ගෝඨාභයට ඡන්දේ දුන්නේ නැති එක ගැන මම අද ආඩම්බරවෙනවා !

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,539
    113
    තෝරු මෝරු අැරගන්නවා හාල්මැස්සො තැලෙනවා..අර අගේට වැඩ කරපු නොරොච්චෝලෙට කෙලියනේ මුං..සැක්.☹️
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    තෝරු මෝරු අැරගන්නවා හාල්මැස්සො තැලෙනවා..අර අගේට වැඩ කරපු නොරොච්චෝලෙට කෙලියනේ මුං..සැක්.☹️
    අගේට වැඩ බංබුව තමා...
    හදපු දවසේ ඉදන් වැඩි හරියක් ඕක නඩත්තු කරන්න වහපු දවස් වැඩී මං හිතන්නේ....
     
    • Like
    Reactions: asanka+++

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,539
    113
    අගේට වැඩ බංබුව තමා...
    හදපු දවසේ ඉදන් වැඩි හරියක් ඕක නඩත්තු කරන්න වහපු දවස් වැඩී මං හිතන්නේ....

    ඕව ඔක්කොම ගේම්..උන්ට වර්ජන කරන්න ඕන උනහම off කරනවා..ඊට පස්සෙ කැඩුන කියනව..උන් කියනව අපි අහනව..උඹ හිතුවද චීන්නු පුරුදු වෙන්න ඕව හදනව කියල..උන්ගෙ රට දුවන්නෙම ගල් අඟුරු බලාගාර වලින්..


    කොළඹ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක මෙසේ විදුලි බිඳවැටීම් සිදුව ඇත.

    විදුලි බල මණ්ඩලය සදහන් කරන්නේ සම්පේ‍්‍රෂණ පද්ධතියේ දෝෂයක් මත මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

    විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මේ වන විට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෝඨාභයට ඡන්දේ දුන්නේ නැති එක ගැන මම අද ආඩම්බරවෙනවා !
    මමත්. මුලින් මාස 2ක් විතර දුක් උනා මේක නම් කරලා පෙන්නයි අපරාදේ දුන්නේ නැත්තේ කියලා. මාසේ දෙක යනකොට නම් නොදීපු එක ගැන ආඩම්බර වෙන්න කාරණාවක් උනා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    යහපාලනෙන් ලය්ට් ගෑස් පෙට්‍රල් නැතුව ඉන්න ට්‍රේනින් එකක් දීපු නිසා හොඳට ගියා. :-)
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Me too.But last time I voted for පුතානෝ.It's a bigger worry than that.Still regret about that decision too.Don't no what to do next time.If some one says their next choice is JVP that is a rubbish.Their policies are not practical at all.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Support your statement with acceptable reasons.I am really interested to know .take it serious i am not joking .