ගෝඨාට කැපයි - ෆොන්සේකාට අකැපයි

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    images


    :lol::lol::lol::lol::lol::lol:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න ආවා ,දැන් හරිද :P

    ආවා නම් ඉතිං.. දෙන්නකෝ උත්තර.. ඔයා එයාම කියලා ඔප්පු කරන්න ෆේක් එකෙන් උත්තර දීලා පෙන්නන්න.. නැත්නම් ඔයාව පිලිගන්න වෙන්නෙත් බොර දියේ මාලුබාන කෙනෙක් විදියට..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Saul Goodman යනු අමරිකානු කතා මාලාවක එන චරිතයකි. එය ගූගල් කර මා සුද්දෙක් වෙන්නට හදනවා යැයි සිතන්නේ නම් මුලින්ම ඔළුව බලවා ගත යුත්තේ ඔබය. අන්තර්ජාලයේ සරළ ප්‍රායෝගික දෙයක් නොදැන කියවීමෙන් සවුත්තු වෙන්නේ තමන්මය. දෙවැන්න නම් මා හට ඔවදන් දීමට එන රැඩිකල්78 ඇත්ත අයිඩී එකක් වෙන්නේ කෙසේ දැයි මුලින්ම ඔප්පු කළ යුතුයැ. අඩුම තරමේ එය නමක් වත් නොවේය. :baffled: මෙතැන කවුරුන්වත් නියම අනන්‍යතාවයෙන් සිටිනවා මම දැක නැත. ඉතින් කෙනෙකුන් නමකින් සිටිනවා දුටු විට එය බොරුවක් යැයි සිතන ඔබේ අන්තර්ජාල දැනුම ගැන අනුකම්පා කරමි.

    දැන් තමයි ඇත්තටම ඔයා ගැන තේරුනේ.. ඔයාට එලකිරි එක ගැනවත් මෙලෝ තේරුමක් නැහැ.. මෙතන මම ඉන්නේ 2010 ඉඳලා.. මම එලකිරි එන්නේ 2007 ඉඳලා.. ඔයාගේ ID එක 2014 ජනවාරි.. ඒකෙන්ම තේරෙනවා ඔයා මොකටද අලුත් ID එකක් හදාගෙන ඇවිල්ලා ඉන්නේ කියලා.. ඔයාගේ දැනුම ගැන තේරුනාට පස්සේ ඔයත් එක්ක වාද කරලා පලක් තියෙනවද කියලත් හිතෙනවා.. තව ටිකක් ඉන්ටනෙට් ෆෝරම් ගැන දැනගෙන එන්න..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    How on earth y can say u didnt know something like that being a lawyer? He shiyld be vanned either for llieing or his lawyer qualification needs to b taken back .coz if he says he ddnt know some basic thinng lije tht evn a school boy know then hea not deserved to be a lawyer.actually now i feel there z know difference between him n actresses .shame on u gamanpila
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මහ දවල් මැතිවරණ නීතිය කැඩුවා යයි ගම්මන්පිල හිස නමා වරද පිලිගෙන සමාවත් ඉල්ලයි: දැන් ඔහු දිනුවත් පත්වීම අවලංගු වීම නියතයි: උද්දච්ච රජයේ නිලධාරියා ගෝඨා නිහඩයි-------

    (ලංකා ඊ නිව්ස් -2014.පෙබ.19, ප.ව.3.30) තමාගේ වීරයා වූ ගෝඨා තම මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධකර ගැනීම මැතිවරණ කොමසාරිස් වරයා වරදක් ලෙස තමා වෙත කී බැවින් එම සිද්ධිය ගැන තමා සිරස නමා කණගාටු වන බව ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරාගේ ලිපියට පිළිතුරු යවමින් මැතිවරණ නීතිය උල්ලංඝනය කළ නීතිඥ උදය ගම්මන්පිල බබා වී තිබේ. මෙකී ලිපිය අනුව නීතිඥවරයා නීතිය උගෙන ගෙන තිඛෙන්නේ අද මැතිවරණ කොමසාරිස් වෙතිනි.

    ගම්මන්පිලගේ මෝඩ ලිපියේ මෙසේ සඳහන් වේ.

