ගෝඨාට තැන දෙන්න සීතා සූදානම්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    image_d2ad7064ab.png

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.

    කෙසේ වෙතත් එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ වෙනත් කිසිවෙකු හෝ මෙතෙක් කර නැතැයිද ඇය සඳහන් කළාය

    lankadeepa
    අඩෝ තලගුලි හුකන්නා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Sen-lu

    Well-known member
  • වෙනසක් නෑ දෙකම එක වගේම බඩු දෙකක්නෙ. රජයේ නිලධාරියෝ අඩු කරනව වගේම ඔය පාර්ලිමේන්තුවේ පිං බත් ඇමති මන්ත්‍රීලවත් පුළුවන් තරම් අඩු කරන්න ඕන.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබ ට කවුද බන් වැඩක් තියෙන්නේ එතකොට සජිත් ප්‍රේමදාස ද

    nandasena wage sakkiliyek wenna epa ban. thread eke thiyenne nandasena, seetha gena witharai

    sajith mohomad wedak thiyada nedda kiyana eka uba ona widiyakata hitha ganin
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    අනේ ගෝඨා ආයේ අගමැති උනානම් , අපේ උන්ට රෙන්න පුකේ ගූ නැති වෙනවා . 😂😂😂 . අඩුම පාර්ලිමේන්තු හරි එන්න ඕනේ. ගොං බූරු මරි මෝඩ හැත්තට කරන විප්ලව බගෙට ඉවර කරන්න හොද නෑ කියලා තේරුම් ගන්න .
     
    • Like
    Reactions: topkollek

    monson

    Well-known member
  • May 7, 2007
    25,823
    29,053
    113
    සුද්දා සුද්දා කියලා මූසල හඩින් බෙරිහන් දෙමින් ආණ්ඩුකාරවරී වෙලා ඉන්න කොටත් hemas එකේ channeling කරපු රට අන්දපු අම්මණ්ඩි :lol:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,079
    113
    Mahathir and Leekwan Yu so need two seats . wimal also can resign thinking of the Motherland and Race
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අනේ ගෝඨා ආයේ අගමැති උනානම් , අපේ උන්ට රෙන්න පුකේ ගූ නැති වෙනවා . 😂😂😂 . අඩුම පාර්ලිමේන්තු හරි එන්න ඕනේ. ගොං බූරු මරි මෝඩ හැත්තට කරන විප්ලව බගෙට ඉවර කරන්න හොද නෑ කියලා තේරුම් ගන්න .
    ලංකාවේ අරගල කරලා කරන් න පුළුවන් බම්බුවක් නැහැ . අරගල කොහොම හරි ආණ්ඩුව මර්ධනය කරනවා . වෙනසක් ඕනේ නම් පාරට බැහැලා බැහැ ඡන්දයක් එනකම් ඉන්න වෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    සිතා වේස බඩුවගෙ ගොබ්බ ටෝක්ස් අහන් ඉදල චන්දෙ දීපු එවුන් ඉන්නව නම් ඇඩ්‍රස් ඉන්බොස් කරපන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    සිතා වේස බඩුවගෙ ගොබ්බ ටෝක්ස් අහන් ඉදල චන්දෙ දීපු එවුන් ඉන්නව නම් ඇඩ්‍රස් ඉන්බොස් කරපන්
    සිතා ට ඡන්දෙ දුන්න එවුන් නැහැ බං
    එයා National List එකෙන් ආවේ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    කවුරු ආවත් රනිලවනම් එලවන්න හම්බ වෙන එකක් නැහැ..ඇලෙවුවොත් අලෙවුවමයි
    303191067_1159177874710826_942972408385481399_n.jpg
     
