ටිකක් කල් යයි. UNP එකෙන් ලොකු විනාශයක් උනා. ඒක recover වෙන්න අවුරුදු 10ක් වත් යයි
ගෝටාගේ සම්පුර්න කථාව ඇහුව ඔන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් මිනිහා vision එකක් ඇතිව වැඩක් කරන පුළුවන් කෙනෙක් කියලා . අනිත් දේශපාලන නායකයින් ගැලරිචුන් කතා වලට වඩා හරයක් , ගැබුරක් ඒහි තිබුනා...
හොදම දේ තමයි අනිත් අයගෙනුත් ඉල්ලා සිටියා මේ මැතිවරණය පරිසර හිතකාමි විදියට පොලිතින් භාවිතයෙන් තොර, මහත්මා දේශපාලන මැතිවරණයක් විදියට කරමු කියා...
අප බලා සිටිමු... මෙය අපේ රටට ලැබෙන අවසන් අවස්ථාවද විය හැකිය..

Well Said....උගේ වටේ ඉන්න පරණ හොරු දැක දැක එහෙම හිතනව නම් ඒ කෙනාට පිස්සු

ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?![]()
ටිකක් කල් යයි. UNP එකෙන් ලොකු විනාශයක් උනා. ඒක recover වෙන්න අවුරුදු 10ක් වත් යයි

ගෝටාගේ සම්පුර්න කථාව ඇහුව ඔන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් මිනිහා vision එකක් ඇතිව වැඩක් කරන පුළුවන් කෙනෙක් කියලා . අනිත් දේශපාලන නායකයින් ගැලරිචුන් කතා වලට වඩා හරයක් , ගැබුරක් ඒහි තිබුනා...
හොදම දේ තමයි අනිත් අයගෙනුත් ඉල්ලා සිටියා මේ මැතිවරණය පරිසර හිතකාමි විදියට පොලිතින් භාවිතයෙන් තොර, මහත්මා දේශපාලන මැතිවරණයක් විදියට කරමු කියා...
අප බලා සිටිමු... මෙය අපේ රටට ලැබෙන අවසන් අවස්ථාවද විය හැකිය..

නෑ...
නමුත් ඊලග පරම්පරාවේ එකෙක්ට සුරපුරයක් කර ගන්න රටක් කියල එකක් ඉතුරු වෙයි......

සුරපුරයක් වෙන්න ඌ දෙවියෙක්ද?ඒ උනාට මේ රට ටිකක් හරි ගොඩ ගනී.බෝම්බ ගහපු උන්ට,මහබැංකුව කොල්ලකාපු උන්ව අල්ලල හිරේ දායි

වික්කමසිංහයා කාපු රට තවත් අපායක් වෙනවා ගෝතායා අවොත්.ඒක නිසා ඉස්සෙල්ලම ජනාධිපතිවරනය කැඳවන කම් ඉමු.එතකොට අලුත් නායකයා මතු වෙනවා.එයා තමයි දිනන්නේ![]()