




දැන් ඔය 2003 ඒක හොර එකක් නං අලුතින් සිටිසන් ගන්න පුළුවන් ද?
ඇමරිකන් සිටිසන් අයින් කළා කියමු. එතකොට දැන් පොරට කොහෙවත් සිටිසන් නෑ නේ![]()

හරස් ප්රශ්නයක්. හරස් ප්රශ්නයක්., සමහර විට හරක් ප්රශ්නයක් වෙන්නත් බැරි නෑ. දැන් පේන විදිහට බොරුවට හරි 2005 දි අත්සන් කරලා ඕක කරගෙන තියනවනෙ.. ඉතින් දැන් ඔය ලේඛන ආගමන විගමන දෙපාර්තුමේතුවේ නැත්නම් ඒක ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙ නොසැලකිල්ල නෙවෙයිද /ප්රශ්නයක් නෙවෙයිද![]()
Computer system එකේ තියනවානම් පිලිගන්න වෙනවා. ලිපිගොනුව නෑ කියන්නේ ලිපිගොනුව බාර නිලධාරීයට ගෙදර යන්න වෙනවා.