    • Haha
    Reactions: TCB Rox and 2osama

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    සිතා ට ඡන්දෙ දුන්න එවුන් නැහැ බං
    එයා National List එකෙන් ආවේ
    ඒක තමා උට්ටො කියල තියෙන්නෙ වේසිගෙ පච අහන් ඉදල ගෝත පකයට චන්දෙ දුන්න එකෙක්නෙ උබත්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ලංකාවේ අරගල කරලා කරන් න පුළුවන් බම්බුවක් නැහැ . අරගල කොහොම හරි ආණ්ඩුව මර්ධනය කරනවා . වෙනසක් ඕනේ නම් පාරට බැහැලා බැහැ ඡන්දයක් එනකම් ඉන්න වෙනවා
    ජන්ද 🥲😂 , කොරයි ජන්දෙකින් වයභ භීශණය , 2010 ජනාධිපතිවරණය . ඕවා විහිලු . ඉල්ග ජන්දේ මොකෝ වෙන්නේ බලපන් පොහොට්ටුව දිනන්නේ ජෙප්පෝ හීන මැව්වට. සුපිරිම හොර දාමරික ප්‍රචන්ඩකාරි ජන්දයක් එන්නේ. මේ චෞර වලව් ටික පන්නන්න ඕනේ සන්නද්ද අරගලයකින් එකාපිට එකා මැරීවැටීගෙන එක තේරෙන්න අපේ උන්ට තව අවුරුදු දෙකක් බලන් ඉන්න වෙයි
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ජන්ද 🥲😂 , කොරයි ජන්දෙකින් වයභ භීශණය , 2010 ජනාධිපතිවරණය . ඕවා විහිලු . ඉල්ග ජන්දේ මොකෝ වෙන්නේ බලපන් පොහොට්ටුව දිනන්නේ ජෙප්පෝ හීන මැව්වට. සුපිරිම හොර දාමරික ප්‍රචන්ඩකාරි ජන්දයක් එන්නේ. මේ චෞර වලව් ටික පන්නන්න ඕනේ සන්නද්ද අරගලයකින් එකාපිට එකා මැරීවැටීගෙන එක තේරෙන්න අපේ උන්ට තව අවුරුදු දෙකක් බලන් ඉන්න වෙයි
    උබ ඉන්නේ වෙනම ගංජා ෆැන්ටසිය ක
    ජෙප්පෝ දිනන්න නේ නැහැ එක වෙනම කථාවක් . හරි හමන් විපක්ෂය ක් හිටියා නම් ලොකු අභියෝගයක් කරන්න තිබ්බා SLPP එකට . ගොඩක් වෙලාවට ඊළග ඡන්දෙ දිනන්න තිබ්බා 🤣
    කාට වත් තර්ක්ක කරන්න බැහැ ඡන්ද හොරකම් කරනවා කියලා ඒවා බොරු කථා .
    SLPP එකේ කාට වත් ඡන්ද හොරකම් කරලා එන්න ඕනේ කමක් නැහැ ගම් මට්ටමෙන් ඡන්ද පදනම තියෙනවා .
    ඡන්ද හොරකම් කරලා එන්න බලන්නේ JVP එක තමයි මොකෝ ගම් මට්ටමෙන් ඡන්ද පදනමක් නැති නිසා🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    උබ ඉන්නේ වෙනම ගංජා ෆැන්ටසිය ක
    ජෙප්පෝ දිනන්න නේ නැහැ එක වෙනම කථාවක් . හරි හමන් විපක්ෂය ක් හිටියා නම් ලොකු අභියෝගයක් කරන්න තිබ්බා SLPP එකට . ගොඩක් වෙලාවට ඊළග ඡන්දෙ දිනන්න තිබ්බා 🤣
    කාට වත් තර්ක්ක කරන්න බැහැ ඡන්ද හොරකම් කරනවා කියලා ඒවා බොරු කථා .
    SLPP එකේ කාට වත් ඡන්ද හොරකම් කරලා එන්න ඕනේ කමක් නැහැ ගම් මට්ටමෙන් ඡන්ද පදනම තියෙනවා .
    ඡන්ද හොරකම් කරලා එන්න බලන්නේ JVP එක තමයි මොකෝ ගම් මට්ටමෙන් ඡන්ද පදනමක් නැති නිසා🤣🤣
    ගංජා වල ෆැන්ටසි නෑ ආනන්දය තියෙන්නේ ෆැන්ටසි ගන්න මශෘම් ඇසිඩ් dmt mdam වගේ ඩ්‍රග්ස් ගන්න ඕනේ .

    ලංකාවේ ජන්ද ඉතිහාසයේ ඕන තරම් ජන්ද හොරාකාල තියනවා , ආතතිය හැදිලා තියනවා මැර ක්‍රියා ජන්ද පෙට්ටි පිටින් මාරු කරලා තියනවා පස්සේ ජන්ද කොල පාරවල් වල අහුවෙලා තියනා , එකතුකිරීම් මද්යස්ථානවල අයව ගෙවල් වල යවල තියනවා මේවා මේ මහපොලවේ උන දේවල් උබල බිහිරි අන්ධ සහ ඝන්ඨබ්බයෝ උනාට මම ඒම නෑ .

    රටේ ආන්ඩු බලයක් නැති පක්ශයක් හොර ජන්ද දැම්මා කියන්න කිසිම පදනමක් නෑ . හොර ජන්ද දැම්මේ තනිකරම එවකට පාලක පක්ශයන් . ගොං තර්ක ඉදිරිපත් කිරීමෙන් වලකින්න .

    2024 ජන්දෙන් රටට වෙන අටලබ්බක් නෑ . වෙන්න ඕනේ මේ උද්ධමනය වැඩි වෙලා දුප්පත් මිනිස්සු නොහොත් ඔය දේශපාලන නඩයම හදපු නූගත් වනචාරි ජනකොටස උන්ව මරාගෙන කන්න පාරට බහින එක දුටු තැන පහර දෙන එක . ඌරගේ මාලු ඌරගේ ඇගෙම කපන්න ඕනේ