ගෝඨාභයගේ කූඨලේඛන 05

tintin4

Member
Dec 20, 2017
272
34
0
ගෝඨාභයගේ කූඨලේඛන 05

ගෝඨාභයගේ කූඨලේඛන කන්දරාවෙන් එකක්.
-----------------------------------------------------------------
ගෝඨාභය අවසන් වරට ලංකාවේ පුරවැසියකු ලෙස ජාතික හැඳුනුම්පතක් ලබාගෙන ඇත්තේ 1976 දෙසැම්බර් 21 වැනි දා ය. එහි අංකය 491724021V ය. එම ජා.හැ.අං. යටතේ ඔහු ඇමරිකන් පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ 2003 ජනවාරි 31 වැනි දා ය. පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසිභාවය ලබාගත් වහාම, එම පුද්ගලයාගේ ලාංකීය පුරවැසිභාවය ස්වයංක්‍රීයව අහෝසි වේ. ඒ අනුව තමන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන මෙන් විශේෂ ඉල්ලීමක් කළහොත් හැරෙන්න, වර්ෂ 2003 ජනවාරි 31 වැනි දායින් ගෝඨාභයගේ ලාංකීය පුරවැසිභාවය අවසන් වේ. එතැන් පටන් ඔහු ලාංකිකයකු නොව, අමෙරිකානුවකු වේ.

මෙය තවදුරටත් තහවුරු වන්නේ 2005 ජනපතිවරණය කාලයේ ය. මේ කාලයේ ගෝඨාභය ලංකාවට පැමිණ තිබෙන්නේ ඇමරිකානු පුරවැසියකු ලෙස සංචාරක වීසා යටතේ ය. ජනපතිවරණ සමය පුරා ම ලංකාවේ රැඳී සිටින ගෝඨාභය, ඇමරිකානු පුරවැසියකු මිස ලාංකීය පුරවැසියකු නොවන බව සිහි තබාගත යුතු ය.

මහින්ද රාජපක්ෂ ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වන්නේ 2005 නොවැම්බර් මස 18 වැනි දා ය. ගෝඨාභයට ද්වීත්ව පුරවැසි බාවය ලබා දුන් බව සහතික කෙරෙන මේ ලේඛනය අස්සන් කර තිබෙන්නේ නොවැම්බර් 21 වැනි සඳුදා ය. එනම්, මහින්ද ජනාධිපති ලෙස දිවුරුම් දී දින 03කිනි. එහෙත් පුදුමයක නම් මේ දින 03 ඇතුළත අදාළ අමාත්‍යංශයට ලේකම් කෙනෙකු ද පත්කර සිටියේ නැත! එහෙත් පුදුමයකට මෙන්, ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි අයදුම්පතේ "අමාත්‍යංශ ලේකම්" ලෙස සඳහන් ස්ථානයේ කවුරුන් දෝ අදෘශ්‍යමාන පුද්ගලයෙකු අත්සන් තබා තිබේ.

මේ අවුල ලෙහා ගැනීම පිණිස, නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ සියලු ලිපිගොනු උසාවියට ඉදිරිපත් කරන මෙන් උසාවිය නියෝග කළේ ය. මෙන්න දෙවැනි පුදුමය! ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාර්තා කරන්නේ එවැනි ලිපිගොනුවක් තමන් සතුව නැති බව ය! එසේ නම් මේ ලිපියේ දැක්වෙන්නේ අමු අමුවේ ම කූඨ ලේඛනයකි. එසේ නම් 2003 ජනවාරි 31 වැනි දා සිට අද මේ දක්වා ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙකි. ඔහුට 2003න් පසුව කිසි දාක ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලැබී නැත.

කිසිදු නීතිමය වලංගුභාවයක් නැතිව ලංකාවේ පුරවැසිභාවය ලබාගත් ගෝඨාභයට, 2016 වර්ෂයේදී අලුත් හැඳුනුම්පතක් ද ලැබේ (අංකය 194917210010).කලින් හැදුනුම්පතේ අංකය 491724021V. (අංක දෙක අතර පැහැදිලි වෙනසක් ඇත) ලංකාවේ පුරවැසියකු නොවී සිටියදී ලබාගත් මේ හැඳුනුම්පත කූඨ ලේඛනයකි. දැන් කලින් එකත්, මේකත් ගත්තා ම, කූඨ ලේඛන දෙකකි. එසේ අලුත් හැඳුනුම්පතක් ලැබීම හා සමග ම, පැරැණි හැඳුනුම්පත අවලංගු වීම සිදු වේ. මේ අලුත් හැඳුනුම්පත ලබාගෙන තිබෙන්නේ ද, 2003 සිට ඇමරිකානුවකු ලෙස සිටියදී ම ය. කෙසේ හෝ අලුත් හැඳුනුම්පතක් ලබා තිබියදී, ඔහුගේ නම 2017, 2018 සහ 2019 යන වර්ෂ සඳහා ඡන්දහිමි නාමලේඛනයේ නම ලියාපදිංචි කර තිබෙන්නේ අවලංගු පැරැණි හැඳුනුම්පත් අංකය යටතේ ය. දැන් කලින් කියූ කූඨ ලේඛන දෙකත්, 2017-18-19 වර්ෂ තුනේ ඡන්දහිමි නාමලේඛනත් සමග, සේරම කූඨලේඛන 05කි.

එසේ නම් අප ඇසිය යුතු නියම ප්‍රශ්නය වන්නේ, 2003 සිට මේ දක්වා ඇමරිකානුවෙකු වන, ශ්‍රී ලාංකිකයකු නොවන ගෝඨාබය, 2019 ලංකාවේ ජනපතිවරණයට සුදුස්සකු වන්නේ කෙසේ ද යන්නයි.
 
  • Like
Reactions: dolag2010

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඕනෑම කෙනෙකුගේ ඔය එක්දාස් නවසිය කියලා පටන්ගන්න අංකයයි, පරණ ID එකේ අංකයයි වෙනස් :D:D:D:D
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    This whole argument hangs on one single thread. that Gota's dual citizenship application had been approved in 3 days, which seems unusual but not illegal.

    Provided his dual citizenship certificate is valid, everything else is okay
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕනෑම කෙනෙකුගේ ඔය එක්දාස් නවසිය කියලා පටන්ගන්න අංකයයි, පරණ ID එකේ අංකයයි වෙනස් :D:D:D:D

    :yes::yes: අලුත් අයිඩී එක දැකල නැති ගූ ඇන් පී මීහරක්ට මැජික්, අලුත් ID එකේ v අකුරත් නැ,
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ සම්පූර්ණ කතාවම පදනම් වෙලා තියෙන්නෙ ගෝඨාගේ ද්විත්ව පුරවැසි සහතිකය හොර එකක් කියන පදනමින්..

    නමුත් එහෙම කියන්න තියෙන එකම එක දේ ඇප්ලිකේශන් එක දාල දවස් තුනෙන් සහතිකය ලැබීම පමණයි. වෙන කිසිම ප්‍රශ්ණයක් මෙතන නෑ.

    ද්විත්ව පුරවැසි සහතිකය වලංගුනම් අනිත් කිසිවක් ප්‍රශ්ණ නෙමෙයි.

    ඔය ෆයිල් එක නෑ කියන කතාව බොරුවක්. ඒක තියෙනවා.
     
    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ඕනෑම කෙනෙකුගේ ඔය එක්දාස් නවසිය කියලා පටන්ගන්න අංකයයි, පරණ ID එකේ අංකයයි වෙනස් :D:D:D:D

    2016 වර්ෂයේදී අලුත් හැඳුනුම්පතක් ද ලැබේ (අංකය 194917210010).කලින් හැදුනුම්පතේ අංකය 491724021V.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    This whole argument hangs on one single thread. that Gota's dual citizenship application had been approved in 3 days, which seems unusual but not illegal.

    Provided his dual citizenship certificate is valid, everything else is okay

    And the Imm dept cannot locate the document as well.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ගෝඨාභයගේ කූඨලේඛන කන්දරාවෙන් එකක්.
    -----------------------------------------------------------------
    ගෝඨාභය අවසන් වරට ලංකාවේ පුරවැසියකු ලෙස ජාතික හැඳුනුම්පතක් ලබාගෙන ඇත්තේ 1976 දෙසැම්බර් 21 වැනි දා ය. එහි අංකය 491724021V ය. එම ජා.හැ.අං. යටතේ ඔහු ඇමරිකන් පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ 2003 ජනවාරි 31 වැනි දා ය. පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසිභාවය ලබාගත් වහාම, එම පුද්ගලයාගේ ලාංකීය පුරවැසිභාවය ස්වයංක්‍රීයව අහෝසි වේ. ඒ අනුව තමන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන මෙන් විශේෂ ඉල්ලීමක් කළහොත් හැරෙන්න, වර්ෂ 2003 ජනවාරි 31 වැනි දායින් ගෝඨාභයගේ ලාංකීය පුරවැසිභාවය අවසන් වේ. එතැන් පටන් ඔහු ලාංකිකයකු නොව, අමෙරිකානුවකු වේ.

    මෙය තවදුරටත් තහවුරු වන්නේ 2005 ජනපතිවරණය කාලයේ ය. මේ කාලයේ ගෝඨාභය ලංකාවට පැමිණ තිබෙන්නේ ඇමරිකානු පුරවැසියකු ලෙස සංචාරක වීසා යටතේ ය. ජනපතිවරණ සමය පුරා ම ලංකාවේ රැඳී සිටින ගෝඨාභය, ඇමරිකානු පුරවැසියකු මිස ලාංකීය පුරවැසියකු නොවන බව සිහි තබාගත යුතු ය.

    මහින්ද රාජපක්ෂ ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වන්නේ 2005 නොවැම්බර් මස 18 වැනි දා ය. ගෝඨාභයට ද්වීත්ව පුරවැසි බාවය ලබා දුන් බව සහතික කෙරෙන මේ ලේඛනය අස්සන් කර තිබෙන්නේ නොවැම්බර් 21 වැනි සඳුදා ය. එනම්, මහින්ද ජනාධිපති ලෙස දිවුරුම් දී දින 03කිනි. එහෙත් පුදුමයක නම් මේ දින 03 ඇතුළත අදාළ අමාත්‍යංශයට ලේකම් කෙනෙකු ද පත්කර සිටියේ නැත! එහෙත් පුදුමයකට මෙන්, ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි අයදුම්පතේ "අමාත්‍යංශ ලේකම්" ලෙස සඳහන් ස්ථානයේ කවුරුන් දෝ අදෘශ්‍යමාන පුද්ගලයෙකු අත්සන් තබා තිබේ.

    මේ අවුල ලෙහා ගැනීම පිණිස, නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ සියලු ලිපිගොනු උසාවියට ඉදිරිපත් කරන මෙන් උසාවිය නියෝග කළේ ය. මෙන්න දෙවැනි පුදුමය! ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාර්තා කරන්නේ එවැනි ලිපිගොනුවක් තමන් සතුව නැති බව ය! එසේ නම් මේ ලිපියේ දැක්වෙන්නේ අමු අමුවේ ම කූඨ ලේඛනයකි. එසේ නම් 2003 ජනවාරි 31 වැනි දා සිට අද මේ දක්වා ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙකි. ඔහුට 2003න් පසුව කිසි දාක ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලැබී නැත.

    කිසිදු නීතිමය වලංගුභාවයක් නැතිව ලංකාවේ පුරවැසිභාවය ලබාගත් ගෝඨාභයට, 2016 වර්ෂයේදී අලුත් හැඳුනුම්පතක් ද ලැබේ (අංකය 194917210010).කලින් හැදුනුම්පතේ අංකය 491724021V. (අංක දෙක අතර පැහැදිලි වෙනසක් ඇත) ලංකාවේ පුරවැසියකු නොවී සිටියදී ලබාගත් මේ හැඳුනුම්පත කූඨ ලේඛනයකි. දැන් කලින් එකත්, මේකත් ගත්තා ම, කූඨ ලේඛන දෙකකි. එසේ අලුත් හැඳුනුම්පතක් ලැබීම හා සමග ම, පැරැණි හැඳුනුම්පත අවලංගු වීම සිදු වේ. මේ අලුත් හැඳුනුම්පත ලබාගෙන තිබෙන්නේ ද, 2003 සිට ඇමරිකානුවකු ලෙස සිටියදී ම ය. කෙසේ හෝ අලුත් හැඳුනුම්පතක් ලබා තිබියදී, ඔහුගේ නම 2017, 2018 සහ 2019 යන වර්ෂ සඳහා ඡන්දහිමි නාමලේඛනයේ නම ලියාපදිංචි කර තිබෙන්නේ අවලංගු පැරැණි හැඳුනුම්පත් අංකය යටතේ ය. දැන් කලින් කියූ කූඨ ලේඛන දෙකත්, 2017-18-19 වර්ෂ තුනේ ඡන්දහිමි නාමලේඛනත් සමග, සේරම කූඨලේඛන 05කි.

    එසේ නම් අප ඇසිය යුතු නියම ප්‍රශ්නය වන්නේ, 2003 සිට මේ දක්වා ඇමරිකානුවෙකු වන, ශ්‍රී ලාංකිකයකු නොවන ගෝඨාබය, 2019 ලංකාවේ ජනපතිවරණයට සුදුස්සකු වන්නේ කෙසේ ද යන්නයි.

