී ඇති ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවය සති දෙකෙන් තබා අවුරුදු දෙකකින් වත් ඇමරිකානු බලධාරීන් විසින් ඉවත් කරනු ඇතැයි සිතීම දේශපාලන බොළඳ කමකි. මේ සම්බන්ධයෙන් කොළඹ සිටින එක් ඇමරිකානු තානාපති අංශ නිලධාරියෙකු ඉංග්‍රීසි පුවත් පත් මාධ්‍යවේදියෙකුට පවසා තිබුනේ ඇමරිකානු රජයට ගෝඨාගේ පුරවැසි භාවය ඉවත් කිරීමට මාස 3 ක් යන්නත් පුළුවන් අවුරුදු 3 ක් යන්නත් පුළුවන් කියා ය.

ඇමරිකාවෙන් බැරිනම් අපේ කැන්ගරු අධිකරණයෙන් විසඳුමක්

මේ තත්ත්වය ගෝඨාභය සහ ඔහුගේ නීතිවේදීන් තේරුම් ගෙන තිබේ. ඒ අනුව ඔවුන් ගහන්න යන්නේ වෙනත් ගැටයකි. එනම් ලංකාවේ නීතියට වෙට්ටුවක් දමා ගැනීම ය. මේ වන විට ගෝඨාභය සමග රහසින් එක පතේ කන ජනාධිපතිවරයා ලවා ඔවුන් ව්‍යවස්ථාවේ ද්විත්ව පුරවැසියන්ට චන්ද ඉල්ලීමට නොහැකිය යන වගන්තිය ගැන අර්ථ නිරූපනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමට යයි. එහිදී ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන බුවනෙක අලුවිහාරේ වැනි රාජපක්ෂවාදී සට්ටැඹි නඩුකාරයන් ලවා ගෝඨාභයට වාසි වන අන්දමේ අර්ථ නිරූපනයක් ලබා ගැනීමට සැලසුම් කර තිබේ. යම් හෙයකින් ජනාධිපතිවරයා ඊට අකමැති වුවහොත් වෙනත් ගේමක් ද සූදානම් කරගෙන තිබේ.

ව්‍යවස්ථාවේ වගන්ති සම්බන්ධයෙන් අර්ථ නිරූපන ලබා ගැනීමට ඇත්තේ ක්‍රම දෙකක් පමණි. එකක් නම් ජනාධිපතිවරයා ඒ පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම ය. නැතිනම් අධිකරණයේ පවතින වෙනත් නඩුවක දී අධිකරණය විසින් ව්‍යවස්ථාවේ ගැටළු සහගත වගන්තියක් ගැන අර්ථ නිරූපනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමය. ගෝඨාට ලිස්සා යෑමට ජනාධිපතිවරයා සහාය දුන්නොත් ඔහු නිකම්ම හෙළිදරව් වී ජනතා වෛරයට පාත්‍රවිය හැකි බැවින් බොහෝ විට ජනාධිපති මේ අර්ථ නිරූපන ඉල්ලීමේ ලණුව නොකා සිටීමට ඇතැයි සිතා ගෝඨාගේ නීතිඥයන් දෙවැනි සැලසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. එනම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන පෙත්සමක් මගින් ද්විත්ව පුරවැසියන්ට චන්දය ඉල්ලීමට නොහැකි වගන්තිය පිලිබඳ ප්‍රශ්න කිරීමක් කළ විට අභියාචනාධිකරණයට ඒ පිලිබඳ අර්ථ නිරූපනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමට සිදුවේ. ඒ අවස්ථාව බලා ගෝඨාට ලිස්සා යෑමට අවස්ථාවක් උදා කර ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.
කෙසේ වෙතත් අවසාන වශයෙන් කිව යුත්තේ මේ වන විට ජනාධිපති අපේක්ෂකයා පිලිබඳ යහපාලන ආණ්ඩුවට වඩා අර්බුදයක සිටින්නේ රාජපක්ෂවාදී විපක්ෂය බවයි. මන්ද යත් ඔවුන්ට රාජපක්ෂ කෙනෙකුගෙන් තොර ජනාධිපති ඡන්දයක් ජය ගැනීමක් ගැන සිතාගැනීමටවත් නොහැකි නිසා ය. එමෙන්ම අද කුමන බේද තිබුනද කුමන රාජපක්ෂ කෙනෙකු බලයට ආවද ඉන්පසුව පෙර පරිදිම සියළුම රාජපක්ෂලා එකට එකතු වී පවුල් රෙජීමයක් ලෙස කටයුතු කිරීමද ඉර හඳ සේම විශ්වාස ය.

Last edited:

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    ඔය මොනවා කිව්වත් අපි ගොටබය 2020 ගේනවා
    අනික ගම්මම්පිල කියන්නේ ඉතාම උගත් ලොයෙර් කෙනෙක් එතුමාට මේවගේ ප්‍රශ්න සුළු දේවල්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    U.S. law does not mention dual nationality or require a person to choose one nationality or another. A U.S. citizen may naturalize in a foreign state without any risk to his or her U.S. citizenship. However, persons who acquire a foreign nationality after age 18 by applying for it may relinquish their U.S. nationality if they wish to do so. In order to relinquish U.S. nationality by virtue of naturalization as a citizen of a foreign state, the law requires that the person must apply for the foreign nationality voluntarily and with the intention to relinquish U.S. nationality. Intent may be shown by the person’s statements and conduct.

