ගෝඨාට චන්දෙ දුන්නට ස්තුතියි.. ඒත් .....

  • Dec 18, 2013
    535
    98
    28
    ගෝඨාට චන්දෙ දුන්නට ස්තුතියි.. ඒත් .....

    සතයක්වත් බලාපොරොත්තු නොවී, රට ගැන සිතා ස්වේච්චාවෙන් තමන්ගේ අතින් වියදම් කරගෙන ගෝඨාබය රාජපක්ෂ මහතා දිනවීමට දායක උන සියලුම එළකිරි සහෝදර සහෝදරියන්ට මගේ හදපිරි ස්තුතිය.....

    එත් තව එක ඉල්ලීමක්....

    ළඟදීම එන මහා මැතිවරණයේදී ඔබගේ සහ ඔබේ නෑ හිත මිතුරන්ගේ වටිනා චන්දය හැකිතරම් "වියත්මග" මගින් ඉදිරිපත් කරන වුර්තියවෙදින් පාර්ලිමේන්තුවට යැවීමට පාවිච්චි කරන්න....

    අපේ මේ රට ගොඩනැගීමට වුර්තියවේදීන් අවශ්‍ය මොහොතක සම්ප්‍රදායික දේශපාලකයින් තෝරාගතහොත්, අපගේ රට ගොඩනැගීමේ බලාපොරොත්තුව ඉක්මනින් ඉටුකරගැනීමේ හැකියාව අවම වන අතර, එය මගහරවා ගැනීමට හැකිතරම් අපි වුර්තියවෙදීන් පාර්ලිමේන්තුවට යවමු....

    මහා මැතිවරණයේදී ඉදිරිපත් වන්නේ සන්දානගතව නිසා, නාමයෝජනා දීමේදී ගෝඨාබය රාජපක්ෂ මහතාට තනි තීරණ ගත නොහැකි බැවින්, අපි ඔහුගේ ප්‍රතිපත්ති ඉටුකර ගැනීමට ඔහු බලාපොරොත්තු වන කණ්ඩායම පාර්ලිමේන්තුවට යවා හැකිතරම් ඔහුට සහය වෙමු.....

    ඔබලාගේ නෑ හිත මිතුරන්ට දැන් සිටම මේ අදහස සිතට දෙන්න... ඔවුන්ගේ හිතමිතුරන්ටද මේ පණිවුඩය දෙනලෙස ඉල්ලා සිටින්න.... එවිට මෙය ඉතා ඉක්මනින් සමාජගත කිරීමට අපිට හැකිවනු ඇත....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවාර්යෙන් උගත් බුද්ධිමත් දේශප්‍රේමී නියෝජිතයින් අපි පාර්ලිමේන්තුවට පත්කරල යවන්ඩ ඔනෙ..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඌරු වරිගේ වන්නිය;24940714 said:
    සතයක්වත් බලාපොරොත්තු නොවී, රට ගැන සිතා ස්වේච්චාවෙන් තමන්ගේ අතින් වියදම් කරගෙන ගෝඨාබය රාජපක්ෂ මහතා දිනවීමට දායක උන සියලුම එළකිරි සහෝදර සහෝදරියන්ට මගේ හදපිරි ස්තුතිය.....

    එත් තව එක ඉල්ලීමක්....

    ළඟදීම එන මහා මැතිවරණයේදී ඔබගේ සහ ඔබේ නෑ හිත මිතුරන්ගේ වටිනා චන්දය හැකිතරම් "වියත්මග" මගින් ඉදිරිපත් කරන වුර්තියවෙදින් පාර්ලිමේන්තුවට යැවීමට පාවිච්චි කරන්න....

    අපේ මේ රට ගොඩනැගීමට වුර්තියවේදීන් අවශ්‍ය මොහොතක සම්ප්‍රදායික දේශපාලකයින් තෝරාගතහොත්, අපගේ රට ගොඩනැගීමේ බලාපොරොත්තුව ඉක්මනින් ඉටුකරගැනීමේ හැකියාව අවම වන අතර, එය මගහරවා ගැනීමට හැකිතරම් අපි වුර්තියවෙදීන් පාර්ලිමේන්තුවට යවමු....

    මහා මැතිවරණයේදී ඉදිරිපත් වන්නේ සන්දානගතව නිසා, නාමයෝජනා දීමේදී ගෝඨාබය රාජපක්ෂ මහතාට තනි තීරණ ගත නොහැකි බැවින්, අපි ඔහුගේ ප්‍රතිපත්ති ඉටුකර ගැනීමට ඔහු බලාපොරොත්තු වන කණ්ඩායම පාර්ලිමේන්තුවට යවා හැකිතරම් ඔහුට සහය වෙමු.....

    ඔබලාගේ නෑ හිත මිතුරන්ට දැන් සිටම මේ අදහස සිතට දෙන්න... ඔවුන්ගේ හිතමිතුරන්ටද මේ පණිවුඩය දෙනලෙස ඉල්ලා සිටින්න.... එවිට මෙය ඉතා ඉක්මනින් සමාජගත කිරීමට අපිට හැකිවනු ඇත....