    "කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දැවැන්තම දායකත්වය ලබා දුන් පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතායි. මගේ ජීවිතයේ ලොකුම සිහිනය සැබෑ කළ ඔහු මට ජීවමාන වීරයෙකි. 2009දී මාගේ කුළුඳුල් මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමේදී ප්‍රධාන අමුත්තා ලෙස එතුමන්ට ඇරයුම් කළේ එබැවිනි. එම මැතිවරණයේ දී ඔබ ද අපේක්ෂකයෙකු විය. එජාපය සහ ජවිපෙ ද මැතිවරණයට ඉදිරිපත් විණි. මේ අයුරින්ම මාධ්‍ය ආවරණය ද ලැබිණි. නමුත් කිසිවෙකු එම සහභාගි වීම අභියෝගයට ලක් නොකරන ලදී. එසේ කළේ නම් මෙම සංවාදය ඇති වන්නේ මීට වසර පහකට පෙරය."

    ගම්මන්පිල කලින් නීති කැඩූ නිසා අද නීති කැඩීම සාධාරණය කිරීමට තටමන්නේ එලෙසිනි.

    "රාජපක්ෂ මහතාගේ සහභාගිත්වය පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රශ්න කළ පසු මම මේ පිළිබඳ මැතිවරණ කොමසාරිස්තුමාගේ උපදෙස් පැතීමි. අවාසනාවකට එතුමාගේ මතය වූයේ ද අමාත්‍යාංශ ලේකම්වරුන් මැතිවරණ කටයුතු සඳහා සහභාගි වීම නුසුදුසු බවයි. මම එතුමා ඇමතුවේ නීතිඥයකු හෝ දේශපාලන විචාරකයෙකු ලෙස නොව මැතිවරණ අපේක්ෂකයකු ලෙසයි. එබැවින් කිසිම විවාදයකින් තොරව එතුමාගේ මතය අවසන් මතය ලෙස මම සිරස නමා පිළිගනිමින් එම සිද්ධිය පිළිබඳ කනගාටුව ප්‍රකාශ කළෙමි. ඉදිරියේදී ලේකම්වරුන් මැතිවරණ කටයුතු සඳහා සම්බන්ධ කර නොගන්නා බව ද දැනුම් දුන්නෙමි.

    වැරදි කරන්නේ මිනිසුන් ය. වැරදි සිදු නොවන යන්ත්‍ර බඳු මිනිසුන් බිහි කිරීමෙන් යහ පාලනය බිහි කිරීමට සිතත් නම් එය සිහිනයකි. යහ පාලනය බිහි කළ හැක්කේ වරදක් සිදුවුණු විට එය පිළිගෙන එය යළි නොකිරීමට කටයුතු කිරීමට කැප වන මිනිසුන්ගෙනි." යි ගම්මන්පිලගේ ලිපියේ වැඩි දුරටත් දැක්වේ .

    ඒ අනුව මෙම වරද සිදුකළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තවමත් වරද පිලිගෙන නොමැති නිසා ඔහුගෙන් යහ පාලනය බිහි නොවන බව ගම්මන්පිලම පිලිගෙන තිබේ.

    ගම්මන්පිල නීතිඥයා රටේ නීතිය තමන්ගේ මෝඩකමේ තරමට කපා ගනිමින් ඊටද වැරදි අර්ථකතන දී තිබේ.

    "1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 වගන්තිය අනුව ජනාධිපතිට ඕනෑම පුද්ගලයකු අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කළ හැකි අතර ජනාධිපති ධුරය හිස්වීමෙන් හෝ ඇමති මණ්ඩලය විසිර යෑමෙන් ඔවුන්ට ලේකම් ධුරය අහිමි වේ. එමෙන්ම කිසිම විනය පරීක්ෂණයකින් තොරව ජනපති කැමති ඕනෑම අවස්ථාවක ලේකම් ඉවත් කිරීමට ද පුළුවන. ඒ අනුව අමාත්‍යාංශ ලේකම් යනු ජනපති සමග එන ජනපති සමග යන ජනපති කැමති තුරු දරන සංස්ථා සහ අධිකාරි සභාපතිවරුන් මෙන් දේශපාලන පත්වීමකි.

    රාජ්‍ය සේවා කොමිසමේ විනය පාලනයට අමාත්‍යාංශ ලේකම් යටත් නොවන්නේ ද එය දේශපාලන පත්වීමක් බැවිනි." යි ගම්මන්පිලගේ ලිපියේ සඳහන් ය.

