ගෝඨාඨ හූ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    1640865570585.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    ඔව්. පැලවත්ත පිටි පෝලිම ලග හූ කිව්වා කියලා පැලවත්තට කිරි ගන්න එලදෙන්නු ටිකක් සුදු වෑන් එකකින් උස්සන් ගිහින්.
    උන් කිරි දුන්න නිසා නේ කිරි පිටි හැදුවේ. කිරිපිටි හැදුව නිසානේ පෝලිමේ මිනිස්සු හිටියේ. වැරැද්ද එලදෙන්නුගේ .
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මොකක්ද බන් සර් අවුලෙන් එනිසා අසබ්ය ඒව බලන්න ඕන සීන් ගැසෙට් ගහල ද
     
    • Haha
    Reactions: ruchira55

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,729
    113
    ඔව්. පැලවත්ත පිටි පෝලිම ලග හූ කිව්වා කියලා පැලවත්තට කිරි ගන්න එලදෙන්නු ටිකක් සුදු වෑන් එකකින් උස්සන් ගිහින්.
    උන් කිරි දුන්න නිසා නේ කිරි පිටි හැදුවේ. කිරිපිටි හැදුව නිසානේ පෝලිමේ මිනිස්සු හිටියේ. වැරැද්ද එලදෙන්නුගේ .
    හරි නන් උන්ට ක්‍රොස් කරපු හරක් ටික තමා උස්සන්න ඕනි. කෝ මේ ඉරෝසන් @erozan බාගෙටනෙ උපදෙස් දීල තියෙන්නෙ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    හරි නන් උන්ට ක්‍රොස් කරපු හරක් ටික තමා උස්සන්න ඕනි. කෝ මේ ඉරෝසන් @erozan බාගෙටනෙ උපදෙස් දීල තියෙන්නෙ.
    යකෝ ඔක්කොම ඒව පැත්තක දාල, අසබ්‍ය ඒවට ඉඩදීල අපිට බ්ලූ ෆිල්ම් පෙන්නන්න යන එක අගය කරපල්ලකො ඒමනුස්සය 😉