ඔය වීඩියෝ එක තියෙන්නේ සිංහලෙන්ද
එහෙනම් එරෝසන් තව ටිකකින් එයි
ඌ වැඩ කරන්නේ සිරිකොතෙලු
පඩි ගෙවන්නේ එහෙන්ලු

ගෝටා දිනන්නේ නෑලු...මහින්ද අපේක්ෂකයා මාරු කරනවලු...හැබැයි උදේ ඉදන් රෑ වෙනකං සිරිකොතේ වලං රෙදි හෝදන එවුන් නාහෙන් අඩ අඩා ත්‍රෙඩ් දානවා....

nahen aduwe na bn... ubane adanne mata nm moka awath ekay..Pitu 120 k wath tibbanan hondai neda ?

රටක ව්‍යවස්ථාව බන්....campus කාලේ ගහපු courseworks වලත් ඔයිට වැඩිය ලියල තිබ්බ....![]()

ගෝටා දිනන්නේ නෑලු...මහින්ද අපේක්ෂකයා මාරු කරනවලු...හැබැයි උදේ ඉදන් රෑ වෙනකං සිරිකොතේ වලං රෙදි හෝදන එවුන් නාහෙන් අඩ අඩා ත්‍රෙඩ් දානවා....

USA wala constitution eke 1 hour athuletha kiyawanne puluwan.. UK wala written constitution ekak na....Australian constitution eke pitu gaana dannewada?
Owa nikan kiyanna deyak nathi unama daana bankoloth tharka![]()