    ගම්මන්පිලගේ මෝඩ තර්කය අනුව ජනාධිපති පත් කරන නිසා අමාත්‍යාංශ ලේකම් ධූරය දේශපාලන පත්වීමක් වන්නේ නම් ති්‍රිවිධ හමුදාපතිවරුන්, නීතිපතිවරයා, අගවිනිසුරුවරයා යනාදියද ජනාධිපතිවරයා විසින් පත් කරන පත් කිරීම් බැවින් ඒවාද දේශපාලන පත් කිරීම් වේ. ගම්මන්පිලගේ කතාවට අනුව ඔවුන්ද හෙට කාගේ හෝ මැතිවරණ රැස්වීමක නැග කතා පවත්වා අහවලාට ඡන්දය දෙන්නැයි කීම නීත්‍යාණුකූලය..

    අහෝ තකතීරුවාගේ නීතියේ දැනුම..!

    කන්න ඕනෑ වූ විට කබරයා තලගොයා සේ දකින මේ කාලකන්නි දේශපාලූවා මෙසේද කියයි. "ගෝඨාභය රාජපක්ෂ මහතා හැමවිටම පෙනී සිටියේ ශ්‍රී ලංකාවේ කැසිනෝ ආරම්භ කළ යුතුය යන මතයේ යැයි ශ්‍රීනාත් මහතාගේ ලිපියේ සඳහන් විය. මා නම් එතුමා එවැනි මතයක් ප්‍රකාශ කරනු හෝ පෙනී සිටිනු දැක නැත."

    පොලිටිකල් පොට්ටයා පවසයි.

    කෙසේ වෙතත් තමා මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බව ගම්මන්පිලම පිළිගෙන ඇති බැවින් ඔහු ඡන්දයෙන් පත්වුවද ඔහුගේ පත්වීම මැතිවරණ පෙත්සමකින් අහෝසි කිරීම ඉතාම පහසු වී තිබේ.
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,360
    769
    113
    තොපිට මොකෑ ඒක
    ගම්මන්පිල ලෝයර් කෙනෙක් වෙලත් දන්නේ නැද්ද රාජ්‍ය නිලධාරීන් දේශපාලන වැඩ වලට සම්බන්ධ කරගන්න බැහැ කියලා.. සාමාන්‍ය මිනිහෙක් උනත් ඒක දන්නවා.. ඒ වෙලාවට විතරයි ගම්මන්පිල බබා.. යුද්ධයට වැඩිම දායකත්වය දුන්නේ ගෝඨාලු.. රෙද්ද තමයි.. ගම්මන්පිලට මතක නැතුව ඇති කලින් යුද්දේ කාලේ හමුදාවෙන් අස් වෙලා ඇමරිකාවට මාරුවෙලා කම්පියුටර් ඔපරේටර් කෙනෙක් විදියට වැඩ කරකර හිටියා.. එහෙම කෙනා ගම්මන්පිලගේ ජීවමාන වීරයා නම් යුද්ධය දිනන්න සක්‍රීය දායකත්වය සපයපු ෆොන්සේකා ඇතුලු රනවිරුවන්ගේ ෆොටෝ ගෙදර ගහගෙන උදේ හවස පහන් පත්තු කරත් මදි.. ගම්මන්පිලලා කියන්නේ තමන්ගේ ඡන්ද ව්‍යාපාරේ වෙනුවෙන් බුද්ධාගම පාවිච්චි කරන උන්.. උන් ඇත්තටම බුදුදහමේ කියන දේවල් රකිනවනම් උන්ට රෙද්ද ඇදගෙන මේ ආණ්ඩුවේ ඉන්න බැහැ.. ගම්මන්පිලගේ නායක හාමුදුරුවෝ කියනවා අගමැති කුඩ්ඩා කියලා.. ගම්මන්පිල ඒ ආණඩුවේ ඡන්දේ ඉල්ලනවා.. කොටුවේ දුම්රියපොල ඉස්සරහ ගව ඝාතනයට විරුද්ධව උපවාසයක් තියෙනවා.. ගම්මන්පිල ගියාද එහෙට? ගෝඨා වනාතමුල්ලේ ගෙවල් වල මිනිස්සුන්ට තග දාලා සුදුවෑන් වල උස්සනවා.. ගම්මන්පිලගේ වීරයා කරන වැඩද මේවා? ගම්මන්පිල තමන්ගේ බලේ රැක ගන්න ඕන කුණු වැඩක් කරන බොරු සිංහල බෞද්ධයෙක්.. නැත්නම් මෙච්චර වැරදි තියෙන ආණ්ඩුව මෙහෙම රකීද? මොලේ තියෙන මිනිස්සු මේ පාර මුන්ට පාඩමක් උගන්නන්න ඕන.. :angry::angry::angry:

    okata thamai macho kiyanne hakke budures bokke dadamas kiyala.
     