    Ay bn a?? GOTA vidayaka janadipathi.
    Ehema unoth bn sandane sandane kiya kiya hama dema karanna wenawane.

    ehema nevei api konda pana thiyena vidayaka president kenek path kara gaththe. ithin kisi dekata baya wenna one na.

    Anith de GOTA kiuwane diwrum dena wele awashya unoth vidayaka balathala use karanawa kiyala.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama nam kiyanne ape vidayaka janadipathi janadipathi una vigasama kisima political party ekata set wenne nathiwa thaniwa thirana ganna one.

    ethakota paksha wala thiyena naraka kawadawath karanna wenne nane.
     
  • Dec 18, 2013
    535
    98
    28
    Ay bn a?? GOTA vidayaka janadipathi.
    Ehema unoth bn sandane sandane kiya kiya hama dema karanna wenawane.

    ehema nevei api konda pana thiyena vidayaka president kenek path kara gaththe. ithin kisi dekata baya wenna one na.

    Anith de GOTA kiuwane diwrum dena wele awashya unoth vidayaka balathala use karanawa kiyala.

    මෙතනදී ගෝඨාබය මහත්මයට යන්න පුළුවන් සීමාවක් තියෙනවා... සහය දුන් පක්ෂ වලට යම් තරමකින් අවස්ථාවක් දෙන්න වෙනවා... නමුත් අපේ මුලික අරමුණ ඉටුකරගන්න මේ වැඩේ අපිට කරන්න වෙනවා... ගෝඨාබය මහතාද ඒක බලාපොරොත්තු වෙනවා...
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කොහොමහරි දේශපාලන හොරි කඩ බල්ලෝ ටික පන්නල දාපල්ලා හැම පක්ෂේකම ඉන්නවා උන් ඕකුන් නිකන් කුඩල්ලෝ වගේ :angry: ඕකුන් ටික නැති තරමට ලංකාවට හොදයි :yes: දැන් ඉතින් කියන්න එපා හින දකින්න එපා හුකාරිස් :P එහෙම කියන උන්ට ඕනේ මේ රටට කෙල වෙලාම යන්න. :yes:
     
    • Like
    • Haha
    Reactions: dxx and RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඌරු වරිගේ වන්නිය;24940758 said:
    මෙතනදී ගෝඨාබය මහත්මයට යන්න පුළුවන් සීමාවක් තියෙනවා... සහය දුන් පක්ෂ වලට යම් තරමකින් අවස්ථාවක් දෙන්න වෙනවා... නමුත් අපේ මුලික අරමුණ ඉටුකරගන්න මේ වැඩේ අපිට කරන්න වෙනවා... ගෝඨාබය මහතාද ඒක බලාපොරොත්තු වෙනවා...

    Uba kiyana kathawa deshapalana paththen baluwoth hari.
    Eth machan minissunge paththen baluwoth varadi.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කොහොමහරි දේශපාලන හොරි කඩ බල්ලෝ ටික පන්නල දාපල්ලා හැම පක්ෂේකම ඉන්නවා උන් ඕකුන් නිකන් කුඩල්ලෝ වගේ :angry: ඕකුන් ටික නැති තරමට ලංකාවට හොදයි :yes: දැන් ඉතින් කියන්න එපා හින දකින්න එපා හුකාරිස් :P එහෙම කියන උන්ට ඕනේ මේ රටට කෙල වෙලාම යන්න. :yes:

    Aniwa machan. onna oka thamai mamath kiyanne.
    Katawath excuse ekak danna ba.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේක තමයි ලොකුම ගැටළුවත්..
    අද උදේ මම මුහුණ දුන්න අත්දැකීමක් මම කියන්නම්.

    නව ජනපති තුමන් හරි මහින්ද මහත්තයා හරි දුමින්ද සිල්වා එලියට දායි ද කියලා කොළොන්නාවේ දෙන්නෙක් ගෙන් ඇහුවා. උන් කියනවා ඌ එළියට දාන්න ඕනලු.. ඒකට හේතුව විදිහට උන් කියන්නේ දුමින්ද ඒ පැත්තේ මිනිස්සුන්ට හොඳට සළකලා තියනවා කියන එක. ඒක හරි වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ හැම කෙනාම මේ විදිහට හිතුවත් මොකද වෙන්නේ ?... මේ කතාව කියපු දෙන්නම ආනන්දෙට ගිය හොඳම මොළ දෙකක්..:confused::confused:
     
    • Sad
    Reactions: Mohowk

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ay bn a?? GOTA vidayaka janadipathi.
    Ehema unoth bn sandane sandane kiya kiya hama dema karanna wenawane.

    ehema nevei api konda pana thiyena vidayaka president kenek path kara gaththe. ithin kisi dekata baya wenna one na.

    Anith de GOTA kiuwane diwrum dena wele awashya unoth vidayaka balathala use karanawa kiyala.
    පොදුජන පෙරමුන ගෝටගෙ නෙවෙයි නාමයොජනා දෙන අයව තීරනය කරන්න
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේක තමයි ලොකුම ගැටළුවත්..
    අද උදේ මම මුහුණ දුන්න අත්දැකීමක් මම කියන්නම්.

