ඔන්න ආවා ,දැන් හරිද![]()
Saul Goodman යනු අමරිකානු කතා මාලාවක එන චරිතයකි. එය ගූගල් කර මා සුද්දෙක් වෙන්නට හදනවා යැයි සිතන්නේ නම් මුලින්ම ඔළුව බලවා ගත යුත්තේ ඔබය. අන්තර්ජාලයේ සරළ ප්‍රායෝගික දෙයක් නොදැන කියවීමෙන් සවුත්තු වෙන්නේ තමන්මය. දෙවැන්න නම් මා හට ඔවදන් දීමට එන රැඩිකල්78 ඇත්ත අයිඩී එකක් වෙන්නේ කෙසේ දැයි මුලින්ම ඔප්පු කළ යුතුයැ. අඩුම තරමේ එය නමක් වත් නොවේය.මෙතැන කවුරුන්වත් නියම අනන්‍යතාවයෙන් සිටිනවා මම දැක නැත. ඉතින් කෙනෙකුන් නමකින් සිටිනවා දුටු විට එය බොරුවක් යැයි සිතන ඔබේ අන්තර්ජාල දැනුම ගැන අනුකම්පා කරමි.
ගම්මන්පිල ලෝයර් කෙනෙක් වෙලත් දන්නේ නැද්ද රාජ්‍ය නිලධාරීන් දේශපාලන වැඩ වලට සම්බන්ධ කරගන්න බැහැ කියලා.. සාමාන්‍ය මිනිහෙක් උනත් ඒක දන්නවා.. ඒ වෙලාවට විතරයි ගම්මන්පිල බබා.. යුද්ධයට වැඩිම දායකත්වය දුන්නේ ගෝඨාලු.. රෙද්ද තමයි.. ගම්මන්පිලට මතක නැතුව ඇති කලින් යුද්දේ කාලේ හමුදාවෙන් අස් වෙලා ඇමරිකාවට මාරුවෙලා කම්පියුටර් ඔපරේටර් කෙනෙක් විදියට වැඩ කරකර හිටියා.. එහෙම කෙනා ගම්මන්පිලගේ ජීවමාන වීරයා නම් යුද්ධය දිනන්න සක්‍රීය දායකත්වය සපයපු ෆොන්සේකා ඇතුලු රනවිරුවන්ගේ ෆොටෝ ගෙදර ගහගෙන උදේ හවස පහන් පත්තු කරත් මදි.. ගම්මන්පිලලා කියන්නේ තමන්ගේ ඡන්ද ව්‍යාපාරේ වෙනුවෙන් බුද්ධාගම පාවිච්චි කරන උන්.. උන් ඇත්තටම බුදුදහමේ කියන දේවල් රකිනවනම් උන්ට රෙද්ද ඇදගෙන මේ ආණ්ඩුවේ ඉන්න බැහැ.. ගම්මන්පිලගේ නායක හාමුදුරුවෝ කියනවා අගමැති කුඩ්ඩා කියලා.. ගම්මන්පිල ඒ ආණඩුවේ ඡන්දේ ඉල්ලනවා.. කොටුවේ දුම්රියපොල ඉස්සරහ ගව ඝාතනයට විරුද්ධව උපවාසයක් තියෙනවා.. ගම්මන්පිල ගියාද එහෙට? ගෝඨා වනාතමුල්ලේ ගෙවල් වල මිනිස්සුන්ට තග දාලා සුදුවෑන් වල උස්සනවා.. ගම්මන්පිලගේ වීරයා කරන වැඩද මේවා? ගම්මන්පිල තමන්ගේ බලේ රැක ගන්න ඕන කුණු වැඩක් කරන බොරු සිංහල බෞද්ධයෙක්.. නැත්නම් මෙච්චර වැරදි තියෙන ආණ්ඩුව මෙහෙම රකීද? මොලේ තියෙන මිනිස්සු මේ පාර මුන්ට පාඩමක් උගන්නන්න ඕන..![]()
රැඩිකල් මහතානෙනි ඔබට ලියූ දෙවැනි ලිපිය දමාගත නොහැකි විය. මා නැවත එය ලියා දමනා තෙක් ඉවසන්න.![]()

ඒ ගමන්ම මේකටත් උත්තරයක් දෙන්න..