    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    රැඩිකල් මහතානෙනි ඔබට ලියූ දෙවැනි ලිපිය දමාගත නොහැකි විය. මා නැවත එය ලියා දමනා තෙක් ඉවසන්න.
    11.gif
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රැඩිකල් මහතානෙනි ඔබට ලියූ දෙවැනි ලිපිය දමාගත නොහැකි විය. මා නැවත එය ලියා දමනා තෙක් ඉවසන්න.
    11.gif

    ඒ ගමන්ම මේකටත් උත්තරයක් දෙන්න..

    ගම්මන්පිල ලෝයර් කෙනෙක් වෙලත් දන්නේ නැද්ද රාජ්‍ය නිලධාරීන් දේශපාලන වැඩ වලට සම්බන්ධ කරගන්න බැහැ කියලා.. සාමාන්‍ය මිනිහෙක් උනත් ඒක දන්නවා.. ඒ වෙලාවට විතරයි ගම්මන්පිල බබා.. යුද්ධයට වැඩිම දායකත්වය දුන්නේ ගෝඨාලු.. රෙද්ද තමයි.. ගම්මන්පිලට මතක නැතුව ඇති කලින් යුද්දේ කාලේ හමුදාවෙන් අස් වෙලා ඇමරිකාවට මාරුවෙලා කම්පියුටර් ඔපරේටර් කෙනෙක් විදියට වැඩ කරකර හිටියා.. එහෙම කෙනා ගම්මන්පිලගේ ජීවමාන වීරයා නම් යුද්ධය දිනන්න සක්‍රීය දායකත්වය සපයපු ෆොන්සේකා ඇතුලු රනවිරුවන්ගේ ෆොටෝ ගෙදර ගහගෙන උදේ හවස පහන් පත්තු කරත් මදි.. ගම්මන්පිලලා කියන්නේ තමන්ගේ ඡන්ද ව්‍යාපාරේ වෙනුවෙන් බුද්ධාගම පාවිච්චි කරන උන්.. උන් ඇත්තටම බුදුදහමේ කියන දේවල් රකිනවනම් උන්ට රෙද්ද ඇදගෙන මේ ආණ්ඩුවේ ඉන්න බැහැ.. ගම්මන්පිලගේ නායක හාමුදුරුවෝ කියනවා අගමැති කුඩ්ඩා කියලා.. ගම්මන්පිල ඒ ආණඩුවේ ඡන්දේ ඉල්ලනවා.. කොටුවේ දුම්රියපොල ඉස්සරහ ගව ඝාතනයට විරුද්ධව උපවාසයක් තියෙනවා.. ගම්මන්පිල ගියාද එහෙට? ගෝඨා වනාතමුල්ලේ ගෙවල් වල මිනිස්සුන්ට තග දාලා සුදුවෑන් වල උස්සනවා.. ගම්මන්පිලගේ වීරයා කරන වැඩද මේවා? ගම්මන්පිල තමන්ගේ බලේ රැක ගන්න ඕන කුණු වැඩක් කරන බොරු සිංහල බෞද්ධයෙක්.. නැත්නම් මෙච්චර වැරදි තියෙන ආණ්ඩුව මෙහෙම රකීද? මොලේ තියෙන මිනිස්සු මේ පාර මුන්ට පාඩමක් උගන්නන්න ඕන.. :angry::angry::angry:
     

    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    ඒ ගමන්ම මේකටත් උත්තරයක් දෙන්න..

    එයට දැමූ ප්‍රතිඋත්තරය තමයි මහත්මයා. රාජකාරී කටයුතු අතරේ මෙය කිරීමට අපහසුයි. :oo:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ගම්මන්පිල කියන්නේ හෙන කපටි පොරක්.
    සමහර මිනිස්සු ඌට රැවටෙනවා