
Katada dunne?ගෝඨාභයට ඡන්දේ දුන්නේ නැති එක ගැන මම අද ආඩම්බරවෙනවා !
අගේට වැඩ බංබුව තමා...තෝරු මෝරු අැරගන්නවා හාල්මැස්සො තැලෙනවා..අර අගේට වැඩ කරපු නොරොච්චෝලෙට කෙලියනේ මුං..සැක්.![]()
අගේට වැඩ බංබුව තමා...
හදපු දවසේ ඉදන් වැඩි හරියක් ඕක නඩත්තු කරන්න වහපු දවස් වැඩී මං හිතන්නේ....
මමත්. මුලින් මාස 2ක් විතර දුක් උනා මේක නම් කරලා පෙන්නයි අපරාදේ දුන්නේ නැත්තේ කියලා. මාසේ දෙක යනකොට නම් නොදීපු එක ගැන ආඩම්බර වෙන්න කාරණාවක් උනා.ගෝඨාභයට ඡන්දේ දුන්නේ නැති එක ගැන මම අද ආඩම්බරවෙනවා !