එහෙම අහින්සක කොල්ලෙකුට වල්ල කපාගන්න දෙන්න පුලුවන් ද කියල ගෝටා කියනව ඇහුන
අපරාදේ බැංකු හොරු අල්ලන එකත් මේ ත්රෙඩ් එක හින්දා නැති උනා,
සිරාවට ජනාදිපති කෙනෙක්ට පුලුවන්ද තම රටේ පුරවැසියෙක් වල්ල කපාගන්නවා බලන්ඩ. ඊට පස්සේ සිරස, ටෝයියෝ, ජෙප්පෝ එහෙම කියයි වල්ල කපාගත්තට ස' වග කියන්ඩ ඕන කියලා.
නැත්තම් එද්දී කියලනේ ආවේ බැංකු හොරු, පාස්කු ප්රහාරයට සම්ධන්ද අය අල්ලනවා කියලා.
පාස්කු ප්රහාරයට සම්ධන්ද අය ඇල්ලුවොත් වල්ල කපාගන්නවා කියලා එහෙම ත්රෙඩ් එහෙම දාන්ඩ එපා බන් අර අපිට ආතල් දෙන්ඩ වගේ තියන ජනාදිපති කොමිසමත් විසුරවලා දායි.


