ගෝඨාට , නිදහස් පක්ෂයෙන් ඇප තැම්පත් කරයි
ගෝඨාභය වෙනුවෙන් ඇප තැන්පත් කරයි
ශ්රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද මැතිවරණ කොමිෂන් සභාවේදී ඇප තැන්පත් කෙරිණි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මෙම ඇප තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේය.
LANKADEEPA.LK
චන්දෙන් පස්සෙ උසාවි යන SEEN එකක් වෙයි වගේ