ගෝඨාට සිතාසි බාර දුන් අවස්ථාව
පසුගිය ඉරිදා සවස කැලිෆෝනියාවේ පැසඩීනාහි පිහිටි ‘ට්‍රේඩර්ස් ජෝ’ සුපිරි වෙළඳ සංකීර්ණයේ රථ ගාලේ දී ගෝඨාභයට එරෙහිව පවරා ඇති නඩු දෙකක් සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කළ සිතාසි දෙක ගෝඨාගේ අතටම බාර දුන් අවස්ථාව. (ප්‍රිමියර් ගෲප් ඉන්ටර්නැෂනල් විසින් ප්‍රසිද්ධ කරන ලද්දකි)

Last edited: