මෙහෙමයි මචං. උඹලට අද මේවා දාලා හරි ඉන්න රටක් ඉතුරුවෙලා තියෙන්නෙ මහින්ද මහත්...see more
නෑ...
නමුත් ඊලග පරම්පරාවේ එකෙක්ට සුරපුරයක් කර ගන්න රටක් කියල එකක් ඉතුරු වෙයි......

නැතුව අහස උසට හීන මාලිගා හදන් ඉඳල 2025 වෙද්දී පොලවේ පස් කන්නයි වෙන්නේ ඕව කෙරුනෙ නැතිවුනාම.![]()

adenwa oii.. oka tama kalinma kiwwe . boruwata okawa pumban natuwa hitapalla kiyala .. ahuwada.. okkoma polime giya uge puka lewakanna..දැන් කොයි හරියේද මචං ඉන්නේ ?
අවුරුදු දෙක නම් හරි බන්.
------ Post added on Aug 20, 2021 at 7:07 PM
ahahahahahahahaha ..........................
------ Post added on Aug 20, 2021 at 7:08 PM
බයියෝ හිතුවේ සුර පුරයක් වෙයි කියලා.ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?
ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?![]()
සුරපුරයක් කියන්නේ මේකද දන්නේ නෑ නේ බන්. උබ කලින් ගිහින් තියනවද ?බයියෝ හිතුවේ සුර පුරයක් වෙයි කියලා.
දවසට 200 ගානේ වළලන කනත්තක් ලැබුණේ..
කී පාරක් ගිහින් තියෙනවද ආයේ කී පාරක් යන්න තියෙනවද..සුරපුරයක් කියන්නේ මේකද දන්නේ නෑ නේ බන්. උබ කලින් ගිහින් තියනවද ?![]()
ගෝටාගේ සම්පුර්න කථාව ඇහුව ඔන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් මිනිහා vision එකක් ඇතිව වැඩක් කරන පුළුවන් කෙනෙක් කියලා . අනිත් දේශපාලන නායකයින් ගැලරිචුන් කතා වලට වඩා හරයක් , ගැබුරක් ඒහි තිබුනා...
හොදම දේ තමයි අනිත් අයගෙනුත් ඉල්ලා සිටියා මේ මැතිවරණය පරිසර හිතකාමි විදියට පොලිතින් භාවිතයෙන් තොර, මහත්මා දේශපාලන මැතිවරණයක් විදියට කරමු කියා...
අප බලා සිටිමු... මෙය අපේ රටට ලැබෙන අවසන් අවස්ථාවද විය හැකිය..
My comment.karai karai mun tamath kata aran balan inne kuttiya hamabawenaka rata mokak unath munta ganak ne... attama mun wage jatiyak... mun lajja natuwa hora mimaru nayakayek raja karana datha kana hati
අපායේ ඉඳන් එකපාරට දිව්යලොකෙට යන්න බෑ....මුලින්ම් මනුස්ස ලෝකෙට ඇවිල්ල ඉමු...
ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?
ගෝඨාබය දින්නම රට සුරපුරයක් වෙයිද?![]()
අපායේ ඉඳන් එකපාරට දිව්යලොකෙට යන්න බෑ....මුලින්ම් මනුස්ස ලෝකෙට ඇවිල්ල ඉමු...
අපායේ ඉඳන් එකපාරට දිව්යලොකෙට යන්න බෑ....මුලින්ම් මනුස්ස ලෝකෙට ඇවිල්ල ඉමු...