    නව ජනපති තුමන් හරි මහින්ද මහත්තයා හරි දුමින්ද සිල්වා එලියට දායි ද කියලා කොළොන්නාවේ දෙන්නෙක් ගෙන් ඇහුවා. උන් කියනවා ඌ එළියට දාන්න ඕනලු.. ඒකට හේතුව විදිහට උන් කියන්නේ දුමින්ද ඒ පැත්තේ මිනිස්සුන්ට හොඳට සළකලා තියනවා කියන එක. ඒක හරි වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ හැම කෙනාම මේ විදිහට හිතුවත් මොකද වෙන්නේ ?... මේ කතාව කියපු දෙන්නම ආනන්දෙට ගිය හොඳම මොළ දෙකක්..:confused::confused:

    Ekane bn... Matha wada wala gataluwak thiyenawa.
    Mekata solution ekak denne kohomada? :confused::confused:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,156
    3,162
    113
    අඩෝ එහෙම කරනවා නං ගොඩ නෙ. හැමදාම පොහොට්ටුවෙන් එන කසිප්පු කාරයෝ කුඩුකාරයෝ මිනිමරුවා කොමිස් කාරයෝ නැතුව, යූඑන්පී එකෙන් එන කොලුකාරයෝ deal කාරයෝ කොටියෝ නැතුව උගත් වැදගත් මිනිස්සු එනවනම්. ටොයියෝ බයියෝ භේදයක් නැතුව සහයෝගය දෙයි. jeppo සහ අනිත් සුලු පක්ෂ වලත් හොරු නොවන වැදගත් මිනිස්සු ඉන්නවා, සුනිල් හඳුන්නෙත්ති වගේ උන්. ඒ මිනිස්සුත් එනවනම් රටේ ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙයි
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පොදුජන පෙරමුන ගෝටගෙ නෙවෙයි නාමයොජනා දෙන අයව තීරනය කරන්න

    Hithata ekagawa baluwoth GOTA ta eka karanna puluwan.
    Ha barida kiyapan?

    Laksha 62 minissu balaporoththu wena de da hara kupadiyo 4ka 5ka ge vishwasayada GOTA ta one?
     
  • Dec 18, 2013
    535
    98
    28
    මේක තමයි ලොකුම ගැටළුවත්..
    අද උදේ මම මුහුණ දුන්න අත්දැකීමක් මම කියන්නම්.

    නව ජනපති තුමන් හරි මහින්ද මහත්තයා හරි දුමින්ද සිල්වා එලියට දායි ද කියලා කොළොන්නාවේ දෙන්නෙක් ගෙන් ඇහුවා. උන් කියනවා ඌ එළියට දාන්න ඕනලු.. ඒකට හේතුව විදිහට උන් කියන්නේ දුමින්ද ඒ පැත්තේ මිනිස්සුන්ට හොඳට සළකලා තියනවා කියන එක. ඒක හරි වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ හැම කෙනාම මේ විදිහට හිතුවත් මොකද වෙන්නේ ?... මේ කතාව කියපු දෙන්නම ආනන්දෙට ගිය හොඳම මොළ දෙකක්..:confused::confused:

    අපි මේ වෙනස සිංහලයෝ විදියට කරා වගේ අපිටම තමයි මේ වෙනස කරන්න පුළුවන්... අපි මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න උත්සහ කරමු... අපිට බැරි වෙන්නේ නෑ .... මේක පුළුවන්... පිරමිඩ ක්‍රමයට අපි මේක සමාජගත කරොත් ඉතා ඉක්මනින් මේ වෙනස කරන්න මිනිස්සු පෙලගැහෙයි.... :yes:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    අපිට අවශ්‍ය Visionary Leader කෙනෙක් දැන් ලැබිලා ඉන්නවා. ඊළඟට අවශ්‍ය රට සෑම අංශයකින්ම දියුණු කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමත් ( මේවා ගෝටාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් අතර ආවරණය නොවූ අංශ ද ආවරණය වන ලෙස පුළුල් කල යුතුය) , මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සිස්ටම් ටික නිර්මාණය කරගැනීමත්, ඉහත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති උගත් ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමත් වේ. දැනටමත් ඔහු වටා තම ඊළඟ දුෂණ,වංචා නව වටයකින් ආරම්භ කිරීමට සැදී පැහැදී එක්රොක්වී සිටින දූෂිතයන් රැල පන්නා සුදුසු අපේක්ෂකයන් තෝරාගැනීම ජනතාව හෙවත් අපගේ වගකීමකි.
     
    Last edited:
    • Haha
    Reactions: aggregate

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔන්න ඔතන තමයි අවුලක් වුණොත් වෙන්නේ :(:(

    Yako bn... GOTA kiyanne kauda kiyala lankawe podi ekek unath dannawa.
    Ay me de GOTA karanna bari kiyala kiyapan.

    Deshapalana karana MP la 100 k gamu. Unta one de da laksha 62 minissu balaporoththu wena deda bn me welave karanna one?

    ehema unoth GOTA ta wenneth kalin andu walata una deth thamai bn