    Dual nationals owe allegiance to both the United States and the foreign country. They are required to obey the laws of both countries, and either country has the right to enforce its laws. It is important to note the problems attendant to dual nationality. Claims of other countries upon U.S. dual-nationals often place them in situations where their obligations to one country are in conflict with the laws of the other. In addition, their dual nationality may hamper efforts of the U.S. Government to provide consular protection to them when they are abroad, especially when they are in the country of their second nationality.

    U.S. nationals, including dual nationals, must use a U.S. passport to enter and leave the United States. Dual nationals may also be required by the foreign country to use its passport to enter and leave that country. Use of the foreign passport to travel to or from a country other than the United States is not inconsistent with U.S. law.

    https://travel.state.gov/content/tr...nality-Dual-Nationality/Dual-Nationality.html

    lide panapan pons
     
    • Like
    Reactions: shadow1

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ

    50kg after seeing this :lol::lol::lol:
    OF0_Sae_C.gif
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    පවු යකෝ අරූ.. :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගෝඨා එනවට ඇයි බං ඇමරිකන් කාරයගේ ඉදල සිරිකොතෙ රනිල්ගේ ගූ කන උබ වගේ උන්ම දක්වාම මෙච්චර භීතිකාවක් ?

    මට ඉංදියන් වේසිගෙ පුතාල නම් පේන්න බෑ... යුද්දේ කාලේ ඉදලම අතීතෙ ඉදලම කලේ කකුලෙන් අදින එකමයි.. තෝ වගේ හැඩි දෙමළෙක්ට නම් ඉතින් ඉන්දියාව කිව්වම ඊට එහ දෙයක් නෑ නේද
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    :lol::lol::lol::lol:

    Pau ban Aru......
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඔය මොනවා කිව්වත් අපි ගොටබය 2020 ගේනවා
    අනික ගම්මම්පිල කියන්නේ ඉතාම උගත් ලොයෙර් කෙනෙක් එතුමාට මේවගේ ප්‍රශ්න සුළු දේවල්

    විදග්ධ පුක් ශෝධකට සරෙම ඉදලා රෙවිල් ඉන්නේ දැන්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිලො50 සහ රංගන දෙන්නම අහෝ පිචන් නේහ් කොකා ගේ පොස්ට් එකෙන්....

    මොකෝ මේ දෙන්නම දැන් ඉදලම බය වෙලා????
    ගෝටා එනවද නැද්ද කියලවත් සුවර් නෑ......මුන් දෙන්න මොකෝ මේ රෙද්දේ රෙවුන වගේ ආගිරි ගාන්නේ???
     
    • Like
    Reactions: chathuranirmal

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    U.S. law does not mention dual nationality or require a person to choose one nationality or another. A U.S. citizen may naturalize in a foreign state without any risk to his or her U.S. citizenship. However, persons who acquire a foreign nationality after age 18 by applying for it may relinquish their U.S. nationality if they wish to do so. In order to relinquish U.S. nationality by virtue of naturalization as a citizen of a foreign state, the law requires that the person must apply for the foreign nationality voluntarily and with the intention to relinquish U.S. nationality. Intent may be shown by the person’s statements and conduct.

    Dual nationals owe allegiance to both the United States and the foreign country. They are required to obey the laws of both countries, and either country has the right to enforce its laws. It is important to note the problems attendant to dual nationality. Claims of other countries upon U.S. dual-nationals often place them in situations where their obligations to one country are in conflict with the laws of the other. In addition, their dual nationality may hamper efforts of the U.S. Government to provide consular protection to them when they are abroad, especially when they are in the country of their second nationality.

    U.S. nationals, including dual nationals, must use a U.S. passport to enter and leave the United States. Dual nationals may also be required by the foreign country to use its passport to enter and leave that country. Use of the foreign passport to travel to or from a country other than the United States is not inconsistent with U.S. law.

    https://travel.state.gov/content/tr...nality-Dual-Nationality/Dual-Nationality.html

    lide panapan pons

    :lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    ගෝඨා එනවට ඇයි බං ඇමරිකන් කාරයගේ ඉදල සිරිකොතෙ රනිල්ගේ ගූ කන උබ වගේ උන්ම දක්වාම මෙච්චර භීතිකාවක් ?

    මට ඉංදියන් වේසිගෙ පුතාල නම් පේන්න බෑ... යුද්දේ කාලේ ඉදලම අතීතෙ ඉදලම කලේ කකුලෙන් අදින එකමයි.. තෝ වගේ හැඩි දෙමළෙක්ට නම් ඉතින් ඉන්දියාව කිව්වම ඊට එහ දෙයක් නෑ නේද

    :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ekenma