    දිත්ව පුරවැසි භාවය තහවුරු කරන ලේඛනය නේද මිසින් කියන්නෙ. එතකොට ඒ ලේඛනයට අත්සන් කරපු දවස පේනවා කියන්නෙ ඒක තියනවා කියන එක නෙවෙයිද...කොතනද මට මිස් උනේ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් ඔය 2003 ඒක හොර එකක් නං අලුතින් සිටිසන් ගන්න පුළුවන් ද?

    ඇමරිකන් සිටිසන් අයින් කළා කියමු. එතකොට දැන් පොරට කොහෙවත් සිටිසන් නෑ නේ :shocked:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    දැන් ඔය 2003 ඒක හොර එකක් නං අලුතින් සිටිසන් ගන්න පුළුවන් ද?

    ඇමරිකන් සිටිසන් අයින් කළා කියමු. එතකොට දැන් පොරට කොහෙවත් සිටිසන් නෑ නේ :shocked:

    ඇමරිකාවෙන් සිටිසන්ශිප් එක අයින් කරන්න කලින් බලනවා වෙන රටක සිටිසන් කෙනෙක්ද කියලා...ඒකට මොනවා ඉදිරිපත් කරනවාද දන්නෙ නෑ. ඔය කියන විදිහට ඒ කාලෙ පුරවැසි සහතික දීල තියෙන්නෙ ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකෙන්.. ගිය සතියෙ ඩේලි නිව්ස් එකේද කොහෙද ඔය ඩිෆෙන්ස් කතාව කිබ්බා.. ඉමිග්‍රේශන් ඩෙපර්ට්මෙන්ට් එක තිබ්බෙ ඒක යටතෙලු... දැන් චන්දෙ තියලා ගෝටාභය මනෙ සෙක්‍රටරි ඉන්නෙ. ඊට කලින් අයින් කරගත්ත කියලා තමයි එයා කතාවෙදි කිව්වෙ. ඒ කියන්න දවස් තුන හතරකින් වැඩේ කරන් තියනවා. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ඕකට අත්සන් කෙරුවෙ කවුද කියලනෙ.. මම දන්න තරමට මිනිස්ට්‍රි හදන්න කලින් ඒවයෙ අයිතිකාරයා අලුතින් පත් කරපු ජනාදි පති.. එතකොට ඒවා හදනකම් ලේකම් වෙන්නෙ ජනාදිපති ලේකම්. ඔය කියන විදිහට ගෝටාබයගෙ අයදුම් පත්‍රයට ලේකම් කෙනෙක් අත්සන් කරලා නම් ටින් ටින් කියන විදිහට ඒ වෙන්න ඕනෙ ලලිත් වීරතුන්ග නේද . එතකොට එයා පත්කරලා හිටියනම් වැඩේ ක්ලෝස්. නැත්තම් අවුලක්..මේක හරිද මන්දා.. දන්න කෙනෙක් නිවැරදි කරන්න:yes::yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    letter had been signed by an addtional secretary designated muslim officer. He is under the president secretary.

    So. no problem with GOTA.
    GOTA born in SL. So, no need any argument further now. when GOTA isn't US citizen, he is a SLnakan
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,398
    113
    Panadura
    1992 ට කලින් පාවිච්චි කරපු ID Number එක අලුත් ID නම්බර් එක ඉස්සරහින් වරහන් ඇතුලෙ දාලා. 😛 නඩු දාන්න තරම් හේතුවක් නෙමෙයි ඒක.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    https://play.google.com/store/apps/details?id=com.animalsound.heshan.slidcardinfo

    මේ ඇප් එකේ ඔය අයිඩී කාඩ් නම්බර් 2ක ගහලා බලන්න. මැච් වෙන්නේ නෑ
    :no::no::dull::eek:

    ඒක එහෙමනං ඒක ගෝඨගේ වරදක් නෙවෙයි... පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වරදක්.... ගෝඨ හැදුනුම්පතට ඉල්ලූම් කලාම ඒකට දෙන නම්බර් එක ගන්න වෙනවා.... :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අයියා ජනධිපති වෙච්ච රටේ දවස් තුනෙන් පුරවෑසිකම ගත්තේ කොහොමද කියලා අහනවා නම්, කවුරුත් නොදන්න මම එක දවසෙන් යුරෝපෙට බිස්නස් වීසා ගත්තා... ඕවත් වෑඩද?