ගෝඨාට , නිදහස් පක්ෂයෙන් ඇප තැම්පත් කරයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ගෝඨාට , නිදහස් පක්ෂයෙන් ඇප තැම්පත් කරයි

    ගෝඨාභය වෙනුවෙන් ඇප තැන්පත් කරයි
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද මැතිවරණ කොමිෂන් සභාවේදී ඇප තැන්පත් කෙරිණි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මෙම ඇප තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේය.

    LANKADEEPA.LK

    චන්දෙන් පස්සෙ උසාවි යන SEEN එකක් වෙයි වගේ :rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇප තියන්න පොහොට්ටුවේ උන් නැද්ද බන් එතකොට :dull:

    Edit: wrong news. He is from Pohottuwa
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇප තියන්න පොහොට්ටුවේ උන් නැද්ද බන් එතකොට :dull:

    ජෙප්පොන්ට වගේ බිලියන ගණන් සල්ලි නැහැ නාථ

    kcosuMS.jpg
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    "මම අද දුක් වෙනවා, ගෝඨාට දැම්මේ බොරු නඩුවක්" අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි ඩයස් ඇවන්ගාඩ් නඩුව ගැන කතා කරයි.!
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    gota wage NEWE Ape Lapa kota . Kelinma IBRAHIM ge GAmmiris walin goni 10k tiyanawa apeta salli walata amatharawa .one nam bombayakuth tiyanna pluwan . Pissu kota dinna kiynne World's Shortest president record eka apita:D:yes:;):D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ගෝඨාභය වෙනුවෙන් ඇප තැන්පත් කරයි
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද මැතිවරණ කොමිෂන් සභාවේදී ඇප තැන්පත් කෙරිණි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මෙම ඇප තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේය.

    LANKADEEPA.LK

    චන්දෙන් පස්සෙ උසාවි යන SEEN එකක් වෙයි වගේ :rofl:

    ගෝටාට ඇයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඇප තැන්පත් කළේ? මේ මොන මල විකාරයක්ද? මං යනවා පොලීසි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    අර මහේෂ් වෙනුවට ෆොන්සේකව දැම්මනම් හොඳ ගේමක් බලන්න තිබ්බ.UNP ඵකෙන් දායිද දන්නේ නෑ..:D
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මොකා දින්නත් සුද්දට පුක දීලනම් මේ රට ගොඩ ගන්න බෑ.සුද්දට පුක දීපු රටවල් වලින් සුද්ද දියුණු කරේ hong kong විතරයි ඒ කරෙත් උන්ට අාර්ථික අතින් වාසි නිසා.ලංකාවෙ සුද්ද රජ කරපු කාලෙ.කරේ‍ රටේ දේවල් හූරං කාපු ඵක.හැබැයි අපේ උන් ලොකුවට කියවන්නෙ කෝච්චි පාර හදපු ඵක විතරයි..:rofl:
     
    :yes:ඒක හැදුවෙ අපිට අාදරේට නෙමෙයි තේ කොල ගේන්න..:rofl:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ජෙප්පොන්ට වගේ බිලියන ගණන් සල්ලි නැහැ නාථ

    kcosuMS.jpg

    අනිත් පක්ෂවල එවුන් සාමාජිකයෝ දෙන සල්ලි මාටිය ගහනවා ඇති
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ගෝටාට ඇයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඇප තැන්පත් කළේ? මේ මොන මල විකාරයක්ද? මං යනවා පොලීසි

    එහෙම තමයි බන් ගිය ආණ්ඩුකාලෙ වගේ නෙවෙයි දැන් හැමෝටම කණ පැලෙන්න නිදහස, සුදු වෑන් මොකුත් නෑ... අනුර ලොක්කටත් ඇප තැම්පත් කරන්න ගාණක් පිටකෝට්ටෙන් එව්ව කියල ආරංචියි...
     
    Leyantha

    Member
    Oct 13, 2010
    5
    2
    3
    SLFP එකේ මහ ලේකම් දායසිරිනේ..මේ SLPP මහ ලේකම්..
    මෙන්න මෙහෙමයි නිව්ස් එක ආවේ..
    ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ඇප මුදල් තැන්පත් කරයි - වාර්තාකරු
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ගෝටාට ඇයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඇප තැන්පත් කළේ? මේ මොන මල විකාරයක්ද? මං යනවා පොලීසි

    gotatath yanna weyi kawada hari
    :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,205
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකා දින්නත් සුද්දට පුක දීලනම් මේ රට ගොඩ ගන්න බෑ.සුද්දට පුක දීපු රටවල් වලින් සුද්ද දියුණු කරේ hong kong විතරයි ඒ කරෙත් උන්ට අාර්ථික අතින් වාසි නිසා.ලංකාවෙ සුද්ද රජ කරපු කාලෙ.කරේ‍ රටේ දේවල් හූරං කාපු ඵක.හැබැයි අපේ උන් ලොකුවට කියවන්නෙ කෝච්චි පාර හදපු ඵක විතරයි..:rofl:
    රේල් පාරවල් හදන්න, තේ දළු කඩන්න දකුණු ඉන්දියාවෙන් ගෙන්නපු දෙමල්ලු තමයි අන්තිමට රටෙන් කොටහක් ඕන කියන්නේ. ඒ කරපු ටිකම ඇති රට නවත්තන්න :baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    මොකා දින්නත් සුද්දට පුක දීලනම් මේ රට ගොඩ ගන්න බෑ.සුද්දට පුක දීපු රටවල් වලින් සුද්ද දියුණු කරේ hong kong විතරයි ඒ කරෙත් උන්ට අාර්ථික අතින් වාසි නිසා.ලංකාවෙ සුද්ද රජ කරපු කාලෙ.කරේ‍ රටේ දේවල් හූරං කාපු ඵක.හැබැයි අපේ උන් ලොකුවට කියවන්නෙ කෝච්චි පාර හදපු ඵක විතරයි..:rofl:

    hong kong diyunu karanne economical dekata wada, china walata aha gahagena inna lesi wenna. so close to china but easy for Western powers to manipulate. an ideal playground for them