ගෝඨාට ලක්ෂ 52ක් .සජිත්ට ලක්ෂ 34ක්

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ගෝඨාට ලක්ෂ 52ක් .සජිත්ට ලක්ෂ 34ක්

    ඇල්පිටිය දිහා බැලුවම පොහොට්‍ටුව 56%ක් ගත්තා.අලිය 24%ක් ගත්තා.
    මේකෙන් ගම්‍ය වෙන්නේ සිංහල චන්ද වලින් පොහොට්‍ටුවට වාසිම තැනක පොහොට්‍ටුවට සිංහල චන්ද ලක්ෂ 56ක් සහාලියට සිංහල චන්ද ලක්ෂ 24ක් තියෙනවා කියලා.නමුත් මුලු රටම සමස්ථයක් වශයෙන් සිංහල චන්ද ගනනය කලොත් පොහොට්‍ටුවට සිංහල චන්ද ලක්ෂ 48ක් සහ අලියට සිංහල චන්ද ලක්ෂ 34ක් තියෙනවා.නමුත් අපේක්ෂකයක් දෙන්නම ගැන අරගෙන බලනකොට මේක පක්ෂ සටනකට වඩා පුද්ගලයන් දෙන්නෙක් අතර සටනක් නිස ගෝටට සිංහල චන්ද ලක්ෂ 50ක් සහ සජිතට සිංහල චන්ද ලක්ෂ 39ක් වගේ එන්නේ.විකල්ප වලට චන්ද ලක්ෂ 11ක් වගේ යයි.සුලු ජාතික චන්ද නොසලකා මම කීවේ.සුලු ජාතික චන්ද අපි රිසල්ස්ට්ස් ආවම බලමු.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    වැරදිලා හරි චු මාර්ක් දිනුවත් වැඩක් නැති සින් එකක් එන්නේ
    චන්ද පෙත්සමක් එන්න බොහෝ දුරට ඉඩ තියෙනවා
    එහෙම උනොත් චු මාර්ක් නො මාර්ක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක යකාගෙ ගනන් හැදිල්ලක්නෙ,ඇල්පිටියෙන් 59% ගත්ත පොහොට්ටුවෙ චන්ද අඩු කරල, 24% ගත්ත ගූ ඇන් පී එකේ චන්ද වැඩි කරල ..ලොල් පකේ ලොජික් තමා..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරදිලා හරි චු මාර්ක් දිනුවත් වැඩක් නැති සින් එකක් එන්නේ
    චන්ද පෙත්සමක් එන්න බොහෝ දුරට ඉඩ තියෙනවා
    එහෙම උනොත් චු මාර්ක් නො මාර්ක්

    උබ රතු මාර්ක් වෙන්ඩ යනව ලගදීම...:lol::lol::lol:
     
    • Like
    Reactions: SuperX

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඒක යකාගෙ ගනන් හැදිල්ලක්නෙ,ඇල්පිටියෙන් 59% ගත්ත පොහොට්ටුවෙ චන්ද අඩු කරල, 24% ගත්ත ගූ ඇන් පී එකේ චන්ද වැඩි කරල ..ලොල් පකේ ලොජික් තමා..:lol::lol::lol:

    56% .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරි 56%යි කියමුකො.56% ගත්ත පොහොට්ටුවෙන් 6% හලල, 24% ගත්ත ගූ ඇන් පී එකෙට 15% එකතු කරලනෙ උබ.ලොල් පකේ ලොජික්..:lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරි 56%යි කියමුකො.56% ගත්ත පොහොට්ටුවෙන් 6% හලල, 24% ගත්ත ගූ ඇන් පී එකෙට 15% එකතු කරලනෙ උබ.ලොල් පකේ ලොජික්..:lol::lol:

    උගේ ආත්ල එක ගන්න දීපං.... ඌ දැන් ඔය හීනෙන් මියා කලීෆා ගහන්නේ....​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි 56%යි කියමුකො.56% ගත්ත පොහොට්ටුවෙන් 6% හලල, 24% ගත්ත ගූ ඇන් පී එකෙට 15% එකතු කරලනෙ උබ.ලොල් පකේ ලොජික්..:lol::lol:
    උම්බෑ කීම හරකා ගේ අතල් එකය.....
    කරුණාකර සිගිති සුරතල් ආතල් කැඩීමෙන් වලකින්න......
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    වැරදිලා හරි චු මාර්ක් දිනුවත් වැඩක් නැති සින් එකක් එන්නේ
    චන්ද පෙත්සමක් එන්න බොහෝ දුරට ඉඩ තියෙනවා
    එහෙම උනොත් චු මාර්ක් නො මාර්ක්

    දවල් සිහින අතර සැරි සරන අසරණ
    විදග්ධ පුක් ශෝධක

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    උම්බෑ කීම හරකා ගේ අතල් එකය.....
    කරුණාකර සිගිති සුරතල් ආතල් කැඩීමෙන් වලකින්න......

    දතක් වත් ගලව ගන්න බැරි එකා .:D
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    උම්බෑ කීම හරකා ගේ අතල් එකය.....
    කරුණාකර සිගිති සුරතල් ආතල් කැඩීමෙන් වලකින්න......

    උඹලට ඕක දැන් කියලා වැඩක් නෑ. රිසලට්ස් එනකොට අවබෝධ වෙයි.පුක පූට්‍ටුවෙයි