ගෝඨාට ලක්ෂ 52ක් .සජිත්ට ලක්ෂ 34ක්
ඇල්පිටිය දිහා බැලුවම පොහොට්ටුව 56%ක් ගත්තා.අලිය 24%ක් ගත්තා.
මේකෙන් ගම්ය වෙන්නේ සිංහල චන්ද වලින් පොහොට්ටුවට වාසිම තැනක පොහොට්ටුවට සිංහල චන්ද ලක්ෂ 56ක් සහාලියට සිංහල චන්ද ලක්ෂ 24ක් තියෙනවා කියලා.නමුත් මුලු රටම සමස්ථයක් වශයෙන් සිංහල චන්ද ගනනය කලොත් පොහොට්ටුවට සිංහල චන්ද ලක්ෂ 48ක් සහ අලියට සිංහල චන්ද ලක්ෂ 34ක් තියෙනවා.නමුත් අපේක්ෂකයක් දෙන්නම ගැන අරගෙන බලනකොට මේක පක්ෂ සටනකට වඩා පුද්ගලයන් දෙන්නෙක් අතර සටනක් නිස ගෝටට සිංහල චන්ද ලක්ෂ 50ක් සහ සජිතට සිංහල චන්ද ලක්ෂ 39ක් වගේ එන්නේ.විකල්ප වලට චන්ද ලක්ෂ 11ක් වගේ යයි.සුලු ජාතික චන්ද නොසලකා මම කීවේ.සුලු ජාතික චන්ද අපි රිසල්ස්ට්ස් ආවම බලමු.