
SF ගේ පක්ෂය සන්ධානයට... sf ට ආරක්ෂක අමාත්‍යාංශය.. නිල නොවන ආරංචි.... sf ආණ්ඩුව සමඟ එක්වීමට හේතුව රනිල් විසින් TNA සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම කියලා තමයි ආරංචි වුනේ.. වැඩි දුර විස්තර ඉස්සරහට කියන්නම්... ජය වේවා!!!!![]()

බොරු/පච/කෙප්ප/ අමූලික මුසාවාද අතාරින්න එපා ඕයි......!!!
දැන් කලින් පෝස්ට් එකේ දාල තිබ්බ බිරියානි අස්වර් ඉල්ලා අස්වෙලා ගෝඨාභය ව පාර්ලිමේන්තුවට ගන්නවා කියලා......
දැන් එ්ක එඩිටඩ් මොකද අස්වර් කාරය අයින් වෙච්ච එකට කවුද මුස්ලිම් පොරක්ව පත්කරලත් ඉවර නිසා.......
දැන් මෙතන එඩිටඩ් කෙප්ප ගහනවා.......
ලොල් ඕයි......තමුසෙට නම දාන්න ඕන පච ඇමසියා කියලා.........
බයි ද වේ, මොකද උඹ ගෝඨාභයට ඔච්චර ම බය..............??????





වැරදුනා වේ*යේ ආරක්ෂක ලේකම්බොරු ගහන්න එපා පොන්ස්.සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු එන්න බෑ.![]()

එළියට දාල මගේ *කත් ඉඹල ම පල!!!!!!කට පරිස්සමෙන්.උඹේ ෆයිල් එක මගේ ලඟ.එලියට දානවා වැඩිය දැඟලුවොත්



