ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?
ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?
ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?

සුරපුරයක් වෙන්න ඌ දෙවියෙක්ද?ඒ උනාට මේ රට ටිකක් හරි ගොඩ ගනී.බෝම්බ ගහපු උන්ට,මහබැංකුව කොල්ලකාපු උන්ව අල්ලල හිරේ දායි
සුරපුරයක් වෙන්න ඌ දෙවියෙක්ද?ඒ උනාට මේ රට ටිකක් හරි ගොඩ ගනී.බෝම්බ ගහපු උන්ට,මහබැංකුව කොල්ලකාපු උන්ව අල්ලල හිරේ දායි

Uba mahapolawe payagahalada inne
ගෝටට චන්දේ දෙන්න කලින් මහපොළොවේ පයගහල ඉදපන්![]()
2025 වෙනකන් යහතින් ඉන්න පුළුවන් විදිහට තිබුනොත් ඇති![]()

.නැතුව අහස උසට හීන මාලිගා හදන් ඉඳල 2025 වෙද්දී පොලවේ පස් කන්නයි වෙන්නේ ඕව කෙරුනෙ නැතිවුනාම.උබ නිකන් එදා පඩියට වැඩ කරන එකෙක් වගෙ කතාව![]()
ගෝඨා අවොත් රටට යමක් කරයි කියල හිතෙනව. සබාවේ කෙහෙළිය, ජෝන්ට, රත්තරං, ප්‍රසන්න අලුත්ගමගේ වගේ උන් අප්පුඩි ගහනවා දැක්කම අයේ ඒ සිතුවිල්ල නැතුව යනව. ඇයි බන් ඒම.

සුරපුරයක් වෙන්න ඌ දෙවියෙක්ද?ඒ උනාට මේ රට ටිකක් හරි ගොඩ ගනී.බෝම්බ ගහපු උන්ට,මහබැංකුව කොල්ලකාපු උන්ව අල්ලල හිරේ දායි
goota iddi bayata hari clean ekata tibba dan gannama deyak na